Back to homepage

Posts From ITN News Editor

ෆේස් බුක් ගිල ගන්නා මකුනෙක්

ෆේස් බුක් ගිල ගන්නා මකුනෙක් 0

🕔12:46, 8.ජුනි 2018

ලොව විශාලතම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් පරිශීලකයින්ගේ පෞද්ගලික තොරතුරු නිරාවරණය වීමේ අවදානමක් පවතිනවා. මෘදුකාංග මකුණෙකුගේ බලපෑමක් ඊට ඇතිව තිබෙන බව ෆේස්බුක් ආයතනය පෙන්වා දෙනවා. පරිශීලකයින් තම මිතුරන් සදහා පමණක් යොමුකරන සටහන් ඕනෑම අයෙකුට දැකගත හැකිවීම මෙම අවදානමේ විශේෂත්වයයි. පසුගිය

Read Full Article
අයහපත් කාලගුණයෙන් ඉන්දියාවේ දුම්රිය සහ ගුවන් ගමන්වලට බාධා

අයහපත් කාලගුණයෙන් ඉන්දියාවේ දුම්රිය සහ ගුවන් ගමන්වලට බාධා 0

🕔12:30, 8.ජුනි 2018

ඉන්දියාවට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් ගමන් සහ දුම්රිය ගමන්වලට බලපෑම් එල්ලවී තිබෙනවා. ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගු කළ බවයි ඉන්දිය බලධාරින් ප‍්‍රකාශ කළේ. ඉදිරි දින කිහිපයේදි අධික වර්ෂාවක් ලැබිය හැකි බව කාලගුණ විද්‍යා අංශ පවසනවා. ඒ සම්බන්ධයෙන් රතු

Read Full Article
ඇවන්ට්ගාඩ් සභාපතිගේ පෙත්සම 19 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයට

ඇවන්ට්ගාඩ් සභාපතිගේ පෙත්සම 19 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයට 0

🕔12:15, 8.ජුනි 2018

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා. එය ජුලි මස 19 වනදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා. ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ

Read Full Article
දේශපාලන පළිගැනීම් සිදු නොකරන බව අධිකරණ ඇමති කියයි

දේශපාලන පළිගැනීම් සිදු නොකරන බව අධිකරණ ඇමති කියයි 0

🕔12:03, 8.ජුනි 2018

වත්මන් රජය කිසිවෙකුගෙන් දේශපාලන පළිගැනීම් සිදු කරන්නේ නැති බව අවධාරණය කරනවා. උසස්වීම් ලබා දෙන්නේ ද දක්ෂතාව විනය හා පළපුරුද්ද මත බව අධිකරණ ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය අවධාරණය කරනවා. තලතා අතුකෝරළ මහත්මිය මේ බව සදහන් කළේ දේශපාලන පළිගැනීම්වලට ලක්ව අසාධාරණයට පත්

Read Full Article
ගෝතමාලා ගිනිකන්ද පිපිරීමෙන් අතුරුදන්වූ පිරිස් සෙවිම තාවකාලිකව නතර කෙරේ

ගෝතමාලා ගිනිකන්ද පිපිරීමෙන් අතුරුදන්වූ පිරිස් සෙවිම තාවකාලිකව නතර කෙරේ 0

🕔11:29, 8.ජුනි 2018

ගෝතමලා ගිනිකන්ද පිපිරිමත් සමඟ අතුරුදන්වු පුද්ගලයින් සෙවිමේ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ගිනිකන්ද ආශි‍්‍රතව අනාරක්ෂිත තත්ත්වයක් මතුවීමයි ඊට හේතුව. මේ වන විට ගිනිකන්ද පිපිරිමෙන් පුද්ගලයින් 109 දෙනෙක් මියගොස් ඇති බවයි ගෝතමාලා රජය ප‍්‍රකාශ කළේ. 200 කට වැඩි පිරිසක් අතුරුදන්ව තිබෙනවා. ආපදාවට

Read Full Article
චීනයෙන් ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කරන්නන්ට වෙනම මංතීරුවක්

චීනයෙන් ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කරන්නන්ට වෙනම මංතීරුවක් 0

🕔11:13, 8.ජුනි 2018

පදිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියේදි රටපුරා නව මංතීරු ඇතිකරන බව චීනය ප‍්‍රකාශ කළා. ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කරන පදිකයන් වෙනුවෙන් වෙනම මංතීරුවක් හඳුන්වාදිමටයි එරට රජය කටයුතු කර තිබෙන්නෙ. එය රතු , කොළ සහ නිල් පැහැයෙන් වර්ණ ගන්වා තිබෙනවා. එහි දිග මීටර්

Read Full Article
ණයට ගත් ශක්තිය

ණයට ගත් ශක්තිය 0

🕔21:22, 7.ජුනි 2018

ආප්ප වුණත්, පිට්ටු වුණත්, කොත්තු වුණත් බිස්නස්..ඒ කියන්නේ ව්‍යාපාර …ව්‍යපාර පවත්වාගෙන යන දේශකයන් වැහිවැහලා. ඒ වුණාට හැම බිස්නස්මන් කෙනෙකුට ම ඔය දේශකයන් පස්සේ දුවන්න බැහැනේ. ඒ ගොල්ලොත් කරන්නේ බිස්ස්නස් එකක්. ඒ හින්ද දේශනයක් අහගෙන ඉන්නත් ගාණක් ගෙවන්න ඕන . කොත්තු

Read Full Article
බයිසිකලේට ගිය පොහොට්ටුව නිසා මහරගම රත්වෙයි

බයිසිකලේට ගිය පොහොට්ටුව නිසා මහරගම රත්වෙයි 0

🕔19:10, 7.ජුනි 2018

මහරගම මහනගර සභාවේ අද(07) උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ පසුගියදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී නාම යෝජනා ප්‍රතික්ෂේප වූ පොදු ජන පෙරමුණේ කාන්තාවන් හය දෙනෙකු මන්ත්‍රීවරියන් ලෙස පත් කිරීමට තීරණය කිරීමත් සමගයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී

Read Full Article
ලක්ෂ දාහතරක කේරළ ගංජා පෑලියගොඩින් අත්අඩංගුවට

ලක්ෂ දාහතරක කේරළ ගංජා පෑලියගොඩින් අත්අඩංගුවට 0

🕔19:06, 7.ජුනි 2018

කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් දහයයි ග‍්‍රෑම් දෙසියක් පෑලියගොඩදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුලි නිවසක පදිංචිව සිටි 37 හැවිරිදි පුද්ගලයෙකු ගංජා ජාවාරම මෙහෙයවා ඇති බවයි පොලිසිය සදහන් කළේ. ඔහු පංචිකාවත්තේ ස්ථීර පදිංචිකරුවෙක්. කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දාහතරක් පමණ වන බවයි

Read Full Article
මහින්දගේ කථා ගොබෙල්ස් න්‍යායෙන්

මහින්දගේ කථා ගොබෙල්ස් න්‍යායෙන් 0

🕔18:53, 7.ජුනි 2018

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොබෙල්ස් න්‍යාය අනුගමනය කරමින් ප්‍රකාශ සිදුකරන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. රාජපක්ෂ මහතා සියයට විස්සකින් බදු අඩුකරන බව කියාසිටිය ද ඒ සඳහා ක්‍රමවේදයක් නැති බව අමාත්‍යවරයා කියාසිටිනවා. යථාර්ථයට මුහුණදෙමින් වසර 2020 වනවිට වැටි බද්ද

Read Full Article

Default