Back to homepage

Posts From ITN News Editor

විශේෂ මහාධිකරණයේ දෙවන නඩුව ගෝඨාභයට

විශේෂ මහාධිකරණයේ දෙවන නඩුව ගෝඨාභයට 0

🕔17:09, 24.අගෝ. 2018

ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණයේ දෙවන නඩුව ද අද (24) ගොනු කෙරුණා. ඒ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනෙකුට එරෙහිවයි. ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන 81.3 ක් සාවද්‍ය පරිහරණය කළ බවට ඔවුන්ට චෝදනා එල්ලවී

Read Full Article
ඡන්ද සියල්ල කඩිනමින් පවත්වන බවට අගමැතිගෙන් සහතිකයක්

ඡන්ද සියල්ල කඩිනමින් පවත්වන බවට අගමැතිගෙන් සහතිකයක් 0

🕔16:49, 24.අගෝ. 2018

ඡන්ද සියල්ලම කඩිනමින් පැවැත්වීමට කැපවී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළා. 2018 ඉදිකිරීම්  ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ කෙරුණා. මෙම  උත්සවය අමතමින්

Read Full Article
රග්බි ක්‍රීඩකයින්ට මත්කුඩු ලබා දුන් අය අත්අඩංගුවට ගන්නැයි නියෝග

රග්බි ක්‍රීඩකයින්ට මත්කුඩු ලබා දුන් අය අත්අඩංගුවට ගන්නැයි නියෝග 0

🕔14:51, 24.අගෝ. 2018

සුහද රග්බි තරගාවලියක් සදහා මෙරටට පැමිණ සිටියදී මියගිය බ්‍රිතාන්‍ය ජාතික ක්‍රීඩකයින් දෙදෙනාට හෙරොයින් මත්කුඩු ලබා දුන් අය අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළා. මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වැල්ලවත්තේ පදිංචි සනත්

Read Full Article
ඔස්ටේ‍්‍රලියා නව අගමැති ලෙස ස්කොට් මොරිසන් පත්කිරිමේ සූදානමක්

ඔස්ටේ‍්‍රලියා නව අගමැති ලෙස ස්කොට් මොරිසන් පත්කිරිමේ සූදානමක් 0

🕔11:15, 24.අගෝ. 2018

ස්කොට් මොරිසන් ඔස්ටේ‍්‍රලියාවේ නව අග‍්‍රාමාත්‍යධුරය සදහා පත් වනු ඇතැයි එරට වාර්තා පෙන්වා දෙනවා. ඒ වත්මන් අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ධුරයෙන් ඉවත් කරමින්. ටර්න්බුල් සම්බන්ධයෙන් අර්බුද ගණනාවක් මතුවීමයි ඊට හේතුව. මීට පෙරද ඔහුගේ නායකත්වයට අභියෝගයක් එල්ල වුණා. එභෙත් එය කළමනාකරණය කර ගැනීමට

Read Full Article
හෙළ උරුමයේ අලුත් උපක්‍රමය

හෙළ උරුමයේ අලුත් උපක්‍රමය 0

🕔19:32, 23.අගෝ. 2018

පටු දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීම සදහා පිවිතුරු හෙළඋරුමය අලුත් උපක්‍රමයක් භාවිත කරන බව හෙළිවුණා. සැකපිට අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකුගේ බිරිඳක යොදාගනිමින් ඔවුන් මෙම උත්සාහය දරා ඇති බවයි දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් බුද්ධි අංශයේ

Read Full Article
”තරුවන් සරණයි” බුදු දහමට නිගා දෙන්නේ කොහොමද?

”තරුවන් සරණයි” බුදු දහමට නිගා දෙන්නේ කොහොමද? 0

🕔19:08, 23.අගෝ. 2018

කලාකරුවන්ගේ නිර්මාණ කිසිදු වාරණයකට ලක්කරන්නේ නැති බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. සියලු කලාකරුවන්ට නිදහසේ සිය නිර්මාණ බිහිකිරීමට ඉඩ සළසා ඇති බවද අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා. මැතිඇමතිවරුන් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වූවා. අමාත්‍ය මංගල සමරවීර,    

Read Full Article
ට්‍රම්ප්ගෙන් සමීප හිතවතෙකුට චෝදනාවක්

ට්‍රම්ප්ගෙන් සමීප හිතවතෙකුට චෝදනාවක් 0

🕔18:54, 23.අගෝ. 2018

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ සමීප හිතවතෙකු වූ මයිකල් කෝහෙන්ට විරුද්ධව චෝදනා එල්ලකර තිබෙනවා.මයිකල් කෝහෙන් ජනාධිපති ට්‍රම්ප් සමග දශකයකට වැඩි කාලයක් ඉතා සමීපව කටයුතු කළා. නීතීඥයෙකු වන කෝහෙන් ට්‍රම්ප්ගේ ගනුදෙනු රැසකට සම්බන්ධ පුද්ගලයෙක්. පසුගිය ඇමෙරිකා ජනාධිපතිවරණ සමයේදී සිදුකළ නීතිවිරෝධී ගනුදෙනු

Read Full Article
මිලියන 70 ක් වටිනා ක්‍රීඩා භාණ්ඩ විනාශ මුඛයට

මිලියන 70 ක් වටිනා ක්‍රීඩා භාණ්ඩ විනාශ මුඛයට 0

🕔18:31, 23.අගෝ. 2018

රුපියල් මිලියන හැත්තෑවක් වටිනා ක්‍රීඩා භාණ්ඩ විනාශ වන අයුරින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොඩගසා තිබෙනවා. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රීඩා ශක්ති හා ක්‍රීඩා කෞෂල්‍යය වැඩසටහන් යටතේයි මේවා ආනයනය කර ඇත්තේ. ඒ,  මීට වසරකට පමණ පෙරයි. එතැන් සිට ක්‍රීඩා භාණ්ඩ තවමත් අවිධිමත් ලෙස

Read Full Article
එජාපය හෙට පාර්ලිමේන්තුවේ දී ගන්නා තීරණය

එජාපය හෙට පාර්ලිමේන්තුවේ දී ගන්නා තීරණය 0

🕔18:15, 23.අගෝ. 2018

පාර්ලිමේන්තුවට හෙට (24) ඉදිරිපත් කිරීමට නියමිත සීමා නීර්ණ වාර්තාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසනවා. පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි ඔවුන් මේ බව සදහන් කළේ.      

Read Full Article
ශ්‍රී ලන්කන් හිටපු සභාපති හා විධායක අධ්‍යක්ෂගෙන් පැය 8 ක් ප්‍රශ්න කෙරේ

ශ්‍රී ලන්කන් හිටපු සභාපති හා විධායක අධ්‍යක්ෂගෙන් පැය 8 ක් ප්‍රශ්න කෙරේ 0

🕔18:12, 23.අගෝ. 2018

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන මහත්වරුන්ගෙන් පැය අටකට ආසන්න කාලයක් අද (23) ප්‍රශ්න කෙරුණා. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා කේටරින්, මිහින් ලංකා යන ආයතනවල පසුගිය සමයේ සිදුවූ බව

Read Full Article

Default