Back to homepage

Posts From ITN News Editor

ඇමරිකා ජනාධිපති සමාජ මාධ්‍යවලට අනතුරු අඟවයි

ඇමරිකා ජනාධිපති සමාජ මාධ්‍යවලට අනතුරු අඟවයි 0

🕔09:43, 29.අගෝ. 2018

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සමාජ මාධ්‍යවලට අනතුරු ඇඟවීමක් කළා. ෆේස් බුක්, ට්විටර් හා ගූගල් ද ඊට අයත්. ඔවුන්ගේ ප‍්‍රකාශනවල පක්ෂපාති අදහස් ඇතුළත් බවයි ඩොනල්ඩ් ට‍්‍රම්ප් පවසන්නේ. එය ඇතැම් ප‍්‍රකාශ නියාමනයට හේතුවක්. ජනතාව අතර විවිධ මත ව්‍යාප්ත කිරිමෙන් ජනප‍්‍රියත්වයක් අත්පත් කර

Read Full Article
චීනයේ උපත් පාලන ප්‍රතිපත්තිය වෙනස් කිරීමට අවධානය

චීනයේ උපත් පාලන ප්‍රතිපත්තිය වෙනස් කිරීමට අවධානය 0

🕔09:38, 29.අගෝ. 2018

චීනයේ උපත් පාලන ප්‍රතිපත්තිය වෙනස් කිරීම පිළිබඳ එරට රජයේ අවදානය යොමුව තිබෙනවා. වයස්ගත ජනගහනය වැඩිවීමත් උපත් අනුපාතය අඩුවීමත් හේතුවෙන් මෙම පියවර ගැනීමට චීන රජයේ අවදානය යොමුව තිබෙනවා. 1979 වසරේදී සීඝ්‍රයෙන් ඉහළ යන ජනගහනය පාලනය කිරීමට එවකට රජය විසින් එක් පවුලකට

Read Full Article
එන්ටප්‍රයිස් ප්‍රදර්ශනයේ නිල ඇරඹුම අගමැති අතින් පස්වරුවේ

එන්ටප්‍රයිස් ප්‍රදර්ශනයේ නිල ඇරඹුම අගමැති අතින් පස්වරුවේ 0

🕔09:29, 29.අගෝ. 2018

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) ආරම්භ කෙරෙනවා. සංහිදියාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය යන තේමාවෙනුයි ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ.  ව්‍යවසායකයින් දිරිගන්වන විස්සයි විසිපහ මත පදනම් වූ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය දින තුනක් පුරා මොනරාගලදී පැවැත්වෙනවා. ව්‍යවසායක පාරාදීසයක් බවට

Read Full Article
නීති විරෝධිව මැණික් රැගෙන ආ චීන ජාතිකයන් 3ක් අත්අඩංගුවට

නීති විරෝධිව මැණික් රැගෙන ආ චීන ජාතිකයන් 3ක් අත්අඩංගුවට 0

🕔09:18, 29.අගෝ. 2018

නීති විරෝධිව මැණික් තොගයක් රැගෙන ආ චීන ජාතිකයන් තුන් දෙනෙක් කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. චීනයේ කුන් මින් සිට පැමිණි ඔවුන් සතුව තිබී කිලෝ ග‍්‍රෑම් හයක් බර මැණික් තොගයක් හමුවුණා. ඒ අතර රතු මැණික් කැටද පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Read Full Article
බ්‍රිතාන්‍ය අගමැතිගෙන් අප‍්‍රිකාවට පවුම් බිලියන හතරක ආධාර

බ්‍රිතාන්‍ය අගමැතිගෙන් අප‍්‍රිකාවට පවුම් බිලියන හතරක ආධාර 0

🕔18:43, 28.අගෝ. 2018

අප‍්‍රිකාව සමග සිදුකරන ආයෝජන ඉහල නංවන බව බ්‍රිතාන්‍ය අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ ප‍්‍රකාශ කළා. ඒ අග‍්‍රාමාත්‍යවරිය ලෙස ඇයගේ ප‍්‍රථම දකුණු අප‍්‍රිකා සංචාරය අතරතුරදී. අප‍්‍රිකාවේ ආර්ථික වර්ධනය වෙනුවෙන් පවුම් බිලියන හතරක් ලබාදීමට සුදානම් බවද ඇය සදහන් කළා. තරුණ ප‍්‍රජාව සදහා නව රැකියා

Read Full Article
යේමනයේ ගැටුම්වලදී සියලු පාර්ශ්ව මානව හිමිකම් කඩ කළ බවට චෝදනා

යේමනයේ ගැටුම්වලදී සියලු පාර්ශ්ව මානව හිමිකම් කඩ කළ බවට චෝදනා 0

🕔18:33, 28.අගෝ. 2018

යේමනයේ ගැටුම්වලදී සියලුම පාර්ශව මානව හිමිකම් කඩකර ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් චෝදනා කරනවා. යේමනයේ පවතින ගැටුම් හේතුවෙන් පාසල්, රෝහල් සහ වෙළදපලවලට  බෝම්බ ප්‍රහාර එල්ල කිරීමත් සමග දහස් ගණනක සිවිල් ජනතාව ජීවිතක්ෂයට පත් වනවා. එය මූලික කරගෙනයි ඔවුන්

Read Full Article
ITN හෙළිදරව්වෙන් පසු කෙළි බඩු එළියට

ITN හෙළිදරව්වෙන් පසු කෙළි බඩු එළියට 0

🕔18:10, 28.අගෝ. 2018

රුපියල් මිලියන හැත්තෑවක් වටිනා ක්‍රීඩා භාණ්ඩ විනාශවන අයුරින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොඩගසා ඇති බව පසුගියදා අප අනාවරණය කළා. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ක්‍රීඩා ශක්ති හා ක්‍රීඩා කෞෂල්‍යය වැඩසටහන් යටතේයි මේවා අනයනය කර ඇත්තේ. අයිටීඑන් ප්‍රවෘත්ති තුලින් කළ හෙලිදරව්වත් සමග මෙම ක්‍රීඩා

Read Full Article
සීමා නිර්ණයට අගමැතිගේ සභාපතිත්වයෙන් කමිටුවක්

සීමා නිර්ණයට අගමැතිගේ සභාපතිත්වයෙන් කමිටුවක් 0

🕔17:49, 28.අගෝ. 2018

පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට අනුකූලව කථානායක කරු ජයසූරිය මහතා සීමා නිර්ණයට අදාළ පංච පුද්ගල සමාලෝචන කමිටුවක් පත්කර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි එහි  සභාපතිත්වය දරන්නේ. 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට අනුව මෙම කමිටුව පත්කර තිබෙනවා.

Read Full Article
දෙවුන්දර කළණට අධිකරණයේ පිහිට

දෙවුන්දර කළණට අධිකරණයේ පිහිට 1

🕔17:45, 28.අගෝ. 2018

දෙවුන්දර ශ්‍රී විශ්ණු දේවාලයේ දැඩි වධ හිංසා විඳිමින් සිටි කළණ හස්තියා භාර ඇත්ගොව්වා සහ දේවාලයේ බස්නායක නිළමේගේ ලේකම්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබාදුන්නා.  දෙවුන්දර ශ්‍රී විශ්ණු දේවාලයේ ගාල්කර සිටි කලන හස්තියා වසර ගණනාවක් පුරා දරුණු වධ හිංසාවකට ලක්ව

Read Full Article
හිටපු පාර්ලිමේන්තු මහලේකම්ට නොතීසි

හිටපු පාර්ලිමේන්තු මහලේකම්ට නොතීසි 0

🕔17:42, 28.අගෝ. 2018

හිටපු පාර්ලිමේන්තු මහලේකම් ධම්මික කිතුලේගොඩ මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද (28) නොතීසි නිකුත් කළා. ඒ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩු තුනකට සාක්ෂි ලබාදීම සදහා. අඛණ්ඩව වසර තුනක් වත්කම් හා බැරකම්

Read Full Article

Default