Back to homepage

Posts From ITN News Editor

මීතොටමුල්ල කසල කන්ද අවට අක්කර 35 ක් ප්‍රතිසංවර්ධනය කිරීමට පියවර ගැනේ

මීතොටමුල්ල කසල කන්ද අවට අක්කර 35 ක් ප්‍රතිසංවර්ධනය කිරීමට පියවර ගැනේ

🕔19:04, 19.ජුනි 2019

මීතොටමුල්ල කසල කන්ද අවට අක්කර 35 ක් ප්‍රතිසංවර්ධනය කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ  සංස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවති විවාදයට එක්වෙමින්. තවත් මැතිඇමතිවරුන් කිහිප දෙනෙකු

Read Full Article
තිරසර සංවර්ධනය වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ පළමු රට ශ්‍රී ලංකාවයි

තිරසර සංවර්ධනය වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ පළමු රට ශ්‍රී ලංකාවයි

🕔18:49, 19.ජුනි 2019

තිරසර සංවර්ධනය වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ පළමු රට ශ්‍රී ලංකාව බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසනවා. නීලහරිත අයවැය ඇතුලු ව්‍යාපෘති රැසක් ද ඒ වෙනුවෙන් රජය සිදුකර ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. තිරසර මූල්‍ය පිළිබඳ ශ්‍රී

Read Full Article
ලොව පුරා මිලියන 70 ක ජනතාව අවතැන්වී සිටින බව හෙළි වෙයි

ලොව පුරා මිලියන 70 ක ජනතාව අවතැන්වී සිටින බව හෙළි වෙයි

🕔18:37, 19.ජුනි 2019

ලොව පුරා ජීවත් වන මිලියන 70 ක ජනතාවක් අවතැන්වී සිටින බව සරණාගතයින් පිළිබඳ ජගත් මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරනවා. පසුගිය වසරට වඩා මේ වසරේදී මිලියන 2 යි දශම 3 කින් අවතැන් සංඛ්‍යාව වැඩි වී ඇති බවයි එම සංවිධානය පවසන්නේ. සෑම දිනකම

Read Full Article
පක්‍ෂයේ ඉදිරි කටයුතු ගැන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සාකච්ඡාවක

පක්‍ෂයේ ඉදිරි කටයුතු ගැන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සාකච්ඡාවක

🕔18:02, 19.ජුනි 2019

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ මෙන්ම කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුණේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි. පැය දෙකකට ආසන්න කාලයක් එම රැස්වීම පැවති බවයි ඊට

Read Full Article
බැසිල්ට එරෙහි නඩුව කල් යයි

බැසිල්ට එරෙහි නඩුව කල් යයි

🕔17:36, 19.ජුනි 2019

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මාතර  එලියකන්ද ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපාරාධ කොට්ඨාසය ගොණු කළ නඩුවක් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී අද විභාගයට ගැනුණා. අක්කර එකහමාරක මෙම ඉඩම සම්බන්ධයෙන් නඩුව 2015 වසරේදී පවරා තිබෙනවා. මෙම සිද්ධිය

Read Full Article
දුම්රිය වර්ජනය අත්හිටුවයි

දුම්රිය වර්ජනය අත්හිටුවයි

🕔16:20, 19.ජුනි 2019

අද(19) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක කිිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය හෙට (20) දහවල් දෙක දක්වා අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. වැටුප් හා ශ්‍රේණි ගැටලුවක් මුල්කරගනිමින් දුම්රිය රියදුරු , නියාමක , ස්ථානාධිපති , පාලක සහ අධික්ෂණ කළමනාකරුවන් වර්ජනයට එක්වීමටයි තීරණය කළේ. එහෙත්

Read Full Article
දුම්රිය ස්ථාන නවීකරණය කිරීමට පෞද්ගලික අංශයේ දයකත්වය

දුම්රිය ස්ථාන නවීකරණය කිරීමට පෞද්ගලික අංශයේ දයකත්වය

🕔15:38, 19.ජුනි 2019

දුම්රිය දෙපාර්තමේන්තුව සතු දුම්රිය ස්ථාන නවීකරණය කිරීමට පෞද්ගලික අංශයේ දයකත්වය ලබාගැනීමට තීරණය කර තිබෙන බවත් ඒ සඳහා පෞද්ගලික අංශයට අවස්ථාව ලබා දී තිබෙන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී පැවසීය. පාර්ලිමේන්තු

Read Full Article
ජෙෆ්රි ඇලෝසියස්ට විදේශ ගත වීමට ලබා දී තිබූ අවසරය අවලංගු කරන ලෙස ඉල්ලා මෝසමක්

ජෙෆ්රි ඇලෝසියස්ට විදේශ ගත වීමට ලබා දී තිබූ අවසරය අවලංගු කරන ලෙස ඉල්ලා මෝසමක්

🕔15:37, 19.ජුනි 2019

මහබැංකු බැදුම්කර සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණවලදී විදේශ ගමන් තහනමකට ලක් කර තිබූ පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්  සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතාට විදේශ ගත වීමට ලබා දී තිබූ අවසරය අවලංගු කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා මෝසමක් ගොණු කළා. දියණියගේ විවාහ මංගල්‍ය උත්සවයට සහභාගී වීම

Read Full Article
නවීන තක්ෂණය සමඟ මත්ස්‍ය වගාවට ධීවරයින් හුරු කිරීමට කටයුතු කෙරෙනවා

නවීන තක්ෂණය සමඟ මත්ස්‍ය වගාවට ධීවරයින් හුරු කිරීමට කටයුතු කෙරෙනවා

🕔15:09, 19.ජුනි 2019

නවීන තක්ෂණය සමඟ මත්ස්‍ය වගාවට ධීවරයින් හුරු කිරීමට කටයුතු සිදු කෙරෙමින් සිටින බව කෘෂි කර්ම පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසීය. ”පිටරට අත්අඩංගුවේ සිටින සියලු ධීවරයින් නිදහස්

Read Full Article
ගුවන් හමුදාපතිවරයා හා නාවික හමුදාපතිවරයා අතර හමුවක්

ගුවන් හමුදාපතිවරයා හා නාවික හමුදාපතිවරයා අතර හමුවක්

🕔14:47, 19.ජුනි 2019

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවුණා. ගුවන් හමුදාපතිවරයා හා නාවික හමුදාපතිවරයා අතර හමුව සිදුවුණේ නාවික හමුදා මූලස්ථානයේදීයි. නාවික හමුදා සම්මාන ආචාර මුරයක් මගින් ගුවන් හමුදාපතිවරයා පිළිගනු ලැබුවා. සුමංගල ඩයස් මහතා

Read Full Article