Back to homepage

Posts From ITN News Editor

ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය වංචා පරික්ෂණ රහස් පොලිසියට

ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය වංචා පරික්ෂණ රහස් පොලිසියට 0

🕔19:18, 13.සැප්. 2018

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේ විකාශන අයිතිය අලෙවි කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිවීමට නියමිතව තිබූ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් මේ වන විට රහස් පොලිසිය විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා. රුපියල් කෝටි අසූනවයක මූල්‍ය වංචාව වැළැක්වීම

Read Full Article
ධීවර යාත්‍රා අනතුරින් 4ක් මරුට. 2ක් අතුරුදන්

ධීවර යාත්‍රා අනතුරින් 4ක් මරුට. 2ක් අතුරුදන් 0

🕔18:16, 13.සැප්. 2018

දකුණු මුහුදේදී අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් අතරින් සිව් දෙනෙකුගේ මළ සිරුරු අද (13) පස්වරුව වන විට නාවික හමුදාව සොයාගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ තවමත් අතුරුදන්ව සිටින සෙසු ධීවරයින් දෙදෙනා සොයා කිමිදුම්කරුවන් සහිත යාත්‍රාවක් යොදවා ඇති බවයි. මෙම

Read Full Article
පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මක බව ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බව ජනපති පවසයි

පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මක බව ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බව ජනපති පවසයි 0

🕔18:11, 13.සැප්. 2018

රටේ පොදු ප්‍රවාහන සේවාවන් මගී ජනතාවගේ ප්‍රසාදයට හේතුවන සේවාවක් බවට පත්කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පෙන්වා දෙනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළකළේ පොදු ප්‍රවාහන සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නංවමින් විධිමත් ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යාම පිළිබද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි. ගුණාත්මක

Read Full Article
ප්‍රසන්නගේ නඩුව හෙටට කල්යයි

ප්‍රසන්නගේ නඩුව හෙටට කල්යයි 0

🕔18:10, 13.සැප්. 2018

රුපියල් ලක්ෂ 640 ක කප්පමක් ඉල්ලා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා හා ඔහුගේ බිරිදට එරෙහි නඩුව අද (13) විභාගයට ගත්තා. නඩු විභාගය පැවැත්වුණේ කොළඹ මහාධිකරණයේ දීයි. විත්ති පාර්ශ්වයේ නීතීඥවරුන් මෙහිදී දැනුම් දුන්නේ නඩු විභාගයට තමන් සූදානම්

Read Full Article
අනාගතයේ ලෝක ආර්ථිකයට ආසියාවේ බලපෑම ගැන අගමැති පැහැදිලි කරයි

අනාගතයේ ලෝක ආර්ථිකයට ආසියාවේ බලපෑම ගැන අගමැති පැහැදිලි කරයි 0

🕔17:44, 13.සැප්. 2018

ආසියාව කේන්ද්‍ර‍ර ගනිමින් ඉදිරි දශක කිහිපය තුළ නව ලෝක ආර්ථිකයක හැඩතල නිර්මාණය වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍සිංහ මහතා ප්‍ර‍කාශ කළා. එබැවින් ආසියාන් සංවිධානයට හා ආසියා ආර්ථිකයේ දැවැන්තයන්ට ආසියා දේශපාලනික ස්වරූපය සම්බන්ධව සුවිශේෂී කාර්යයක් පැවරෙන බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍ර‍කාශ කළේ. වියට්නාමයේ හැනොයි

Read Full Article
කංසා වගා කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්

කංසා වගා කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් 0

🕔17:41, 13.සැප්. 2018

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය කංසා වගා කිරීම සදහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත්කර ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. එය ඉදිරියේ දී සාකච්ඡාවට ගනු ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නාරහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අද (13) පෙරවරුවේ පැවති පළාත් දේශීය වෛද්‍ය

Read Full Article
ශ‍්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ දක්ෂතා ජනපතිගේ ඇගයීමට

ශ‍්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ දක්ෂතා ජනපතිගේ ඇගයීමට 0

🕔17:00, 13.සැප්. 2018

ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් ශ‍්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය. එම කී‍්‍රඩිකාවන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔවුන් වෙත සිය සුභාශීංසන පිළිගැන්වී ය. තරඟාවලියේ දී කැපී පෙනන දස්කම් දක්වමින් ශී‍්‍ර

Read Full Article
බස්නාහිර පලාත් සභාවට පුටු ගෙන්වීම අත්හිටුවයි

බස්නාහිර පලාත් සභාවට පුටු ගෙන්වීම අත්හිටුවයි 0

🕔13:04, 13.සැප්. 2018

බස්නාහිර පලාත් සභාවට වැඩි වටිනාකමින් යුත් පුටු ගෙන්වීම වහාම ක‍්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව පලාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා ප‍්‍රකාශ කළා. ඒ රාජගිරිය බස්නාහිර පලාත් ආණ්ඩුකාර කාර්යාලයේ  පැවැත්වෙන ප‍්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. මෙම එක් පුටුවක වටිනාකම රුපියල් ලක්ෂ හය හමාරක් පමණ

Read Full Article
ශ‍්‍රී ලංකා බංගලිදේශ නාවික නිලධාරින් අතර සාකච්ඡා

ශ‍්‍රී ලංකා බංගලිදේශ නාවික නිලධාරින් අතර සාකච්ඡා 0

🕔11:27, 13.සැප්. 2018

ශ‍්‍රී ලංකා බංගලිදේශ නාවික හමුදා නිලධාරින් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ බටහිර නාවික විධාන මූලස්ථානයේ දී. බංගලිදේශ නාවික හමුදාවට අයත් නෞකාවක් සුහද සංචාරයක් සඳහා දිවයිනට ලඟා වුණා. එහි නිලධාරින් 278 දෙනෙකු පැමිණ තිබෙනවා. නෞකාවේ අණ දෙන නිලධාරි කපිතාන් එම් මොනිරුෂාමන් මහතා

Read Full Article
සුහුරු පන්තිකාමර සංකල්පය සබරගමුව පළාතටත්

සුහුරු පන්තිකාමර සංකල්පය සබරගමුව පළාතටත් 0

🕔15:47, 12.සැප්. 2018

නිදහස් අධ්‍යාපනයේ සම අවස්ථා සියලු සිසු දරුවන් වෙත ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක සුහුරු පන්තිකාමර සංකල්පය සබරගමුව පළාතේ පාසල් තුළද ක්‍රියාත්මක කිරීමට පියවර ගැනුණා. මෙහි සමාරම්භක උත්සවය සබරගමුව ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. සබරගමුව පළාතේ පාසල් 103 ක් සදහා අවශ්‍ය උපකරණ

Read Full Article

Default