Back to homepage

Posts From ITN News Editor

අර්තාපල් තොග මිල අඩු වුවහොත් සතොස මඟින් මිලදී ගැනීමට සුදානම්

අර්තාපල් තොග මිල අඩු වුවහොත් සතොස මඟින් මිලදී ගැනීමට සුදානම් 0

🕔15:26, 1.සැප්. 2018

මේ වන විට දේශීය අර්තාපල් අස්වැන්න නෙලා ගන්නා අවස්ථාවයි. අස්වනු නෙලා ගැනීම ආරම්භ වූ අවස්ථාවේදී වගා කරුවන්ගෙන් මිලදී ගන්නා අර්තාපල් තොග මිල රු.150 – 160 ත් අතර මිලක පැවතිණි. නමුත් දිගින් දිගටම අස්වනු ලැබෙන බැවින් ඇතැම් කූට වෙළෙන්දෝ දේශීය අර්තාපල්

Read Full Article
ඉන්දියාවේ බස් රථ අනතුරකින් 7ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ බස් රථ අනතුරකින් 7ක් ජීවිතක්ෂයට 0

🕔14:13, 1.සැප්. 2018

ඉන්දියාවේ බස් රථ අනතුරකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සලේං නගරයේදීයි අනතුර සිදුව ඇත්තේ. අධික වේගයෙන් පැමිණි බස් රථයක් මාර්ගයේ නවතා තිබූ තවත් බස් රථයක ගැටී පෙරළී තිබෙනවා. අනතුරින් පුද්ගලයින් තිස් දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. කිහිප

Read Full Article
මත්ද්‍රව්‍ය නිවාරණය ගැන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්

මත්ද්‍රව්‍ය නිවාරණය ගැන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් 0

🕔14:09, 1.සැප්. 2018

එකසිය පනස් දෙවන පොලිස් දිනය වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද රියදුරන් හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් හැටන් ප්‍රදේශයේ දී පැවැත්වුණා. හැටන් ප්‍රදේශයේ ධාවනය කෙරෙන ලංගම හා පෞද්ගලික බස් රථ රියදුරන් මෙහිදී දැනුවත් කෙරුණා. එමෙන්ම ත්‍රී රෝද රථ හා වෑන් රථ රියදුරන්

Read Full Article
ඉන්දු – නේපාල නව දුම්රිය මාර්ගයක්

ඉන්දු – නේපාල නව දුම්රිය මාර්ගයක් 0

🕔13:14, 1.සැප්. 2018

නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ඉන්දියාව දක්වා දුම්රිය මාර්ගයක් ඉදිකිරිම සදහා සහය වීමට ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එකඟතාව පළකළා. ඒ නේපාල අග‍්‍රාමාත්‍ය කේ පි ෂර්මා ඔලි සමඟ පැවති සාකච්ඡාවකදි. බිම්ස්ටෙක් සමුළුවට සමගාමිව ඉන්දිය – නේපාල රාජ්‍ය නායක සාකච්ඡා පැවැත්වුණා. එහිදි දුම්රිය

Read Full Article
පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් අත්අඩංගුවට

පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් අත්අඩංගුවට 0

🕔13:05, 1.සැප්. 2018

පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් කොලොන්නාව ප‍්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොලොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් සිදුකළ වැටලිමකින්. ප‍්‍රදේශයේ වෙළදසැල් පරික්ෂා කිරිමේදි පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ ග‍්‍රෑම් 1750 ක් ඇතුළු ආහාර ද්‍රව්‍ය තොගයක් සොයාගත් බවයි කොලොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය

Read Full Article
ජනපති නේපාල ශ්‍රී ලංකා ආයෝජන සමුළුවට එක්වෙයි

ජනපති නේපාල ශ්‍රී ලංකා ආයෝජන සමුළුවට එක්වෙයි 0

🕔11:44, 1.සැප්. 2018

නේපාල  ශ්‍රී ලංකා වෙළෙද, සංචාරක සහ ආයෝජන සමුළුවක් ඊයේ (31) පස්වරුවේ කත්මන්ඩු නුවරදී පැවැත්වුණා. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි. නේපාලයේ උපායමාර්ගික සමාජ පර්යේෂණ ආයතනය විසින් මෙම සමුළුව සංවිධානකර තිබුණා. දෙරට අතර වෙළෙද, සංචාරක සහ ආයෝජන ක්ෂේත්‍රයන් හි

Read Full Article
තවත් ඖෂධ වර්ග හා වෛද්‍ය උපකරණ 25 ක මිල පහළට

තවත් ඖෂධ වර්ග හා වෛද්‍ය උපකරණ 25 ක මිල පහළට 0

🕔11:38, 1.සැප්. 2018

ඉතා මිල අධික ඖෂධ වර්ග 10ක් ඇතුළු තවත් ඖෂධ කිහිපයක හා වෛද්‍ය උපකරණ කිහිපයක මිල ගණන් අද (01) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකර තිබෙනවා. පිළිකා ඖෂධ 10ක් මෙන්ම තවත් ඖෂධ නිශ්පාදන 13ක් මෙයට ඇතුළත්. වෛද්‍ය උපකරණ දෙකක් ද ඒ අතර පවතිනවා.

Read Full Article
ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ ගාස්තු සංශෝධනය අද සිට

ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ ගාස්තු සංශෝධනය අද සිට 0

🕔11:32, 1.සැප්. 2018

ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේදි අයකරන ගාස්තු අද (01) සිට සංශෝධනය කෙරෙනවා. ඒ අනුව මුල් වරට ජාතික හැදුනුම්පතක් ලබා ගැනීමේදි අය කෙරෙන ගාස්තුව රුපියල් සියයක්. පවතින හැදුනුම්පතක සංශෝධිත පිටපතක් ලබා ගැනීමේදී රුපියල් දෙසිය පනහක් අය කරන බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දොපර්තමේන්තුව

Read Full Article
නව පකිස්ථාන රජය සහ ඉන්දියාව අතර පළමු  සාකච්ඡාව මේ මස අවසානයේ

නව පකිස්ථාන රජය සහ ඉන්දියාව අතර පළමු සාකච්ඡාව මේ මස අවසානයේ 0

🕔11:24, 1.සැප්. 2018

නව පකිස්ථාන රජය සහ ඉන්දියාව අතර පළමු සාකච්ඡාව මේ මස අගදි පැවැත්වෙනවා. දෙරටේ විදේශ අමාත්‍යවරුන් මුහුණට මුහුණ සාකච්ඡාවට එක්වන බවයි ඉන්දිය වාර්තා සදහන් කළේ. ඉන්දිය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය සහ පාකිස්ථාන විදේශ අමාත්‍ය මෙහෙමුද් කුරේෂි අතරයි සාකච්ඡාව සංවිධාන කර

Read Full Article
අදත් ප‍්‍රදේශ කිහිපයකට සූර්යයා මුදුන් වෙයි

අදත් ප‍්‍රදේශ කිහිපයකට සූර්යයා මුදුන් වෙයි 0

🕔11:15, 1.සැප්. 2018

අදත් (01) ප‍්‍රදේශ කිහිපයකට සූර්යයා මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. කන්දකුලිය , පුලියන්කුලම , කරඹැව , ගලේවෙල , තිරප්පගන් , යකල්ල , අලුත්ඔය , වඩිගෙවැව සහ කදිරවේලි ප‍්‍රදේශ වලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බවයි කාලගුණ විද්‍යා

Read Full Article

Default