Back to homepage

Posts From ITN News Editor

අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියෙන් පුළුල් මෙහෙයුම්

අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියෙන් පුළුල් මෙහෙයුම් 0

🕔20:05, 9.ජුනි 2018

අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට අඛණ්ඩව පුළුල් මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඒ වෙනුවෙන් දිවයිනේ සෑම පොලිස් ස්ථානයක්ම සම්බන්ධ කර ගනිමින් මෙහෙයුම් සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

Read Full Article
ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ කිම් ජොන් උන් හෙට සිංගප්පූරුවට

ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ කිම් ජොන් උන් හෙට සිංගප්පූරුවට 0

🕔19:50, 9.ජුනි 2018

සිංගප්පූරුවේ උතුරු කොරියානු තානාපතිවරයාගේ නිල නිවසට අනවසරයෙන් ඇතුළු වූ දකුණු කොරියා මාධ්‍යවේදීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඇමරිකා – උතුරු කොරියා නායක දෙපලගේ සාකච්ඡාවට ආසන්නම මොහොතක වීම විශේෂත්වයක්. ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර ඓතිහාසික

Read Full Article
සුළං දරුණු වෙයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

සුළං දරුණු වෙයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් 0

🕔19:31, 9.ජුනි 2018

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිවයින අභ්‍යන්තරයේ සහ මුහුදු ප‍්‍රදේශවල තද සුළං සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්ද නිකුත් කළා. ලබන අඟහරුවාදා (12) දක්වා සුළං පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.(විශේෂ නිවේදනය පහතින්) මේ අතර තද සුළං තත්ත්වය හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයකට බලපෑම් මතු වුණා.

Read Full Article
රජයට සහ ජනතාවට ගෙවීමට ඇති කරුම ණය කන්දේ ප්‍රමාණය අගමැති හෙළිකරයි

රජයට සහ ජනතාවට ගෙවීමට ඇති කරුම ණය කන්දේ ප්‍රමාණය අගමැති හෙළිකරයි 0

🕔19:02, 9.ජුනි 2018

පසුගිය රජය ගත් ණය කන්දේ කරුමය ගෙවීමට වත්මන් රජයට හා ජනතාවට සිදුව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල්

Read Full Article
විශේෂ කාර්ය බලකායේ වෙඩි තැබීමෙන් බයිලා සහ ජනා ජීවිතක්ෂයට

විශේෂ කාර්ය බලකායේ වෙඩි තැබීමෙන් බයිලා සහ ජනා ජීවිතක්ෂයට 0

🕔18:59, 9.ජුනි 2018

වත්තේගම මඩවල ප‍්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ හට ගත් වෙඩි හුවමාරුවකදී ප‍්‍රබල පාතාල කල්ලි සාමාජියකන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. අපරාධකල්ලි සාමාජිකයෙකු පැමිණෙන බවට ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය මාර්ග බාධක යොදා සෝදිසි මෙහෙයුම් ආරම්භ කළා. එහිදී සුඛෝපභෝගී

Read Full Article
ජීවිත 15 ක් බිලිගත් සිංහරාජයේ වන අලි දෙදෙනා ආරක්ෂිත ප්‍රදේශයකට

ජීවිත 15 ක් බිලිගත් සිංහරාජයේ වන අලි දෙදෙනා ආරක්ෂිත ප්‍රදේශයකට 0

🕔18:46, 9.ජුනි 2018

ජීවිත 15 ක් බිලිගත් සිංහරාජ රක්ෂිතයේ සැරිසරන වන අලි දෙදෙනා ආරක්ෂිත ප්‍රදේශයකට යොමුකිරීමට පියවර ගන්නා ලෙස තිරසර සංවර්ධන වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වනජිවී නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. පොතුපිටියේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදීම සිදුකළා.

Read Full Article
මෙරටට ජාත්‍යන්තර කීර්තියක් ලබා දීමට හැකිවුණේ වත්මන් රජයටයි

මෙරටට ජාත්‍යන්තර කීර්තියක් ලබා දීමට හැකිවුණේ වත්මන් රජයටයි 0

🕔18:13, 9.ජුනි 2018

ජාත්‍යන්තරය තුළ අපකීර්තියට පත්කර තිබූ රට ඉන් මුදවාගැනීමට වත්මන් රජයට හැකිවූ බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා. බද්දේගම පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. බද්දේගම ආසනයේ කාන්තා ව්‍යවසායකත්ව සංවර්ධනයට සහාය ලබාදීමට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය ඉදිරිපත්ව සිටිනවා.

Read Full Article
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත‍්‍රිකුණාමල මණ්ඩපය තාවකාලිකව වසා දැමේ

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත‍්‍රිකුණාමල මණ්ඩපය තාවකාලිකව වසා දැමේ 0

🕔17:22, 9.ජුනි 2018

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත‍්‍රිකුණාමලය මණ්ඩපය තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ විශ්ව විද්‍යාල සිසුන් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සිදු කරන පන්ති වර්ජනය හේතුවෙන්. නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත‍්‍රිකුණාමල මණ්ඩපයට අයත් සන්නිවේදන හා වාණිජ අධ්‍යයන පීඨ මෙලෙස වසා දැමීමටයි පාලන අධිකාරිය කටයුතු

Read Full Article
නිවාස සංවර්ධනයට වැඩිම මුදල වෙන්කළේ යහපාලන ආණ්ඩුවයි

නිවාස සංවර්ධනයට වැඩිම මුදල වෙන්කළේ යහපාලන ආණ්ඩුවයි 0

🕔16:53, 9.ජුනි 2018

කුමන බාධා පැමිණියත් ලබන වසර අවසන් වන විට උදාගම්මාන 2500 ක් ඉදිකිරීමේ ඉලක්කය සපුරාලන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මැදවච්චිය තුරුණුගම උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මැදවච්චිය ඉහළගල්කන්දේගම තුරුණුගම

Read Full Article
තාක්ෂණික විෂයන් සඳහා වූ විශේෂ පාසල් 550ක්

තාක්ෂණික විෂයන් සඳහා වූ විශේෂ පාසල් 550ක් 0

🕔16:26, 9.ජුනි 2018

පාසැල් හැරයාමට නොදී  දරුවන් පාසල් තුළම රදවාගැනිමේ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහනේ නියමු ව්‍යාපෘති  මේ වන විට ක්‍රියාත්මකයි. 2019 වසර වන විට එය පාසල් 550ක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාවට නංවන බව අධ්‍යාපාන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පවසනවා. සුනිල් හෙට්ටිආරච්චි –

Read Full Article

Default