Back to homepage

Posts From ITN News Editor

ෆියුචර් ටෙනිස් තරගාවලියේ මූලික වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට

ෆියුචර් ටෙනිස් තරගාවලියේ මූලික වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට 0

🕔16:19, 15.ජුනි 2018

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පිරිමි ෆියුචර් ටෙනිස් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත්වීමට සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිදුව තිබෙනවා. ජාතික ටෙනිස් සංගම් මූලස්ථානයේ පැවැත්වෙන තරගාවලියට රටවල් විස්සක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 44 දෙනෙකු එක්ව සිටිනවා. ශ්‍රී ලංකාවෙන් ඊට එක්වූ ක්‍රීඩකයින්ගේ සංඛ්‍යාව 4 දෙනෙක්. කේවල

Read Full Article
කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබු ප්‍රධාන සැකකරු සොයා පොලිස් කණ්ඩායම් අටක්

කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබු ප්‍රධාන සැකකරු සොයා පොලිස් කණ්ඩායම් අටක් 0

🕔16:12, 15.ජුනි 2018

කිරිවෙහෙර විහාරාධිපති ස්වාමීන් වහන්සේට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් අටක් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. එය අඛණ්ඩව ක්‍රියාත්මක බවයි අද (15) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන්

Read Full Article
කාශ්මීරයේදී මාධ්‍යවේදියෙක් වෙඩි තබා ඝාතනය කෙරේ

කාශ්මීරයේදී මාධ්‍යවේදියෙක් වෙඩි තබා ඝාතනය කෙරේ 0

🕔15:01, 15.ජුනි 2018

කාශ්මීරයේදී මාධ්‍යවේදියෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඔහු ඉන්දියාවේ ප‍්‍රධාන පුවත්පතක කතෘවරයෙක්. සිය කාර්යාලය සිට බැහැරට යමින් සිටියදී නාදුනන පිරිසක් ඔහුට වෙඩි තබා ඇති බවයි පොලිසිය පවසන්නේ. වෙඩි ප‍්‍රහාරයට ලක්වූ ඔහුගේ ආරක්ෂකයා ද මියගියා. තවත් අයෙකු බරපතල තුවාල ලැබුවා.

Read Full Article
සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු අත්අඩංගුවට

සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු අත්අඩංගුවට 0

🕔14:51, 15.ජුනි 2018

අල්ලස් ලබාගත් සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු කොළොන්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සමෘද්ධි ලාභියෙකුගෙන් රුපියල් දෙදහසක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් දහසක මුදලක් ලබාගනිද්දී සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසනවා. සමෘද්ධි ලාභියා කොලොන්න සමෘද්ධි ප්‍රජා මූල බැංකුවෙන්

Read Full Article
අපරාධවල අඩුවක් ඇතැයි පොලිසියෙන් ප‍්‍රකාශයක්

අපරාධවල අඩුවක් ඇතැයි පොලිසියෙන් ප‍්‍රකාශයක් 0

🕔14:04, 15.ජුනි 2018

අපරාධ වල පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළා. ඒ මාධ්‍ය හමුවකට එක්වෙමින්. අපරාධ සිද්ධීන් වාර්තා වීම , ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සහ දඩුවම් ලබාදිම වැඩිවි ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා

Read Full Article
ලොව පුරා දරුවන් උපත ලබන වේලාව ගැන එංගලන්තය අධ්‍යයනය කරයි

ලොව පුරා දරුවන් උපත ලබන වේලාව ගැන එංගලන්තය අධ්‍යයනය කරයි 0

🕔13:54, 15.ජුනි 2018

ලොව පුරා දරුවන් බොහෝ පිරිසක් උපත ලබන්නේ අලුයම් කාලයේදි බව අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා. අලුයම 1.00ත් උදෑසන 7.00 ත් දක්වා කාලයේදි දරුවන් බොහෝ පිරිසක් මෙලොව එළිය දකින බවයි එංගලන්තය සිදුකළ පර්යේෂණයක් උපුටා දක්වමින් බීබී සී ප‍්‍රවෘත්ති සේවය වාර්තා කළේ. උදෑසන 9.00

Read Full Article
මිහින්තලේ පාසල් රැසකට ක්‍රීඩා උපකරණ  ප්‍රදානය කෙරේ

මිහින්තලේ පාසල් රැසකට ක්‍රීඩා උපකරණ ප්‍රදානය කෙරේ 0

🕔13:36, 15.ජුනි 2018

උතුරු මැද පළාතේ ග්‍රාමීය පාසල්වල සිසු දරුවන්ගේ ක්‍රීඩා කුසලතා ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මකයි. මෙම වැඩසටහන යටතේ ග්‍රාමීය පාසල්වලට ක්‍රීඩා උපකරණ ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් රැසකට මේ අයුරින් ක්‍රීඩා භාණ්ඩ ලබාදීම සිදුවුණේ මිහින්තලේ

Read Full Article
යුවලක් දුම්රියට පැනීමෙන් ජීවිතක්ෂයට

යුවලක් දුම්රියට පැනීමෙන් ජීවිතක්ෂයට 0

🕔13:26, 15.ජුනි 2018

හබරාදූව ප්‍රදේශයේදී යුවලක් දුම්රියට පැනීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ කොටුවේ සිට මාතර බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රියට මෙම යුවල පැන ඇත්තේ හබරාදූව, හැඩිවත්ත ප්‍රදේශයේ දීයි. කාන්තාව 28 හැවිරිදි වියේ පසුවන එක්දරු මවක්. පිරිමි පුද්ගලයා වයස අවුරුදු 54 ක් වූ

Read Full Article
සත්කාරක රුසියාවට පහසු ජයක්

සත්කාරක රුසියාවට පහසු ජයක් 0

🕔12:52, 15.ජුනි 2018

21 වන පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ කරමින් සෞදි අරාබිය සමග පැවති පළමු තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට සත්කාරක රුසියාව සමත්වුණා. ඒ ගෝල පහට බිංදුවක් ලෙසයි. තරගාවලියේ අදත් (15) තරඟ කිහිපයක් පැවැත්වීමට නියමිතයි. කණ්ඩායම් 32 ක් තරග 64 කට එක්වන්නේ

Read Full Article
SL vs WI 2st Test : ශ්‍රී ලංකා පළමු ඉණිම ලකුණු 253 කට සීමා වෙයි

SL vs WI 2st Test : ශ්‍රී ලංකා පළමු ඉණිම ලකුණු 253 කට සීමා වෙයි 0

🕔12:45, 15.ජුනි 2018

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවීමටත් පෙර ශ්‍රී ලංකා පළමු ඉණිම අවසන්වීම කැපී පෙනෙනවා. ඩැරන් සාමි ජාතික ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. මේ

Read Full Article

Default