පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 570කට පත්වීම් 0
ශ්‍රී ලංකාව ලොව හොඳම සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක වන රටක් ලෙස ලෝක සංවිධාන ද හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවති සුව සේවා පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ