Back to homepage

Posts From ITN News Editor

නියදගලකන්දේ ගින්නෙන් අක්කර 20ක් විනාශ වෙයි

නියදගලකන්දේ ගින්නෙන් අක්කර 20ක් විනාශ වෙයි 0

🕔11:47, 21.ජූලි 2018

වැලිමඩ නියදගලකන්දේ ඇති වී තිබෙන  ගින්නෙන් මේ වන විට අක්කර විස්සකට වැඩි භූමි ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා. වැලිමඩ නගරය ආසන්නයේ පිහිටි නියදගල කන්දේ ගින්න දින තුනක සිට පවතින බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.  පවතින වියළි කාලගුණය සහ සුළග හේතුවෙන් එය පැතිර යමින්

Read Full Article
ව්‍යාජ මුදල් නෝට්ටු සමග හිමිනමක් අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු සමග හිමිනමක් අත්අඩංගුවට 0

🕔11:39, 21.ජූලි 2018

ව්‍යාජ ලෙස මුද්‍රණය කළ රුපියල් දහසේ මුදල් නෝට්ටු සමග සැකකාර භික්ෂුන් වහන්සේ නමක අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩිදුර විමර්ශනවලදී මුද්‍රණ යන්ත්‍ර දෙකක් ඇතුළු උපකරණ කිහිපයක්ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මෙම සැකකාර භික්ෂුන්වහන්සේ හලාවත ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයකින් රුපියල් දහසේ

Read Full Article
ජෙෆ්රි වැන්ඩේසර් ට ජාත්‍යන්තර තරඟ වසරකට තහනම්

ජෙෆ්රි වැන්ඩේසර් ට ජාත්‍යන්තර තරඟ වසරකට තහනම් 0

🕔11:31, 21.ජූලි 2018

ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩක ජෙෆ්රි වැන්ඩර්සේ ට අවුරුද්දකට අත්හිටවූ වසරක ජාත්‍යන්තර තරඟ තහනමක් පනවා තිබෙනවා. ඒ බටහිර ඉන්දිය කොදෙව් ටෙස්ට් තරඟයේදි විනය විරෝධී ලෙස හැසිරීම හේතුවෙන්. ඊට අමතරව ඔහුගේ තරඟ ගාස්තුවෙන් සියයට විස්සක දඩයක් ද පැනවීමටයි ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය

Read Full Article
රන් බිස්කට් 28ක් අත්අඩංගුවට

රන් බිස්කට් 28ක් අත්අඩංගුවට 0

🕔11:26, 21.ජූලි 2018

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල පරිශ්‍රයේ තිබී රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් රන් බිස්කට් 28 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන්තොටුපොල පරිශ්‍රයේ පානීය ජල ෆිල්ටරයක් අසල පාර්සලයක තිබියදීයි මෙම රන් බිස්කට් තොගය හමුව තිබෙන්නේ. ගුවන්තොටුපොල තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයෙකු එම

Read Full Article
ශිෂ්‍යාධාරලාභී පිරිස දෙගුණයක් කරන්න ඉල්ලීමක්

ශිෂ්‍යාධාරලාභී පිරිස දෙගුණයක් කරන්න ඉල්ලීමක් 0

🕔20:26, 20.ජූලි 2018

පහේ ශිෂ්‍යත්වය සමතුන්ගෙන් ශිෂ්‍යාධාරය ලබා දීම සදහා තෝරාගන්නා පිරිස  දෙගුණයකින් වැඩි කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  මහතා පවසනවා.  පාර්ලිමේන්තු  මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද (20) පාර්ලිමේන්තුවේදී මේ බව කියා

Read Full Article
වෘත්තීය අධ්‍යාපනයට නව පාසල් ගුරුවරුන්

වෘත්තීය අධ්‍යාපනයට නව පාසල් ගුරුවරුන් 0

🕔19:05, 20.ජූලි 2018

වෘත්තීය විෂයන් උගන්වන ගුරුවරුන් බඳවා ගැනීමෙන් වසර 13 ක අඛණ්ඩ පාසල් අධ්‍යාපනය අනිවාර්යය කිරීමේ රජයේ වැඩපිළිවෙළ යථාර්ථයක් වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති ගුරුපත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා. වෘත්තීය විෂයන් ඉගැන්වීමට සිංහල හා

Read Full Article
පළාත් සභා ඡන්දය ජනවාරියේ එන ලකුණු

පළාත් සභා ඡන්දය ජනවාරියේ එන ලකුණු 0

🕔18:51, 20.ජූලි 2018

ලබන ඔක්තෝම්බර් මාසයේ අවසානයට පෙර නිගමනයකට පැමිණිය හොත් ජනවාරි පස් වනදා පළාත් සභා ඡන්දය පැවැත්වීමට හැකිවනු ඇති බවට මැතිවරණ කොමිෂන් සභාවේ හා  සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපතිවරුන් විශ්වාසය පළකරනවා. පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ නායකවරුන්ගේ විශේෂ සාකච්ඡාවක්

Read Full Article
පාතාල සාමාජික ගැමාට මරණ දඬුවම

පාතාල සාමාජික ගැමාට මරණ දඬුවම 0

🕔18:20, 20.ජූලි 2018

ත‍්‍රිපුද්ගල ඝාතන චෝදනාවකට වරදකරු වූ ගැමා නැමැති පාතාල සාමාජිකයාට මරණ දඩුවම නියමකර තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතායි නියෝගය නිකුත් කළේ. 2006 වසරේ නොවැම්බර් මාසයේදී සැකකරු වැල්ලම්පිටිය ප‍්‍රදේශයේදී මෙම ඝාතනය සිදුකර තිබෙනවා. T 56 ගිනි අවියකින් වෙඩි තබා තරුණයන්

Read Full Article
ආසියාවේ විශාලතම වකුගඩු රෝහලේ ඉදිකිරීම් හෙට ඇරඹෙයි

ආසියාවේ විශාලතම වකුගඩු රෝහලේ ඉදිකිරීම් හෙට ඇරඹෙයි 0

🕔17:54, 20.ජූලි 2018

චීන රජයේ පූර්ණ පරිත්‍යාගයක් වන චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් පොළොන්නරුවේදී හෙට (21) ආරම්භ වනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. රුපියල් මිලියන දොළොස් දහසක් වැය කරමින් ඉදිකෙරෙන චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල

Read Full Article
දකුණු කොරියා හිටපු ජනාධිපතිවරියට තවත් වසර අටක සිර දඩුවමක්

දකුණු කොරියා හිටපු ජනාධිපතිවරියට තවත් වසර අටක සිර දඩුවමක් 0

🕔16:09, 20.ජූලි 2018

දකුණු කොරියා හිටපු ජනාධිපති පාක් ගියුන් හේ ට තවත් වසර අටක සිර දඩුවමක් නියම කර තිබෙනවා. රාජ්‍ය ඔත්තු ඒජන්සිවල මුදල් අවභාවිතය සහ 2016 පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්ෂකයන් තෝරාගැනීමේදී අනිසි ලෙස මැදිහත්වීම මතයි චෝදනා ගොනුකළේ. ඊට වරදකරු වූ පාක් ගියුන් හේ ට

Read Full Article

Default