Back to homepage

Posts From ITN News Editor

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා හතරවන එක්දින තරගය පස්වරුවේ

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා හතරවන එක්දින තරගය පස්වරුවේ 0

🕔08:24, 8.අගෝ. 2018

ශ්‍රී ලංකාව හා සංචාරක දකුණු අප්‍රිකාව අතර හතරවන එක්දින තරගය දිවාරාත්‍රී තරගයක් ලෙස පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී ආරම්භවීමට නියමිතයි. දෙරට අතර මේ වනවිට පවත්වා ඇති එක්දින තරග තුනේම ජය සංචාරක දකුණු අප්‍රිකාව සතුවුණා. හතරවන එක්දින තරගය පැවැත්වීමට නියමිත පල්ලෙකැලේ

Read Full Article
කළු ගඟ ව්‍යාපෘතියේ අක‍්‍රමිකතා සොයන්න ජනපතිගෙන් විශේෂ ඒකකයක්

කළු ගඟ ව්‍යාපෘතියේ අක‍්‍රමිකතා සොයන්න ජනපතිගෙන් විශේෂ ඒකකයක් 0

🕔16:17, 7.අගෝ. 2018

මොරගහකන්ද – කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවලට අදාළව දූෂණ වංචා අක‍්‍රමිකතා පිළිබඳ නිශ්චිත තොරතුරු කිසිවක් සාක්ෂි සහිතව ඇත්නම් ඒවා ඉදිරිපත් කිරීම සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කෙරේ. පසුගිය ජූලි 23 වනදා කළු ගඟ ජලාශයේ රන් දියවර රැඳවුම් මංගල්‍යයේදී මෙම විශේෂ

Read Full Article
වනසතුන්ට වස දී මස් කරන ජාවාරමක්

වනසතුන්ට වස දී මස් කරන ජාවාරමක් 0

🕔13:53, 7.අගෝ. 2018

දඩයක්කරුවන් වස ලබාදීම හේතුවෙන් සෝමාවතිය වනෝද්‍යානයේ වනසතුන් විශාල පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා වනවා. සෝමාවතීය ජාතික වනෝද්‍යාන කලාපයට මේ දිනවල පවතින්නේ දැඩි වියළි කාලගුණික තත්ත්වයක් . ඒ හේතුවෙන් වනය තුළ ඇති කුඩා වැව් සිදී යමින් පවතිනවා. මෙම තත්ත්වය තුළ

Read Full Article
ගොවීන් ආරක්ෂා කරන බව කෘෂිකර්ම ඇමති කියයි

ගොවීන් ආරක්ෂා කරන බව කෘෂිකර්ම ඇමති කියයි 0

🕔13:22, 7.අගෝ. 2018

මේ රජය තරම් ගොවි ජනතාවට සහන සැලසූ වෙනත් කිසිදු රජයක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළකලේ අපි වවලයි අපි කන්නේ වැඩසටහන පිළිබදව මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනුයි.

Read Full Article
මහින්දට ගොවීන්ගෙන් චෝදනාවක්

මහින්දට ගොවීන්ගෙන් චෝදනාවක් 0

🕔13:02, 7.අගෝ. 2018

මල්වතු ඔය පිටාර ගැලීම වැලැක්වීම සදහා එය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් පසුගියදා ආරම්භ වුණා. මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවේ චෝදනා කරමින් පැවසුවේ මල්වතු ඔය සංවර්ධනය කිරීමේ මුවාවෙන් දැව ජාවාරමක් සිදුවන බවයි. එහෙත් රාජපක්ෂ මහතා කරුණු හරිහැටි

Read Full Article
ඩූ ප්ලෙසීට ඉදිරි තරග දෙක අහිමි වෙයි

ඩූ ප්ලෙසීට ඉදිරි තරග දෙක අහිමි වෙයි 0

🕔12:27, 7.අගෝ. 2018

ශ්‍රී ලංකාව සමග මේ වන විට පැවත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග දෙක සංචාරක දකුණු අප්‍රිකා නායක ෆෆ් ඩූ ප්ලෙසීට අහිමි වී තිබෙනවා. ශ්‍රී ලංකාව හා  දකුණු අප්‍රිකාව අතර පැවති තුන්වන එක්දින තරගයේ  උඩ පන්දුවක් රැකගැනීමට යාමේදී  දකුණු අප්‍රිකා නායක ෆෆ් ඩූ

Read Full Article
බ‍්‍රසීලය වෙනිසියුලා දේශ සීමාව වසා දමයි

බ‍්‍රසීලය වෙනිසියුලා දේශ සීමාව වසා දමයි 0

🕔12:22, 7.අගෝ. 2018

වෙනිසියුලා දේශ සීමාව වසා දැමීමට බ‍්‍රසීලය තීරණය කළා. දේශපාලන හා ආර්ථික අර්බුධ හේතුවෙන් බ‍්‍රසීලයට පැමිණෙන වෙනිසියුලා ජාතිකයන් නිසා ගැටලු රැසක් හටගෙන තිබෙනවා. ඒවා සමථයකට පත් කිරිම සඳහා තීරණයට එළඹි බවයි බලධාරින් සඳහන් කළේ. කෙසේ වෙතත් බ‍්‍රසීල ජාතිකයන්ට සහ වෙනිසියුලා නොවන

Read Full Article
කැලිෆෝනියාවේ ලැව් ගිනි මැඩපැවැත්විමට දා හතර දහසක පිරිසක්

කැලිෆෝනියාවේ ලැව් ගිනි මැඩපැවැත්විමට දා හතර දහසක පිරිසක් 0

🕔12:13, 7.අගෝ. 2018

කැලිෆෝනියාවේ පැතිර යන ලැව් ගිනි මැඩපැවැත්විම සඳහා ගිනි නිවීමේ භටයන් දා හතර දහසකට අධික පිරිසක් යෙදවූ බව ඇමරිකාව ප‍්‍රකාශ කළා. මේ වනවිටත් අක්කර දෙලක්ෂ හැටතුන් දහස් අටසියයක ප‍්‍රදේශයක ගින්න පැතිර ගොස් තිබෙනවා. එය ලොස්ඇන්ජලිස්වලට සමාන ප‍්‍රදේශයක්. පුද්ගලයන් හත් දෙනෙක් මිය

Read Full Article
දුම්රිය අනතුර සම්බන්ධයෙන් හතර දෙනෙකුගේ වැඩ තහනම්

දුම්රිය අනතුර සම්බන්ධයෙන් හතර දෙනෙකුගේ වැඩ තහනම් 0

🕔11:54, 7.අගෝ. 2018

දුම්රිය අනතුර සම්බන්ධයෙන් හතර දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. කොළඹ සිට රඹුක්කන දක්වා ධාවනය වූ දුම්රියේ රියදුරු, දුම්රිය සහායක, ප‍්‍රධාන නියාමක සහ උප නියාමක ඊට අයත්. අනතුරින් පුද්ගලයන් 32 දෙනෙකු තුවාල ලැබුවා. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් ද පත්කර තිබෙනවා.

Read Full Article
එක්දින තරගාවලි ජය දකුණු අප්‍රිකාවට

එක්දින තරගාවලි ජය දකුණු අප්‍රිකාවට 0

🕔18:21, 5.අගෝ. 2018

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර  පැවැත්වුණු තුන්වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 78 ක ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා. තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමේ වාරය දකුණු අප්‍රිකාවට භාර කළා. ඒ

Read Full Article

Default