Back to homepage

Posts From ITN News Editor

ගවයින් ප්‍රවාහනය කළ වෑන් රථයක් අත්අඩංගුවට

ගවයින් ප්‍රවාහනය කළ වෑන් රථයක් අත්අඩංගුවට 0

🕔12:07, 8.අගෝ. 2018

ගවයින් සොරකම් කර පළා යමින් සිටි වෑන් රථයක් හඹා ගොස් වෙඩි තබා අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළා. ගාල්ල අක්මීමන ගොනාමුල්ල ප්‍රදේශය හරහා යමින් සිටි පිරිසකට දැක ගැනීමට හැකි වී ඇත්තේ කිසියම් පිරිසක් ගවයින් වාහනයකට පටවාගෙන පළා යමින් සිටින ආකාරයයි. ඔවුන් ප්‍රදේශවාසින්ගේ

Read Full Article
ඉදිරි වසර දෙකේදී ගමත් නගරයත් ශීඝ්‍ර සංවර්ධනයක

ඉදිරි වසර දෙකේදී ගමත් නගරයත් ශීඝ්‍ර සංවර්ධනයක 0

🕔11:33, 8.අගෝ. 2018

ඉදිරි වසර දෙක තුලදී ගම මෙන්ම නගරයද ශීඝ්‍ර සංවර්ධනයකට ගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මෝදර සමාජ සුබසාධක මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.  බොනවිස්ටා බහුකාර්ය සුබසාධක මධ්‍යස්ථානය විවෘත කිරීම සිදු වුනේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. එහිදි අදහස්

Read Full Article
බ‍්‍රසීලය වෙනිසියුලා දේශ සිමාව විවෘත කරයි

බ‍්‍රසීලය වෙනිසියුලා දේශ සිමාව විවෘත කරයි 0

🕔10:36, 8.අගෝ. 2018

වෙනිසියුලා දේශ සීමාව යළි විවෘත කිරිමට බ‍්‍රසීලය තීරණය කළා. ඒ අධිකරණ නියෝගයක් අනූව. වෙනිසියුලා සංක‍්‍රමණිකයන්ගේ පැමිණීම වැළැක්වීම සඳහා දේශ සීමාව වසා දැමීමට බ‍්‍රසීලය තීරණය කළා. රට තුළ නිර්මාණය වන ගැටළු අවම කිරිමයි අපේක්ෂාව. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් විවිධ මත පළව

Read Full Article
ශ‍්‍රී ලංකාවට යුරෝපා සංචාරකයන්ගේ පැමිණීම ඉහළට

ශ‍්‍රී ලංකාවට යුරෝපා සංචාරකයන්ගේ පැමිණීම ඉහළට 0

🕔10:27, 8.අගෝ. 2018

ශ‍්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම ඉහළගොස් තිබෙනවා. පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව මේ වසරේදී වර්ධනය වී ඇති ප‍්‍රතිශතය සියයට හයක්. දෙලක්ෂ දා හත් දහස් අටසිය විසි නවයක පිරිසක් පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය ප‍්‍රකාශ කළේ. යුරෝපයෙන් වැඩිම පිරිසක් පැමිණ තිබෙනවා.

Read Full Article
වියළි කාලගුණයෙන් ඕස්ටේ‍්‍රලියාවට බලපෑම්

වියළි කාලගුණයෙන් ඕස්ටේ‍්‍රලියාවට බලපෑම් 0

🕔10:00, 8.අගෝ. 2018

වියළි කාලගුණයෙන් ඕස්ටේ‍්‍රලියාවට බලපෑම් එල්ල වුණා. නිව් සවුත් වේල්ස්වලට වැඩි හානි සිදුව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. කෘෂිකර්මාන්තයට ද බලපෑම් එල්ල වුණා. ඒ හේතුවෙන් ගොවි ජනතාවට සහන සැලසීම සඳහා අරමුදලක් පිහිට වූු බවයි ඔස්ටේ‍්‍රලියා රජය සඳහන් කළේ. දකුණු ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රදේශ

Read Full Article
කොළොම්බියාවේ නව ජනාධිපති දිවුරුම් දෙයි

කොළොම්බියාවේ නව ජනාධිපති දිවුරුම් දෙයි 0

🕔09:52, 8.අගෝ. 2018

කොලොම්බියාවේ නව ජනාධිපතිවරයා ලෙස ඉවාන් ඩුකේ අද දිවුරුම් දුන්නා. ඒ  රට එක්සත් කිරීමට හා ආර්ථික වර්ධනයට කටයුතු කරන බවට පොරොන්දුවක් ලබාදෙමින්. කොලොම්බියාවේ, බොගෝටාහි බොලීවියා චතුරශ්‍රයේයි දිවුරුම් දීමේ උත්සවය පැවැත්වුණේ. ඒ අනුව ඉවාන් ඩුකේ එරට 60 වන ජනාධිපතිවරයා ලෙස පත්වුණා. පසුගිය

Read Full Article
19න් පහළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට තියුණු ජයක්

19න් පහළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට තියුණු ජයක් 0

🕔09:45, 8.අගෝ. 2018

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහල ක්‍රිකට් කණ්ඩායම සමග පැවති 4 වන එක්දින තරගය ලකුණු 135 කින් ජය ගැනීමට ඉන්දීය වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමත්වුණා. මොරටුව ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට

Read Full Article
පූනෑව ප්‍රදේශයේ ඇතිවූ ගින්නකින් අක්කර 200ක් විනාශ වෙයි

පූනෑව ප්‍රදේශයේ ඇතිවූ ගින්නකින් අක්කර 200ක් විනාශ වෙයි 0

🕔09:34, 8.අගෝ. 2018

මැදවච්චිය, පූනෑව ප්‍රදේශයේ ඇතිවූ ගින්නකින් අක්කර 200 කට අධික ප්‍රමාණයක් විනාශයට පත්ව තිබෙනවා. මැදවච්චිය, පූනෑව, කුඹුගොල්ලෑව ප්‍රදේශයේයි ගින්න හටගෙන තිබෙන්නේ. ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න පැතිරයාම වේගවත්වී තිබෙනවා. ගින්න පැතිරයාම වැළැක්වීමට ප්‍රදේශවාසීන් දැරූ උත්සාහය ව්‍යර්ථ වුණා.

Read Full Article
ළමා හිංසන වැළැක්වීමට ජන පවුර ලඟදීම

ළමා හිංසන වැළැක්වීමට ජන පවුර ලඟදීම 0

🕔09:20, 8.අගෝ. 2018

ජන පවුර වැඩසටහන කඩිනමින් ආරම්භ කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ප‍්‍රකාශ කළා. ළමුන්ට එල්ල වන හිංසන වැළැක්වීමයි අරමුණ. සෑම ග‍්‍රාම නිලධාරි කොට්ඨසයකින්ම නියෝජිතයන් පස් දෙනෙකු තෝරා ගැනිමට පියවර ගෙන තිබෙනවා. නිලධාරින් දැනුවත් කිරිමේ මූලික සාකච්ඡාවක් ලබන සිකුරාදා (10) පැවැත්වෙන

Read Full Article
ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව් ප්‍රේමරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව් ප්‍රේමරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි 0

🕔09:18, 8.අගෝ. 2018

ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව් ප්‍රේමරත්න මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා. අසනීප තත්ත්වයේ පසුවූ ඒ මහතා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (07) රාත්‍රියේ අභාවප්‍රාප්තවී තිබෙනවා. ඒ මහතා මිය යන විට 75 වන වියේ පසුවුණා. මිහිලියගේ රූ සපුව පුරා ඇතුළු අතිශය ජනප්‍රිය ගී

Read Full Article

Default