Back to homepage

Posts From ITN News Editor

ජොන්ස්ටන්ට එරෙහි අල්ලස් නඩු ලබන 23 අධිකරණයට

ජොන්ස්ටන්ට එරෙහි අල්ලස් නඩු ලබන 23 අධිකරණයට 0

🕔15:02, 29.ජුනි 2018

හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩු තුනක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද (29) කැඳවූවා. 2010 වසරේ සිට 2014 දක්වා කාලය තුළ සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව ඉදිරිපත් කිරීමට

Read Full Article
ක‍්‍රීඩාව ගමට ගෙනයාමේ නව සැලසුම් රැසක්

ක‍්‍රීඩාව ගමට ගෙනයාමේ නව සැලසුම් රැසක් 0

🕔14:49, 29.ජුනි 2018

ක‍්‍රිීඩාව ගමට ගෙනයාමේ නව සැලසුම් රැසක් සකස්කර තිබෙනවා. එහි ශක්තිය ක‍්‍රීඩා නිලධාරීන් සහ පුහුණුකරුවන් බවයි අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ප‍්‍රකාශ කළේ. ඒ ක‍්‍රීඩා විද්‍යායතනයේ ක‍්‍රීඩා කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ නිලධාරින්ට සහතික පත් පිරිනැමීමේ උත්සවයට අද(29) එක්වෙමින්. රට ජය ගැනීමට ක‍්‍රීඩා

Read Full Article
වසර අටකට පසු සිරියාවේ මල් ප්‍රදර්ශනයක්

වසර අටකට පසු සිරියාවේ මල් ප්‍රදර්ශනයක් 0

🕔13:42, 29.ජුනි 2018

සිරියාවේ දමස්කස් අගනුවර වාර්ෂික මල් ප්‍රදර්ශනය වසර අටකට පසු යළි පැවැත්වෙනවා. යුද්ධය හේතුවෙනුයි වසර කිහිපයකට මෙම ප්‍රදර්ශනය නවතා දමා තිබුණේ. යුද්ධය හේතුවෙන් පීඩාවට පත්ව සිටි සිරියානු වැසියන්ට මෙම ප්‍රදර්ශනය නැවුම් අත්දැකීමක් වනවා. ජපානය, බල්ගේරියාව, ඕලන්දය හා ඉරාකය ඇතුළු රටවල් වලට

Read Full Article
හෙරොයින් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට

හෙරොයින් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට 0

🕔13:25, 29.ජුනි 2018

හෙරොයින් ග්‍රෑම් එකොළහකට අධික ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වුණා. ඒ මට්ටක්කුලිය, සමිත්පුර ප්‍රදේශයේදීයි. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකෙරුණා. අත්අඩංගුවට ගැනුණ සැකකරු වයස අවුරුදු 37 ක් වන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු මාලිගාකන්ද මහේස්ත්‍රාත්

Read Full Article
2018 FIFA : කණ්ඩායම් 16 තරග හෙට සිට

2018 FIFA : කණ්ඩායම් 16 තරග හෙට සිට 0

🕔13:19, 29.ජුනි 2018

21 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මුලික වටයේ තරග ඊයේ (28) නිමා උනා. එසේම පාපන්දු ක්‍රිඩා පිටියේදී බලාපොරොත්තු නොවූ සිදුවීම් රැසකට මුහුණ දීමට  ක්‍රිඩකයින්ට සිදුව තිබෙනවා. එංගලන්තය සමග පැවති තරගයෙන් ගෝල 01 බිංදුවක් ලෙස ජය හිමිකර ගැනීමට බෙල්ජියම සමත්වුණා. එහෙත්

Read Full Article
ශ්‍රී‍්‍ර ලංකා – පාකිස්ථාන යුද හමුදා පුහුණු කටයුතු වැඩිකිරිමට සැළසුම්

ශ්‍රී‍්‍ර ලංකා – පාකිස්ථාන යුද හමුදා පුහුණු කටයුතු වැඩිකිරිමට සැළසුම් 0

🕔12:54, 29.ජුනි 2018

ශ්‍රී‍්‍ර ලංකාව හා පාකිස්ථානය අතර යුද හමුදා පුහුණු කටයුතු වැඩිකිරිමට සැළසුම් කර තිබෙනවා. ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ පාකිස්ථාන ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික කමිටු ප‍්‍රධානි ජනරාල් සුහායිර් මහමුද් හයාත් මහතා ඒ පිළිබදව සාකච්ඡා කළා. ති‍්‍රවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්ගේ පුහුණුව සඳහා

Read Full Article
දුම්වැටි සඳහා ඔස්ටේ‍්‍රලියාවෙන් නව නීති

දුම්වැටි සඳහා ඔස්ටේ‍්‍රලියාවෙන් නව නීති 0

🕔12:48, 29.ජුනි 2018

දුම්වැටි සඳහා වන නීති සංශෝධනය කිරිමට ඔස්ටේ‍්‍රලියාව සැළසුම් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ බහුතර එකඟතාව ද ඊට ලැබි ඇති බවයි බී බී සී ප‍්‍රවෘත්ති වාර්තා ප‍්‍රකාශ කළේ. රූප සටහන් නොයෙදූ තනි පැහැති ඇසුරුම් භාවිත කිරිමයි ප‍්‍රධාන සැළසුම. දුම්වැටි ඇසුරුම් සඳහා රූපමය අවවාද

Read Full Article
පළාත් සභා ඡන්දය පැවැත්වීමට සියලු දෙනා සහාය ලබාදිය යුතුයි

පළාත් සභා ඡන්දය පැවැත්වීමට සියලු දෙනා සහාය ලබාදිය යුතුයි 0

🕔12:43, 29.ජුනි 2018

පළාත් සභා ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීම සඳහා සියලු දෙනා අවශ්‍ය සහාය ලබාදිය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය,      

Read Full Article
නයිජීරියාවේ වාහන 50ක ගින්නකින් නව දෙනෙකු මරුට

නයිජීරියාවේ වාහන 50ක ගින්නකින් නව දෙනෙකු මරුට 0

🕔12:27, 29.ජුනි 2018

නයිජීරියාවේ වාහන පනහකට පැතිර ගිය ගින්නකින් පුද්ගලයින් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඉන්ධන ට්‍රක් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී ඇති අතර එම අවස්ථාවේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා. මාර්ගයේ තිබූ වාහන පනහක් දක්වා එය වේගයෙන් පැතිර ගිය බවයි එරට වාර්තා සදහන්

Read Full Article
ඉවුරු ඛාදනයෙන් කැලණියේ නිවාසවලට හානි

ඉවුරු ඛාදනයෙන් කැලණියේ නිවාසවලට හානි 0

🕔12:23, 29.ජුනි 2018

ඉවුරු ඛාදනය හේතුවෙන් කැලණි ගං ඉවුරේ තිබූ නිවාස තුනක් අද (29) අලුයම කැලණි ගඟට කඩාවැටී තිබෙනවා.  වැල්ලම්පිටිය, හල්මුල්ල ප්‍රදේශයේ කැලණි ගං ඉවුරේ තිබූ මෙම නිවාස කලක සිට විනාශවීමේ තර්ජනයට ලක්ව තිබුණා. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මෙම ප්‍රදේශය පරීක්ෂාවට ලක්කර ආරක්ෂිත බැම්මක්

Read Full Article

Default