Back to homepage

Posts From ITN News Editor

සබරගමුවේ නව වෛද්‍ය පීඨය දෙසැම්බරයේ සිසු අයිතියට

සබරගමුවේ නව වෛද්‍ය පීඨය දෙසැම්බරයේ සිසු අයිතියට 0

🕔12:23, 10.අගෝ. 2018

වත්මන් රජයේ අයවැය යෝජනාවකට අනුව ඉදිකළ සබරගමු විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය ලබන දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි. නව වෛද්‍ය පීඨය ස්ථාපිත කර ඇත්තේ රත්නපුර බටුහේන ප්‍රදේශයේ පිහිටි රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි සංකීර්ණයක් තුළයි. මේ සදහා සිසුන් හැත්තෑ පස් දෙනෙකු මුලින් බදවා ගැනීමට කටයුතු

Read Full Article
රත්නපුර නව අධිකරණ සංකිර්ණයට මුල්ගල තැබිම අද

රත්නපුර නව අධිකරණ සංකිර්ණයට මුල්ගල තැබිම අද 0

🕔12:07, 10.අගෝ. 2018

රුපියල් මිලියන 2500ක වියදමින් ඉදිකිරිමට නියමිත රත්නපුර නව අධිකරණ සංකිර්ණයට මුල්ගල් තැබිමේ උත්සවය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ ආරාධනයෙන් අග්‍ර විනිශ්චයකාර ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) රත්නපුර දී සිදු කෙරේ. රත්නපුර දිස්ත්‍රික්කයේ උසාවිවල පවතින තදබදය

Read Full Article
විපක්ෂ නායක ධුරයේ වෙනසක් සිදුකිරීමට හැකියාවක් නෑ

විපක්ෂ නායක ධුරයේ වෙනසක් සිදුකිරීමට හැකියාවක් නෑ 0

🕔11:37, 10.අගෝ. 2018

විපක්ෂ නායක ධූරයේ වෙනසක් සිදු කිරීමට ව්‍යවස්ථානුකූලවත්,සම්ප්‍රදායානුකූලවත් හැකියාවක් නොමැති බව කතානායක කරූ ජයසූරිය මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී සිය තීරණය දැනුම් දෙමින් ප්‍රකාශ කළේ ය. පසුගිය දා විපක්ෂනායක ධූරය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විසින් කතානායකවරයගේ තීරණය කුමක් දැයි විමස සිටි

Read Full Article
එකම පවුලේ දැරියන් තුන් දෙනෙකුට අතවර කළ පියෙක් අත්අඩංගුවට

එකම පවුලේ දැරියන් තුන් දෙනෙකුට අතවර කළ පියෙක් අත්අඩංගුවට 0

🕔11:21, 10.අගෝ. 2018

එකම පවුලේ කුඩා දැරියන් තුන් දෙනෙකුට අතවර කළ පුද්ගලයෙක් මොණරාගල ඇතිමලේ ප‍්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවුරුදු 14 , 10 සහ 09 වයස් සීමාවල දැරියන් තුන් දෙනෙක් මෙලෙස අතවරයට ලක්ව ඇති බවයි අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ. සැකකරු පස් දරු පියෙක්.

Read Full Article
කැලිෆෝනියා ප‍්‍රාන්තයේ පුද්ගලයින් විසි දහසක් ඉවත් කෙරේ

කැලිෆෝනියා ප‍්‍රාන්තයේ පුද්ගලයින් විසි දහසක් ඉවත් කෙරේ 0

🕔11:11, 10.අගෝ. 2018

කැලිෆෝනියාවේ පුද්ගලයින් විසි දහසක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරිමට පියවර ගෙන තිබෙනවා. ඒ ලැව්ගිනි පැතිරයාමත් සමඟ. නිවාස සහ ගොඩනැගිලි විශාල ප‍්‍රමාණයක් විනාශ වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නෙ. වියළි කාලගුණය සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් ගින්න නිවිමට බාධා මතුව තිබෙනවා.

Read Full Article
වාලම්පුරියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

වාලම්පුරියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට 0

🕔11:03, 10.අගෝ. 2018

වාලම්පුරියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හබරාදූව වලහන්දූව ප‍්‍රදේශයේ දි ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නෙ. සැකකරු එම ප‍්‍රදේශයේම පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු ගාල්ල මහේ්ස්ත‍්‍රාත් අධිකරණයට පෙරවරුවේ ඉදිරිපත් කිරිමටයි නියමිත.

Read Full Article
මහාරාෂ්ඨ ප‍්‍රාන්තයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඉහලට

මහාරාෂ්ඨ ප‍්‍රාන්තයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඉහලට 0

🕔11:01, 10.අගෝ. 2018

මහාරාෂ්ඨ ප‍්‍රාන්තයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඉහල ගොස් තිබෙනවා. පුද්ගලයින් කිහිප දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. ආයතන සහ වාහන රැසකට ද විරෝධතාකරුවන් ගිනි තබා ඇති බව ඉන්දිය වාර්තා ප‍්‍රකාශ කළා. රැකියා

Read Full Article
සිම්බාබ්වේ හිටපු මුදල් අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනේ

සිම්බාබ්වේ හිටපු මුදල් අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනේ 0

🕔19:46, 9.අගෝ. 2018

සිම්බාබ්වේ විපක්ෂ දේශපාලන නායකයෙකු වන ටෙන්ඩායි බීට් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු එරට මුදල් අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. හිටපු අමාත්‍යවරයා සිය රටින් පලායාමට උත්සාහ දැරිමේදි අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළා. ඔහුගෙන් ප‍්‍රශ්න කිරිම් සිදුකරන

Read Full Article
අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යළි රිමාන්ඩ්

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යළි රිමාන්ඩ් 0

🕔18:01, 9.අගෝ. 2018

පර්පෙචුවල් ටෙ‍්‍රෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි විධායක නිලධාරී කසුන් පලිසේන ලබන 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. පර්පෙචුවල් ටෙ‍්‍රෂරිස් සමාගමේ සහ ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගම ඇතුළු අනුබද්ධ සමාගම් පහක ගිණුම්

Read Full Article
ගජබා සුපර් ක්‍රොස් 19 අනුරාධපුරදී

ගජබා සුපර් ක්‍රොස් 19 අනුරාධපුරදී 0

🕔16:18, 9.අගෝ. 2018

ගජබා සුපර් ක්‍රොස් තරගාවලිය මෙවර ලබන 19 වැනිදා අනුරාධපුර සාලියපුර ගජබා සුපර් ක්‍රොස් ධාවන  පථයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 1999 වසරේ ආරම්භ වූ ගජබා සුපර්ක්‍රොස් ධාවන තරගාවලිය  2007 වසර දක්වා අඛණ්ඩව පැවැත්වුණා. අනතුරුව 2010 වසරේ සිට යළිත් ආරම්භ වූ තරගාවලිය මේ

Read Full Article

Default