Back to homepage

Posts From ITN News Editor

තලාවේ කසල ගැටලුව කුණු වෙයි

තලාවේ කසල ගැටලුව කුණු වෙයි 0

🕔17:27, 10.අගෝ. 2018

අනුරාධපුර තලාව ප්‍රාදේශීය සභාව සිදුකරන කසල බැහැර කිරීමක් හේතුවෙන්  ඔරුගලයාය රජයේ රක්ෂිතය අවට ගම්වාසීන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. තලාව ප්‍රාදේශීය සභාව පාලනය වන්නේ පොදුජන පෙරමුණ යටතේයි. කර්මාන්තශාලා හා වෙළෙදසැල් ආදියෙන් බැහැර කරන කැළි කසළ ප්‍රාදේශීය සභාවෙන්ම මෙසේ ඔරුගලයාය රජයේ රක්ෂිතයට ගෙනැවිත්

Read Full Article
ජනපති ගල්කිරියාගම දරුවන්ගේ ඉල්ලීම් ඉටු කරයි

ජනපති ගල්කිරියාගම දරුවන්ගේ ඉල්ලීම් ඉටු කරයි 0

🕔17:09, 10.අගෝ. 2018

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ මැදිහත්විමෙන් ගල්කිරියාගම ප්‍රදේශයේ තවත් දරුවන් පිරිසකගේ ඉල්ලීම් ඉටු කෙරුනේ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට තවත් පන්නරයක් එක්කරමින්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් පසුගියදා ජාතික නාමල් උයනේ පැවති වැඩසටහනකට සහභාගී වුණා. ජනාධිපතිතුමන් ගමන්ගත් ගුවන් යානය එහිදී ගොඩබැස්සවූයේ ගල්කිරියාගම, පුබ්බෝගම, කටුපත්තාගම

Read Full Article
16 න් පහළ පාසල් රග්බි ශූරතාව කොළඹ වෙස්ලි විදුහලට

16 න් පහළ පාසල් රග්බි ශූරතාව කොළඹ වෙස්ලි විදුහලට 0

🕔16:01, 10.අගෝ. 2018

අන්තර් පාසල් වයස අවුරුදු 16 න් පහළ සමස්ත ලංකා පාසල් රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ වෙස්ලි විදුහල සමත්වුණා. දින දෙකක් පුරා දිගන පළාත් සභා ක්‍රීඩා පිටියේ පැවති තරගාවලියට කණ්ඩායම් රැසක් එක්ව සිටියා. එහි කුසලාන ශූරතාව කොළඹ වෙස්ලි විදුහල දිනාගනිද්දී මහනුවර

Read Full Article
හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට බාධා

හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට බාධා 0

🕔15:50, 10.අගෝ. 2018

හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වුණා. ඒ මධ්‍යම කදුකරයට ඇදහැලෙන තද වැසි සමග මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන්. හැටන් ස්ටැඩන් වත්ත ප‍්‍රදේශයේ මාර්ගයට ඉහලින් පස් කන්දක් කඩා වැටුණු බවයි පොලිසිය පවසන්නේ. ඒ හේතුවෙන් මාර්ගයේ එක් මංතීරුවක් වසාදමා

Read Full Article
ප‍්‍රංශයේ නිවාස දාහත් දහසක විදුලිය ඇණහීටි

ප‍්‍රංශයේ නිවාස දාහත් දහසක විදුලිය ඇණහීටි 0

🕔15:42, 10.අගෝ. 2018

ජලගැලීම් හේතුවෙන් ප‍්‍රංශයට දැඩි බලපෑම් එල්ල වුණා. 1600 ක පිරිසක් අවතැන් වූ බවයි එරට වාර්තා සදහන් කළේ. ඒ අතර ළමුන් 119 දෙනෙකු සිටිනවා. මාර්ග පද්ධති කිහිපයක් ද හානියට පත්වුණා. වැසි සමග ඇතිවූ තද සුලං තත්වයක් හේතුවෙන් විදුලි රැහැන් පද්ධතිවලට ද

Read Full Article
ක්‍රිකට් නිලවරණය කඩිනමින් පවත්වන්නැයි ඉල්ලීමක්

ක්‍රිකට් නිලවරණය කඩිනමින් පවත්වන්නැයි ඉල්ලීමක් 0

🕔15:27, 10.අගෝ. 2018

නිසි පරිපාලනයක් ක්‍රිකට් ආයතනයේ පැවතියේ නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙරට ක්‍රීඩකයින්ට හා පුහුණුකරුවන්ට පනවන දඬුවම් ලිහිල් කරගත හැකිව තිබූ බව ක්‍රිකට් ආයතනයේ හිටපු උප සභාපති මොහාන් ද සිල්වා මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවකට එක්වෙමින්. මොහාන් ද

Read Full Article
ක්‍රිකට් පුහුණුකරුවන් හා ආචාර්යවරුන් වෙනුවෙන් වැඩමුළුවක්

ක්‍රිකට් පුහුණුකරුවන් හා ආචාර්යවරුන් වෙනුවෙන් වැඩමුළුවක් 0

🕔15:19, 10.අගෝ. 2018

පාසල් ක්‍රිකට් දියුණු කිරීම සදහා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගෙන් යුත් කමිටුවක් තුන් අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ක්‍රිකට් නායකයන් පුහුණුකරුවන් හා ආචාර්යවරුන් වෙනුවෙන් වැඩමුළුවක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද (10)  පැවැත්වුණා. අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන,  

Read Full Article
ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් ඇෆ්ගන් හමුදා සෙබලුන් 14ක් ජීවිතක්ෂයට

ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් ඇෆ්ගන් හමුදා සෙබලුන් 14ක් ජීවිතක්ෂයට 0

🕔12:49, 10.අගෝ. 2018

තලෙයිබාන් ප‍්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන හමුදා භටයින් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. තවත් විසි දෙනෙක් තුවාල ලබා තිබෙනවා. මුර සංචාරයේ යෙදි සිටියදි ප‍්‍රහාරය එල්ලවි ඇති බවයි වාර්තා වන්නෙ. ඉන් සිවිල් වැසියන් දෙදෙනෙක් ද තුවාල ලැබුවා. ප‍්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් කි‍්‍රයාත්මක බවයි බලධාරින් පවසන්නෙ.

Read Full Article
නීතිවිරෝධී මුදල් තොගයක් සමඟ මාලදිවයින් ජාතිකයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී මුදල් තොගයක් සමඟ මාලදිවයින් ජාතිකයෙක් අත්අඩංගුවට 0

🕔12:42, 10.අගෝ. 2018

ව්‍යාජ ඇමරිකා ඩොලර් නෝට්ටු තොගයක් සමඟ මාලදිවයින් ජාතිකයෙක් අත්අඩංගුවටව ගෙන තිබෙනවා. කටුනායක ගුවන් තොටුපලේ දි වැටලීම සිදුකළ බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු ප‍්‍රකාශ කළේ. සැකකරු ලාහෝ්ර් නුවර සිට ශ්‍රී‍්‍ර ලංකාවට පැමිණ තිබෙනවා. සැකකරු වැඩිදුර ප‍්‍රශ්න කිරිම් සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Read Full Article
ආදායමට අනුව බද්ධ ගෙවන්න

ආදායමට අනුව බද්ධ ගෙවන්න 0

🕔12:35, 10.අගෝ. 2018

දේශීය ආදායම් පනත පිළිබද ජනතාව දැනුවත් කිරීමේ ගම්පහ දිස්ත්‍රික් මහජන සම්මන්ත්‍රණය කඩවතදී පැවැත්වුණා. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක මහතා මෙහිදී අදහස් පළ කළා. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක,      

Read Full Article

Default