Back to homepage

Posts From ITN News Editor

ඉන්දු – ශ්‍රී ලංකා තුන්වන T20 තරගයේ ජය ඉන්දීය ක්‍රීඩිකාවන්ට

ඉන්දු – ශ්‍රී ලංකා තුන්වන T20 තරගයේ ජය ඉන්දීය ක්‍රීඩිකාවන්ට 0

🕔14:55, 22.සැප්. 2018

සංචාරක ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තුන්වන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ජය හිමි කර ගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවන් සමත්වුණා. තරගය පැවැත්වුණේ කොළඹ සී සී සී ක්‍රීඩාංගනයේ දීයි. කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන්

Read Full Article
මත්කුඩු  පැකට් 14ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

මත්කුඩු  පැකට් 14ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට 0

🕔14:51, 22.සැප්. 2018

ග්‍රෑම් 50කට ආසන්න මත්කුඩු  පැකට් 14ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වත්තල මහබාගේ පොලිස් දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් වැටලීම සිදුකළා. මත්කුඩු මිලදී ගැනීමට පැමිණි පුද්ගලයින් හය දෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ දෙකක්

Read Full Article
ඉරාන හමුදා පෙළපාලියකට වෙඩි ප‍්‍රහාර මාලාවක්

ඉරාන හමුදා පෙළපාලියකට වෙඩි ප‍්‍රහාර මාලාවක් 0

🕔14:29, 22.සැප්. 2018

ඉරානයේ හමුදා පෙලපාලියකට වෙඩි ප‍්‍රහාර මාලාවක් එල්ලවී තිබෙනවා. නිරිතදිග ආවාස් ප‍්‍රදෙශයේ දී ප‍්‍රහාරය එල්ලවී ඇති බවයි බී බී සී ප‍්‍රවෘත්ති වාර්තා සදහන් කළේ. ඉන් කිහිප දෙනෙකු මියගොස් විස්සකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නෙ. හමුදා නිල ඇඳුමෙන් සැරසුණු

Read Full Article
චීනයේ වෙබ් අඩවි රැසක් වසා දැමේ

චීනයේ වෙබ් අඩවි රැසක් වසා දැමේ 0

🕔14:25, 22.සැප්. 2018

වෙබ් අඩවි හාර දහසක් වසා දැමූ බව චීනය ප‍්‍රකාශ කළා. ඒ මාස තුනක් පුරා සිදුකළ විශේෂ පරීක්ෂාවකදී. ජනතාවට හානිදායක වන තොරතුරු බෙදාහරින වෙබ් අඩවි ඊට ඇතුලත් බවයි චීන මාධ්‍ය වාර්තා සදහන් කළේ. අන්තර්ජාලය දැඩි පාලනයකට යටත් කළ යුත ුබව චීන

Read Full Article
රුපියලේ අගය අඩුවිම ගැන මහ බැංකුවෙන් ප‍්‍රකාශයක්

රුපියලේ අගය අඩුවිම ගැන මහ බැංකුවෙන් ප‍්‍රකාශයක් 0

🕔12:39, 22.සැප්. 2018

ශ්‍රී ලංකා රුපියල යම් අවප්‍රමාණයවීම ආර්ථිකයේ කඩා වැටීමක් ලෙස සැළකිය නොහැකි බව මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. එය ලෝක ආර්ථිකයේ වෙනස්වීමක් නිසා සිදු වූවක් බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.      

Read Full Article
වන අලි වෙනුවෙන් අක්කර පහලොස් දහසක තෘණ වගාවක්

වන අලි වෙනුවෙන් අක්කර පහලොස් දහසක තෘණ වගාවක් 0

🕔12:22, 22.සැප්. 2018

වන අලින් වෙනුවෙන් අක්කර පහලොස් දහසක තෘණ භූමි වගා කිරිමට රජය තීරණය කර තිබෙනවා. ඒ සදහා එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් ආධාර මුදල් හිමිව ඇති බවයි අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප‍්‍රකාශ කළේ. අලි මිනිස් ගැටුම වැළැක්විම සහ අනතුරු අවම කර

Read Full Article
සවුදි කාන්තාවක් පළමු වරට ප‍්‍රධාන ප‍්‍රවෘත්ති නිවේදිකාවක් වෙයි

සවුදි කාන්තාවක් පළමු වරට ප‍්‍රධාන ප‍්‍රවෘත්ති නිවේදිකාවක් වෙයි 0

🕔12:17, 22.සැප්. 2018

ඉතිහාසයේ පළමු වරට සවුදි අරාබියේ කාන්තාවන්ට ජාතික ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයක් ඉදිරිපත් කිරිමේ අවස්ථාව හිමිවුණා. ඒ සවුදි අරාබි රජය යටතේ කි‍්‍රයාත්මක වන අල් සවුදියා රූපවාහිනි සේවයේ රාති‍්‍ර ප‍්‍රවෘත්ති විකාශය ඉදිරිපත් කරමින්. පළමු වරට ජාතික ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයක් ඉදිරිපත් කිරිම සදහා සවුදියේ නිවේදිකාවක්

Read Full Article
සාමාන්‍ය පෙළ විභාග ප‍්‍රායෝගික පරීක්ෂණ ලිඛිත පරීක්ෂණයට කලින්

සාමාන්‍ය පෙළ විභාග ප‍්‍රායෝගික පරීක්ෂණ ලිඛිත පරීක්ෂණයට කලින් 0

🕔12:07, 22.සැප්. 2018

2018 සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රායෝගික පරීක්ෂණ ලබන මස 03 වන සතියේ ආරම්භ කිරිමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මීට පෙර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රායෝගික පරීක්ෂණ විභාගයෙන් පසුවයි පැවැත්වුණේ. එහිදි විභාග අපේක්ෂකයන්ගේ සහභාගිත්වය අඩුවීම හේතුවෙන් විභාගයට පෙර ප‍්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට තීරණය

Read Full Article
දේශීය බඩඉරිඟු ගොවියා ආරක්ෂා කිරීමට වැඩපිළිවෙලක්

දේශීය බඩඉරිඟු ගොවියා ආරක්ෂා කිරීමට වැඩපිළිවෙලක් 0

🕔11:57, 22.සැප්. 2018

දේශීය බඩඉරිඟු ගොවියා ආරක්ෂා කිරීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග රජය වශයෙන් ගැනීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ය. වාර්ෂිකව මෙරටට ආනයනය කරනු ලබන බඩඉරිඟු නිසා දේශීය ගොවියා අකර්මන්‍ය වීම වැළැක්වීම සඳහා විශේෂ සාකච්ඡාවක් පසුගියදින කෘෂිකර්ම

Read Full Article
ගිරිතලේ වැවේ අතුරුදන් වූ පියාගේ සහ දියණියගේ සිරුරු හමුවෙයි

ගිරිතලේ වැවේ අතුරුදන් වූ පියාගේ සහ දියණියගේ සිරුරු හමුවෙයි 0

🕔11:52, 22.සැප්. 2018

ගිරිතලේ වැවේ දිය නෑමට ගොස් අතුරුදන් වූ පියාගේ සහ දියණියගේ සිරුරු අද(22) උදෑසන හමුවුණා.  ගිරිතලේ වැවේ ඊයේ (21) දහවල් දියනෑමට ගිය වයස අවුරුදු 45ක් වූ පියෙකු සහ 14 හැවිරිදි ඔහුගේ දියණියයි මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ. මියගිය පුද්ගලයා ජනාධිපති ආරක්ෂක අංශයේ විදුලි

Read Full Article

Default