Back to homepage

Posts From ITN News Editor

ශක්තිමත් කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ළගදීම

ශක්තිමත් කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ළගදීම 0

🕔12:04, 23.සැප්. 2018

ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ශක්තිමත් කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සකසන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. වීරකැටිය, දෙගම්පොත, පළුගස් වැවෙහි සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. වැව් දහසක්, ගම් දහසක් සංවර්ධන වැඩපිළිවෙලේ 327වන වැඩසටහන මෙයයි. මේ ඔස්සේ

Read Full Article
පුරාවිද්‍යා ස්ථාන සහ ස්මාරක ආරක්ෂා කරගැනිමට විධිමත් වැඩපිළිවෙලක්

පුරාවිද්‍යා ස්ථාන සහ ස්මාරක ආරක්ෂා කරගැනිමට විධිමත් වැඩපිළිවෙලක් 0

🕔11:31, 23.සැප්. 2018

පුරාවිද්‍යා ස්ථාන සහ ස්මාරක ආරක්ෂා කරගැනිම සදහා විධිමත් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය මොහොන් ලාල් ග‍රේරු මහතා ප‍්‍රකාශ කළා. පසුගයි කාලසීමාවේ පුරාවිද්‍යා ස්ථාන වලට හානිකිරිම සම්න්ධ වැඩිම පැමිණිලි ප‍්‍රමාණයක් ලැබි ඇත්තේ අනුරාධපුර දිස්ති‍්‍රක්කයෙන්. කුරණෑගල දිස්ති‍්‍රක්කයෙන් සහ තංගල්ල ප‍්‍ර‍්‍රදේශයෙන්ද පුරාවිද්‍යා

Read Full Article
ඩොලරය ඉහළ යාමෙන් ඇතිවන ගැටලුවලට අගමැතිගෙන් විසදුම්

ඩොලරය ඉහළ යාමෙන් ඇතිවන ගැටලුවලට අගමැතිගෙන් විසදුම් 0

🕔19:10, 22.සැප්. 2018

ඩොලරයේ අගය ඉහළ යාමෙන් ඇතිවූ ගෝලීය ආර්ථික අර්බුදයෙන් පැන යන්නේ නැතිව ඊට සාර්ථකව මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නාත්තන්ඩිය ප්‍රදේශයේ පැවති උත්සව කිහිපයකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ. නාරවිල ශ්‍රී ගුණරත්න මහා විද්‍යාලයට පැමිණි අග්‍රාමාත්‍යවරයාව සිසු

Read Full Article
කෝටි හයක වාලම්පුරියක් සමග අත්අඩංගුවට ගත් දෙදෙනා රිමාන්ඩ්

කෝටි හයක වාලම්පුරියක් සමග අත්අඩංගුවට ගත් දෙදෙනා රිමාන්ඩ් 0

🕔18:49, 22.සැප්. 2018

රුපියල් කෝටි හයක් වටිනා වාලම්පුරයක් සමග අත්අඩංගුවට ගත් දෙදෙනා ලබන මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගැණුනේ මාතර දෙවිනුවර ප‍්‍රදේශයේදී. ඒ කොක්මාදුව පොලිස් විශේෂ බලකාය සිදුකළ වැටලීමකින්. අත්අඩංගුවට ගත් දෙදෙනා අතර හිමිනමක් ද වන බවයි පොලිසිය

Read Full Article
නරේන්ද්‍ර මෝදිට මූල්‍ය වංචා චෝදනා

නරේන්ද්‍ර මෝදිට මූල්‍ය වංචා චෝදනා 0

🕔18:28, 22.සැප්. 2018

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මූල්‍ය වංචාවක නිරතව ඇති බැවින් ඔහු ඉල්ලා අස්විය යුතු බව එරට විපක්ෂය අවධාරණය කරනවා. ප්‍රංශය සමග සිදුකළ හමුදා ජෙට් යානා ගණුදෙනුවකදී මෙම මූල්‍ය වංචාව සිදුකර ඇති බවටයි  චෝදනා එල්ලවී ඇත්තේ. ප්‍රංශයේ හිටපු ජනාධිපති ෆ්‍රංශුවා හෝලන්ඩ් සිදුකළ

Read Full Article
ජගත් මහා මණ්ඩලය ඇමතීමට ජනපති ඇමෙරිකාවට

ජගත් මහා මණ්ඩලය ඇමතීමට ජනපති ඇමෙරිකාවට 0

🕔18:21, 22.සැප්. 2018

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73වන සැසි වාරය ඇමතීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇමෙරිකාව බලා අද (22) රාත්‍රියේ පිටත්ව යාමට නියමිතයි. ජනාධිපතිතුමන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතන හතරවන අවස්ථාව මෙයයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය නිව්යෝර්ක් නුවර

Read Full Article
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලක ආහාර විෂවී 140ක් රෝහලේ

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලක ආහාර විෂවී 140ක් රෝහලේ 0

🕔17:39, 22.සැප්. 2018

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇගලුම් කම්හලක ආහාර විෂවීමෙන් සේවක සේවිකාවන් 140 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. අජීරණය, වමනය ඇතුළු ආසාත්මිකතා හේතුවෙන් ඔවුන් මෙම තත්ත්වයට පත්ව තිබෙනවා. අද (22) උදෑසන ඇතිවූ මෙම සිද්ධියෙන් රෝගී වූ සේවක සේවිකාවන් මිනුවන්ගොඩ හා ගම්පහ රෝහල්වලට ඇතුළත් කර

Read Full Article
2019 ලෝක කුසලානය ජනපතිට ඉදිරිපත් කරයි

2019 ලෝක කුසලානය ජනපතිට ඉදිරිපත් කරයි 0

🕔17:37, 22.සැප්. 2018

ක්‍රිකට් ලෝක කුසලානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත ඉදිරිපත් කෙරුණා. 1996 ලෝක කුසලාන ක්‍රිකට් ජයග්‍රාහී නායක අමාත්‍ය අර්ජුණ රණතුංග මහතායි එය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුයේ. ලබන වසරේ පැවැත්වෙන තරගාවලියේ ක්‍රිකට් ලෝක කුසලානය ලොව වටා ප්‍රදර්ශනය කෙරෙනවා. මේ වන විට ලෝක කුසලානය

Read Full Article
LED විදුලි බල්බ භාවිතයට ජනතාවට යොමුකරලීමේ වැඩපිළිවෙළක්

LED විදුලි බල්බ භාවිතයට ජනතාවට යොමුකරලීමේ වැඩපිළිවෙළක් 0

🕔16:37, 22.සැප්. 2018

ඒකක අනූවට අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන ගෘහස්ථ පාරිභෝගිකයන්ට පිරිමැසුම්දායී  LED බල්බ සහනදායී මිලට ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.  

Read Full Article
දෙමටගොඩ දුම්රිය අංගනයේ ගින්න ගැන පරික්ෂණ

දෙමටගොඩ දුම්රිය අංගනයේ ගින්න ගැන පරික්ෂණ 0

🕔15:38, 22.සැප්. 2018

දෙමටගොඩ දුම්රිය අංගනයේ හටගත්ගින්න ගැන පරික්ෂණ ආරම්භකර තිබෙනවා. නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ගින්න හටගෙන ඇති බවයි ගිනි නිවන දෙපාර්තමේන්තුව සදහන් කළේ. ඒවා අලුත්වැඩියා කටයුතු සදහා රැගෙන විත් තිබූ බව දුම්රිය පාලක මැදිරි ප‍්‍රකාශකයෙකු කියා සිටියා. ගින්න මේවන විට මුළුමණින්ම

Read Full Article

Default