Back to homepage

Posts From ITN News Editor

ශ්‍රී ලංකාව විශේෂ පුහුණු සැසියක

ශ්‍රී ලංකාව විශේෂ පුහුණු සැසියක 0

🕔16:14, 3.අගෝ. 2018

සංචාරක දකුණු අප්‍රිකාව සමග අනිද්දා (05) පැවැත්වීමට නියමිත තුන්වන එක්දින තරගය සදහා විශේෂ පුහුණු සැසියකට ශ්‍රී ලංකාව අද(03) එක්වුණා. ඒ  තරගය පැවැත්වීමට නියමිත පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදීයි. මෙය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් තරගයක් වන්නේ තරගාවලි ජය මෙම තරගයෙන් තීරණය

Read Full Article
ක්‍රිකට් ලෝක කුසලානයට ක්‍රීඩකයින් 25ක සංචිතයක්

ක්‍රිකට් ලෝක කුසලානයට ක්‍රීඩකයින් 25ක සංචිතයක් 0

🕔15:53, 3.අගෝ. 2018

එළඹෙන ක්‍රිකට් ලෝක කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම තේරීම සදහා දකුණු අප්‍රිකාව සමග මේ දිනවල පැවැත්වෙන එක්දින තරගාවලිය උපයෝගී කර ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා පවසනවා. ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා පවසන්නේ එළඹෙන

Read Full Article
හරාරේ අගනුවර ආරක්ෂාව තරකෙරේ

හරාරේ අගනුවර ආරක්ෂාව තරකෙරේ 0

🕔15:17, 3.අගෝ. 2018

සිම්බාබ්වේ හරාරේ අගනුවර ආශ‍්‍රිත ආරක්ෂාව වැඩිකර තිබෙනවා. අමතර භට කණ්ඩායම් රැසක් අගනුවරට කැදවා ඇති බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා ප‍්‍රකාශ කළේ. පසුගියදා පැවති මැතිවරණයෙන් පැහැදිලි ජයක් ජනාධිපති මෙනන්ගාවාට හිමිව ඇති බව එරට මැතිවරණ කොමිසම ප‍්‍රකාශයට පත්කළා. එභෙත් එම ප‍්‍රතිඑල කිසිසේත් පිළිනොගන්නා

Read Full Article
කණිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට

කණිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට 0

🕔15:06, 3.අගෝ. 2018

ශ්‍රී ලංකා දෙවන ජාත්‍යන්තර කණිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ කේවල ශූරතාව දිනාගැනීමට පාකිස්තාන ක්‍රීඩක මොහොමඩ් සකිබ් සමත්වුණා. කණ්ඩායම් ශූරතාව දිනාගත්තේ සත්කාරක ශ්‍රී ලංකාවයි. කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා පිටියේ දින දෙකක් පුරා පැවති තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 116 දෙනෙකු එක්ව සිටියා. ඒ කාණ්ඩ හතරක්

Read Full Article
තහනම් උත්තේජක ගැන ක්‍රීඩා පුහුණුකරුවන් දැනුවත් කෙරේ

තහනම් උත්තේජක ගැන ක්‍රීඩා පුහුණුකරුවන් දැනුවත් කෙරේ 0

🕔14:59, 3.අගෝ. 2018

ක්‍රීඩාව සම්බන්ධ විද්‍යාත්මක දැණුම වැඩිදියුණු කිරීමේ හා තහනම් උත්තේජක පිළිබද මාතර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා පුහුණුකරුවන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේදී පැවැත්වුණා. මාතර දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමය වැඩමුළුව සංවිධානකර තිබුණා. පුහුණුකරුවන් 200 කට ආසන්න සංඛ්‍යාවක් මේ සදහා එක්ව සිටියා. එහිදී

Read Full Article
ජාතික හා ආගමික සහජීවනය සදහා විශේෂ වැඩමුළුවක්

ජාතික හා ආගමික සහජීවනය සදහා විශේෂ වැඩමුළුවක් 0

🕔14:53, 3.අගෝ. 2018

ජාතික හා ආගමික සහජීවනය සදහා වූ පාර්ලිමේන්තු කමිටුව මගින් දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරන විශේෂ වැඩමුළුව අගෝස්තු 06 වැනි දින පෙ.ව. 9.00 සිට කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මහවැලි රීච් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ජාතික හා ආගමික සංහිදියාව සම්බන්ධයෙන්

Read Full Article
ට‍්‍රම්ප්ගේ මාධ්‍ය මර්දනය එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළාදකී

ට‍්‍රම්ප්ගේ මාධ්‍ය මර්දනය එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළාදකී 0

🕔14:43, 3.අගෝ. 2018

මාධ්‍යයට එරෙහිව ඇමරිකා ජනාධිපතිවරයා එල්ල කරන ප‍්‍රහාර හෙළාදකින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. මෙවැනි මාධ්‍ය මර්දන කිසිසේත් පිළිගත නොහැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් එහි විශේෂඥයන් පෙන්වා දෙන්නේ. ඩොනල්ඩ් ට‍්‍රම්ප් ජනාධිපතිවරයාගේ මාධ්‍ය හමුවක් ආවරණයකළ මාධ්‍යවේදිනියක් ඉන් ඉවත්කිරිමට ඔහු පසුගියදා කටයුතු කළා.

Read Full Article
ඉන්දු – කසක්ස්ථාන් සාකච්ඡා

ඉන්දු – කසක්ස්ථාන් සාකච්ඡා 0

🕔13:03, 3.අගෝ. 2018

ඉන්දියාව සහ කසක්ස්ථානය අතර සාකච්ඡා වටයක් ආරම්භ වි තිබෙනවා. ඉන්දිය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් සහ කසක්ස්ථාන් විදේශ අමාත්‍ය කයිරාත් අබ්ද්‍රක් මනෝව් ඊට එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වෙළද , බලශක්ති සහ ආරක්ෂාව යන ක්ෂේත‍්‍ර පිළිබදව එහිදි සාකච්ඡා කරනවා.

Read Full Article
යුරෝපයේ උණුසුම වැඩිවෙයි

යුරෝපයේ උණුසුම වැඩිවෙයි 0

🕔12:20, 3.අගෝ. 2018

යුරෝපයේ උණුසුම තවත් වැඩිවිය හැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවනවා. ඒ පිළිබද විශේෂ අවධානයක් යොමු කරන ලෙසටයි ඔවුන් ජනාතවට දැනුම් දෙන්නෙ. 1977 න් පසු මෙතෙක් යුරෝපයට බලපෑ වැඩිම උෂ්ණත්වය මේ දිනවල වාර්තා වි තිබෙනවා. එය සෙල්සියස් අංශක 48 ක අගයක්

Read Full Article
සිරියාවේ ගැටුම් වලින් IS සාමාජිකයින් 7ක් ජීවිතක්ෂයට

සිරියාවේ ගැටුම් වලින් IS සාමාජිකයින් 7ක් ජීවිතක්ෂයට 0

🕔11:39, 3.අගෝ. 2018

සිරියා දේශසිමාවේ ඇතිවූ ගැටුම් වලින් අයිඑස් ත‍්‍රස්තවාදින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්වු බව ජෝර්දානය ප‍්‍රකාශ කළා. ත‍්‍රස්තවාදින් සතුව තිබු අවි ආයුධ තොගයක් ද සොයා ගැනිමට ආරක්ෂක අංශ සමත්වුණා. ප‍්‍රහාරයෙන් හමුදා සෙබලුන් කිහිප දෙනෙකු ද තුවාල ලබා තිබෙනවා. ප‍්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් තවදුරටත්

Read Full Article

Default