Back to homepage

Posts From ITN News Editor

රොස්මා මන්සූර් දූෂණ විමර්ශන කොමිසම හමුවට

රොස්මා මන්සූර් දූෂණ විමර්ශන කොමිසම හමුවට 0

🕔11:33, 26.සැප්. 2018

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ගේ බිරිද එරට දූෂණ විමර්ශන කොමිසමට කැඳවා තිබෙනවා. 66 හැවිරිදි රොස්මා මන්සූර් මැලේසියානු දූෂණ විමර්ශන කොමිසමට කැඳවා තිබෙන්නේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ ප්‍රශ්න කිරීම්වලටයි. එරට රාජ්‍ය අරමුදලෙන් මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් ඇයගෙන් එහිදී ප්‍රශ්න කරනු ඇති. පසුගිය මැයි

Read Full Article
අහංගම වෙළඳ සැල් දෙකක ගින්නක්

අහංගම වෙළඳ සැල් දෙකක ගින්නක් 0

🕔11:23, 26.සැප්. 2018

අහංගම වෙළඳ සැල් දෙකක් හදිසියේ ගිනි ගැනීම සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ ආරම්භ කළා. අහංගම පොලිසියයි විමර්ශන සිදුකරන්නේ. අහංගම මුණිදාස මාවත ප‍්‍රදේශයේ වෙළඳ සැල් දෙකක ගින්න හටගෙන තිබෙනවා. වහාම ක‍්‍රියාත්මක වූ පොලිසිය ප‍්‍රදේශවාසින්ගේ ද සහාය ඇතිව ගින්න මැඩපැවැත්වූ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

Read Full Article
ක්‍රිකට් ක්‍රීඩාව කඩාවැටීමට හේතු ඇමති අකිල කියයි

ක්‍රිකට් ක්‍රීඩාව කඩාවැටීමට හේතු ඇමති අකිල කියයි 0

🕔11:14, 26.සැප්. 2018

34 වන සමස්තලංකා පාසල් ක්‍රීඩා උළෙල ලබන මස පළමු වනදා සිට කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්කර තිබෙනවා. ඒ පිළිබද දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වත්මන් ක්‍රිකට් ක්ෂේත්‍රයේ මතුව ඇති කඩාවැටීමට හේතු පැහැදිලි කළා.

Read Full Article
සෞදි අරාබිය නව අධිවේඟී දුම්රිය සේවයක් අරඹයි

සෞදි අරාබිය නව අධිවේඟී දුම්රිය සේවයක් අරඹයි 0

🕔10:59, 26.සැප්. 2018

සෞදි අරාබිය නව අධිවේඟී දුම්රිය සේවයක් ආරම්භ කළා. පූජනීය නගර කේන්ද්‍ර කර ගනිමින් එය ක‍්‍රියාත්මක බවයි බලධාරින් සඳහන් කළේ. වැයකර ඇති මුදල් ඇමරිකා ඩොලර් බිලියන හයක්. කිලෝ මීටර් 450ක දුරක් දුම්රිය ධාවනයට කටයුතු යොදා තිබෙනවා. සෑම වසරකම සෞදි අරාබියේ පූජනීය

Read Full Article
ශ‍්‍රී ලංකා මාතෘ භූමිය දෙස නව මානයකින් බලන්නැයි ජනපති ලෝක ප‍්‍රජාවට ඇරයුම් කරයි (සම්පූර්ණ කතාව – Video)

ශ‍්‍රී ලංකා මාතෘ භූමිය දෙස නව මානයකින් බලන්නැයි ජනපති ලෝක ප‍්‍රජාවට ඇරයුම් කරයි (සම්පූර්ණ කතාව – Video) 0

🕔10:42, 26.සැප්. 2018

(සන්නද්ධ ගැටුම් අවසන්ව වසර 10 ක් ඉක්ම ගොස් පශ්චාත් යුද සමයක වගකීම් ද මැනවින් ඉටුකරමින් සිටින අවස්ථාවක ශ‍්‍රී ලංකා මාතෘ භූමිය දෙස නව මානයකින් බලන්නැයි ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ලෝක ප‍්‍රජාවට ඇරයුම් කරයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ

Read Full Article
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි 0

🕔10:31, 26.සැප්. 2018

අද (26) දිනයේද දිවයින පුරා බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් සවස හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.  

Read Full Article
නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙයි

නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙයි 0

🕔10:12, 26.සැප්. 2018

දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටිනවා. ඒ ප්‍රකාශයක් ලබා ගැනීම සදහා එම දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කළ දැනුම් දීමකට අනුවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා , ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පොලිස්

Read Full Article
අවධානම් කලාප 175කින් ඩෙංගු මර්ධන සතිය ඇරඹෙයි

අවධානම් කලාප 175කින් ඩෙංගු මර්ධන සතිය ඇරඹෙයි 0

🕔10:03, 26.සැප්. 2018

අවධානම් කලාප 175ක් මූලික කරගනිමින් ඩෙංගු මර්ධන සතිය අද (26) සිට ආරම්භ වනවා. නිවාස, පාසල්, ආගමික ස්ථාන සහ වැඩබිම් පිළිබඳවයි මූලික අවධානය යොමු වන්නේ. ත‍්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය අංශ ඇතුළු නව දහසක පමණ පිරිසක් ඊට එක්වන බවයි ප‍්‍රජා සෞඛ්‍ය විශේෂඥ

Read Full Article
ඇමරිකා ජනපතිගෙන් ජගත් මහා මණ්ඩලයේදී ඉරානයට චෝදනා

ඇමරිකා ජනපතිගෙන් ජගත් මහා මණ්ඩලයේදී ඉරානයට චෝදනා 0

🕔09:57, 26.සැප්. 2018

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරය අමතමින් ඉරානයේ ක්‍රියා කලාපය දැඩි විවේචනයට ලක්කර තිබෙනවා. මැදපෙරදිග රටවල් තුළ ව්‍යාකූල තත්ත්වයක් සහ විනාශයක් සිදුකිරීමට ඉරානය කටයුතු කරමින් සිටින බවටයි ඔහු එහිදී චෝදනා කළේ. ඇමෙරිකාවෙන් ආධාර ලබාගන්නා රටවල්වලට

Read Full Article
අභියෝග හතක් ගැන ජගත් මහ ලේකම්ගෙන් ප‍්‍රකාශයක්

අභියෝග හතක් ගැන ජගත් මහ ලේකම්ගෙන් ප‍්‍රකාශයක් 0

🕔09:53, 26.සැප්. 2018

ප‍්‍රධාන අභියෝග හතක් විසදා ගැනීමට පවතින බව ජගත් සංවිධාන මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් ප‍්‍රකාශ කළා. ඒ 73 වන මහ සමුළුව අමතමින්. සිරියාවේ සහ යේමන් අර්බුධය විසදීම, රොහිගන්‍යා අර්බුධය, පලස්තීන ගැටළු සහ ත‍්‍රස්තවාදය ද ඊට අයත්. න්‍යෂ්ටික වැඩසටහන් හේතුවෙන් ජාත්‍යන්තරය අපහසුතා

Read Full Article

Default