Back to homepage

Posts From ITN News Editor

වව්නියාවේ ගෙවත්තක දැවැන්ත හැල කිඹුලෙක්

වව්නියාවේ ගෙවත්තක දැවැන්ත හැල කිඹුලෙක් 0

🕔15:26, 26.සැප්. 2018

වව්නියාවේ ගෙවත්තකට පැමිණි දැවැන්ත හැල කිඹුලෙකු අල්ලා ගත් බව වව්නියාව වනජිවි කාර්යාලය ප‍්‍රකාශ කළා. එම සත්වයා රක්ෂිතයකට මුදාහැර තිබෙනවා. පූන්තෝට්ටම් ප‍්‍රදේශයේ වැව් සිදීයාම හේතුවෙන් ජලය සහ ආහාර සොයා කිඹුලා පැමිණෙන්නට ඇති බවටයි සැකකරන්නේ. ප‍්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මත වව්නියාව වනජිවි කාර්යාල නිලධාරින්

Read Full Article
තවත් 840 කට ද්විත්ව පුරවැසි භාවය

තවත් 840 කට ද්විත්ව පුරවැසි භාවය 0

🕔15:19, 26.සැප්. 2018

තවත් 840 දෙනෙකුට ද්විත්ව පුරවැසි සහතික පත් ප‍්‍රදානය අද (26) සිදුවුණා. ඒ සුහුරුපාය ශ‍්‍රවනාගාරයේදී. මෙවර සහතික පත් පිරිනැමීම සිදුවුණේ 23 වන වතාවට. ඒ අනුව මේ දක්වා කාලයේදී තිස්තුන් දහස් අටසිය හතලිස් එක් දෙනෙකුට ද්විත්ව පුරවැසි භාවය පිරිනමා ඇති බවයි අමාත්‍ය

Read Full Article
දෙවන අලස් ගුණසේකර පැසිපන්දු තරගාවලියේ ශූරතාව රාජගිරිය ගේට්වේ පාසලට

දෙවන අලස් ගුණසේකර පැසිපන්දු තරගාවලියේ ශූරතාව රාජගිරිය ගේට්වේ පාසලට 0

🕔15:13, 26.සැප්. 2018

කොළඹ රාජකීය විද්‍යාලය හා රාජගිරිය ගේට්වේ පාසල අතර පැවති දෙවන අලස් ගුණසේකර කුසලාන පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගේට්වේ පාසල සමත් වුණා. හෙන්ද්‍රි පේදිරිස් පැසිපන්දු පිටියේ විදුලි ආලෝකය මධ්‍යයේ පැවති මෙම තරගය උණුසුම් මුහුණුවරක් ගත්තා. එහි පළමු අර්ධය නිමාවනවිට ලකුණු

Read Full Article
හෙරොයින් ග්රෑම් 9.41 ටත් මරණ දඩුවම නියම කරයි

හෙරොයින් ග්රෑම් 9.41 ටත් මරණ දඩුවම නියම කරයි 0

🕔15:04, 26.සැප්. 2018

හෙරොයින් ග්රෑම් නවයයි දශම හතරයි එකක් ළග තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අද (26) මරණ දඩුවම නියම කළා. ඒ විසිතුන් හැවිරිදි තරුණයෙකුටයි. ඔහු 2012 වසරේදී ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගෙන තිබුණා.

Read Full Article
ජපානයට  නැවතත් චණ්ඩ මාරුතයක බලපෑම්

ජපානයට  නැවතත් චණ්ඩ මාරුතයක බලපෑම් 0

🕔14:58, 26.සැප්. 2018

ජපානයට  නැවතත් චණ්ඩ මාරුතයක බලපෑම් එල්ල වී  තිබෙනවා. ට්‍රැමී ලෙස හදුන්වන මෙම චණ්ඩ මාරුතය පස්වන කාණ්ඩයට අයත් එකක් බවයි එරට කාලගුණ අංශ සදහන් කරන්නේ. ඉදිරි දින කිහිපයේදී  චණ්ඩ මාරුතය ජපානයෙන් හෝ තායිවානයෙන් ඇතුළු විය හැකි බවයි වාර්තා වන්නේ. පැයට කිලෝමීටර්

Read Full Article
ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක්

ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් 0

🕔13:58, 26.සැප්. 2018

අනූදෙවන ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලිය මේ දිනවල කොළඹ රාජකීය විදුහල් බොක්සිං ක්‍රීඩා පිටියේදී පැවැත්වෙනවා. මෙවර තරගාවලියට සියලුම බොක්සිං ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් එක්ව සිටිනවා. ඔවුන් බර පන්ති 10 ක් යටතේ කාන්තා හා පිරිමි වශයෙන් බොක්සිං වළල්ලට පිවිසීමට නියමිතයි.

Read Full Article
දිල්ලියේ තුන් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටේ

දිල්ලියේ තුන් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටේ 0

🕔13:29, 26.සැප්. 2018

ඉන්දියාවේ දිල්ලි ප‍්‍රදේශයේ ඉදිකර තිබූ තුන්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටී තිබෙනවා. නව දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි දිල්ලි ගිනිනිවන ආයතනය ප‍්‍රකාශ කළේ. සුළු තුවාල ලැබු තවත් 25 දෙනෙකු රෝහල් ගතකර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. සුන්බුන් අතර සිරවී ඇති පුද්ගලයන්

Read Full Article
ඇමරිකාව තුළ ඔත්තු සේවයේ යෙදී සිටි චීන ජාතිකයෙක් චිකාගෝහිදී අත්අඩංගුවට

ඇමරිකාව තුළ ඔත්තු සේවයේ යෙදී සිටි චීන ජාතිකයෙක් චිකාගෝහිදී අත්අඩංගුවට 0

🕔12:35, 26.සැප්. 2018

ඇමරිකාව තුළ ඔත්තු සේවාවේ යෙදුණු බවට චෝදනා එල්ල වු චීන ජාතිකයෙක් චිකාගෝහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු නීති විරෝධි විදේශීය නියෝජිතයකු ලෙස කටයුතු කිරිම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වුණා. 2013 වසරේදී විදුලි ඉංජිනේරුවරයෙකු ලෙස ඔහු ඇමරිකාවට පැමිණ ඇත්තේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්.

Read Full Article
අභ්‍යන්තර ගුවන්තොටුපල හයක් සංවර්ධනය කිරීමට තීරණය කෙරේ

අභ්‍යන්තර ගුවන්තොටුපල හයක් සංවර්ධනය කිරීමට තීරණය කෙරේ 0

🕔12:01, 26.සැප්. 2018

මෙරට අභ්‍යන්තර ගුවන්තොටුපල හයක් කඩිනමින් සංවර්ධනය කිරීමට තීරණය කර තිබෙනවා.    අභ්‍යන්තර ගුවන් තොටුපොල වඩාත් ඵලදායී ලෙස යොදා ගැනීම සදහා ක්‍රමෝපාය සැලැස්මක් පිළිබද සාකච්ඡාවක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පලාලි, රත්මලාන, මඩකලපුව ඇතුළු ගුවන්තොටුපල හයක් සංවර්ධනය කිරීමට පියවර

Read Full Article
සෞඛ්‍ය ක්ෂේත්‍ර  නිලධාරීන්ටත් යතුරුපැදි

සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ටත් යතුරුපැදි 0

🕔11:42, 26.සැප්. 2018

සෞඛ්‍ය ප්‍රවර්ධන සහ රෝග නිවාරණ සේවාවන්වල නියුතු ක්ෂේත්‍ර නිලධාරීන් සදහාද යතුරු පැදි ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසන්නේ. මේ අනුව ක්ෂේත්‍ර නිලධාරීන් දෙදහස් හයසිය අසූ හය දෙනෙකුට යතුරුපැදි ලබාදීමට

Read Full Article

Default