Back to homepage

Posts From ITN News Editor

පාකිස්ථානයේ රිය අනතුරකින් 20ක් ජීවිතක්ෂයට

පාකිස්ථානයේ රිය අනතුරකින් 20ක් ජීවිතක්ෂයට 0

🕔13:16, 5.අගෝ. 2018

පාකිස්ථානයේ වයඹ දිග ප‍්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් විසි දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. තවත් 35 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. කුඩා ට‍්‍රක් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවුනේ. මිය ගිය අය අතර කාන්තාවන් සහ කුඩා දරුවන් සිටින බව විදෙස් වාර්තා

Read Full Article
උසස් පොලිස් නිලධාරින් විස්සකට ස්ථාන මාරුවීම්

උසස් පොලිස් නිලධාරින් විස්සකට ස්ථාන මාරුවීම් 0

🕔13:10, 5.අගෝ. 2018

ඉහළ පොලිස් නිලධාරින් විසි දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පතිවරුන් හයක්, පොලිස් අධිකාරිවරුන් තුනක් සහ සහකාර පොලිසි අධිකාරිවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරුවිම් ලබාදී ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. ප‍්‍රධාන පොලිස් පරික්ෂකවරුන් තුන් දෙනෙකුට සහ පොලිස් පරික්ෂකවරුන් හය දෙනෙක් ද

Read Full Article
බෙරගල කදුවැටියේ ගින්නක්

බෙරගල කදුවැටියේ ගින්නක් 0

🕔12:33, 5.අගෝ. 2018

හපුතලේ බෙරගල කදුවැටියේ ඇතිවූ ගින්නකින් මේ වන විට අක්කර විසිපහකට වැඩි භූමි ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා. බෙරගල කදු වැටියේ බටහිර බෑවුම ආශ්‍රිත ඉහළ කොටසේ පිහිටි රක්ෂිතයේයි ගින්න ඇතිවී තිබෙන්නේ. උඩරට දුම්රිය මාර්ගයේ තංගමලේ,ඉදල්ගස්හින්න දක්වා කොටස ද රක්ෂිතය ආශ්‍රිතව පිහිටි අතර

Read Full Article
මොනරාගල ප්‍රදේශයේ අනතුරකින් 3ක් ජීවිතක්ෂයට

මොනරාගල ප්‍රදේශයේ අනතුරකින් 3ක් ජීවිතක්ෂයට 0

🕔12:04, 5.අගෝ. 2018

මොනරාගල ප්‍රදේශයේ සිදු වු අනතුරකින් අට හැවිරිදි දරුවෙකු ඇතුළු තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුනා. මොනරාගල කොළඹ ප්‍රධාන මාර්ගයේ අන්දරමණ්ඩිය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. ත්‍රීරෝද රථයේ ගමන්ගත් තුන්දෙනෙකුයි අනතුරින් ජීවිතක්ෂයට පත්වුණේ. නුගගහ බැද්දවිලඔය ප්‍රදේශයේ

Read Full Article
පෘතුගාලයේ ලැව් ගිනි පාලනයට අතිරේක භට කණ්ඩායම්

පෘතුගාලයේ ලැව් ගිනි පාලනයට අතිරේක භට කණ්ඩායම් 0

🕔11:59, 5.අගෝ. 2018

පෘතුගාලයේ ලැව් ගිනි පාලනය කිරිම සඳහා අතිරේක භට කණ්ඩායම් යෙදවිමට පියවර ගෙන තිබෙනවා. මේ වනවිට ලැව් ගිනි හේතුවෙන් හෙක්ටාර දහසක් පමණ විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගිනි නිවීම දුෂ්කර වී ඇති බව ආපදා

Read Full Article
නිල සෙවන කාර්යාල 12 ක් ජනතා අයිතියට

නිල සෙවන කාර්යාල 12 ක් ජනතා අයිතියට 0

🕔11:54, 5.අගෝ. 2018

කාර්යක්ෂම හා ගුණාත්මක රාජ්‍ය සේවයක් ජනතාව අතරට ගෙන යාමේ අරමුණින් තවත් නිල සෙවන  කාර්යාල 12 ක් ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන මත නිලසෙවණ ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස්

Read Full Article
වන අලි පහරදීමෙන් ශිෂ්‍යත්වයට ගිය දරුවකු රෝහලට

වන අලි පහරදීමෙන් ශිෂ්‍යත්වයට ගිය දරුවකු රෝහලට 0

🕔11:47, 5.අගෝ. 2018

ශිෂ්‍යත්ව කඩඉමට  සාර්ථකව මුහුණ දීමට සිසු දරු දැරියන් බලාපොරොත්තු සහගතව තම පාසැල් වෙත පැමිණෙන ආකාරය අද (05) උදෑසන දැකගත හැකි වුණා. එහෙත් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් මුහුණ දුන් අවාසනාවන්ත සිද්ධීන් කිහිපයක්ද අපට වාර්තා වුණා. මහියංගනය සොරබොර ජනපදයේ මෝදරපිටිය

Read Full Article
ශ‍්‍රී ලංකා දකුණු අප‍්‍රිකා තුන් වන තරඟය ඇරඹෙයි

ශ‍්‍රී ලංකා දකුණු අප‍්‍රිකා තුන් වන තරඟය ඇරඹෙයි 0

🕔11:43, 5.අගෝ. 2018

දකුණු අප‍්‍රිකාව සමඟ තුන් වන එක් දින තරඟයේ කාසිය වාසිය දිනා ගැනිමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මුලින් පන්දුවට පහරදිමට දකුණු අප‍්‍රිකා කණ්ඩායමට ආරාධනා කර තිබෙනවා. තරඟය පැවැත්වෙන්නේ පල්ලේකැළේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේ දී. දෙරට පැවති පළමු එක්දින තරඟ දෙකේම ජයග‍්‍රහණය

Read Full Article
රුසියාවේ විරෝධතාකරුවන් 25ක් අත්අඩංගුවට

රුසියාවේ විරෝධතාකරුවන් 25ක් අත්අඩංගුවට 1

🕔11:37, 5.අගෝ. 2018

රුසියාවේ විරෝධතාවක නිරතවු පුද්ගලයන් 25 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සියලුදෙනා ස්වේච්ඡා සංවිධානයක සාමාජිකයන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. සමලිංගික අයිතීන් සම්බන්ධයෙන් විරෝධතා ව්‍යාපාරය පැවැත්වුණා. නීති උල්ලංඝනය කරමින් මෙම පිරිස උද්ඝෝෂණයේ නිරත වූ බැවින් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි රුසියා බලධාරින්

Read Full Article
බංගලිදේශයේ ශිෂ්‍ය විරෝධතාවකදී ඇතිවූ ගැටුමකින් 10කට තුවාල

බංගලිදේශයේ ශිෂ්‍ය විරෝධතාවකදී ඇතිවූ ගැටුමකින් 10කට තුවාල 0

🕔11:25, 5.අගෝ. 2018

බංගලිදේශයේ ශිෂ්‍ය විරෝධතාවක් අතරතුර හටගත් ගැටුමකින් පුද්ගලයන් දස දෙනෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා. ඒ අතර විශ්ව විද්‍යාල සිසුන් ද සිටින බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම හටගෙන තිබෙනවා. සිසුන් විසුරුවා හැරීම සඳහා රබර් උන්ඩ ප‍්‍රහාරයක් එල්ල

Read Full Article

Default