Back to homepage

Posts From ITN News Editor

දේශීය ලොකු ළුෑණු නිෂ්පාදනය ඉහල නැංවීමට රජයේ අවධානය

දේශීය ලොකු ළුෑණු නිෂ්පාදනය ඉහල නැංවීමට රජයේ අවධානය 0

🕔12:15, 20.ජුනි 2018

දේශීය ලොකු ළුෑණු නිෂ්පාදනය ඉහල නැංවීමට රජයේ අවධානය යොමුවුණා. දේශිය නිෂ්පාදකයන්ගෙන් බීජ, ලොකු ළුෑණු මිලදී ගැනීමයි සැලැස්ම. යල කන්නයේ හෙක්ටාර දහසක් වගාකිරිමට කටයුතු යොදා තිබෙනවා. දේශීය ළුෑණු කිලෝග‍්‍රෑමයක් සඳහා රුපියල් 70 සිට 80 දක්වා මිලක් ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගන්නා

Read Full Article
ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332 න් 180 ක් සඳහා නව ගොඩනැගිලි

ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332 න් 180 ක් සඳහා නව ගොඩනැගිලි 0

🕔12:03, 20.ජුනි 2018

දිවයින් පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332 න් 180 ක් සඳහා නව ගොඩනැගිලි ඉදිකෙරෙමින් පවතින බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. පූජාපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. මේ සඳහා රජය

Read Full Article
ඇමරිකා ඒකාබද්ධ හමුදාවෙන් සිරියාවට යළි ගුවන් ප‍්‍රහාර

ඇමරිකා ඒකාබද්ධ හමුදාවෙන් සිරියාවට යළි ගුවන් ප‍්‍රහාර 0

🕔10:56, 20.ජුනි 2018

ඇමරිකා ඒකාබද්ධ හමුදාව සිරියාවට යළි ගුවන් ප‍්‍රහාර එල්ල කළා. ඉන් අයිඑස් ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රධාන පෙලේ නායකයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු සංවිධානයට අරමුදල් රැස් කිරිමේ ප‍්‍රධානියෙක් ලෙසටයි කටයුතු කර තිබෙන්නේ. ප‍්‍රහාරවලින් ත‍්‍රස්තවාදීන්ගේ මධ්‍යස්ථාන රැසකට ද හානි සිදුව තිබෙනවා. ප‍්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරිමේ

Read Full Article
වීදි ලාම්පු කළමණාකරනය පිළිබඳ ජාතික සැළැස්මක්

වීදි ලාම්පු කළමණාකරනය පිළිබඳ ජාතික සැළැස්මක් 0

🕔10:48, 20.ජුනි 2018

වීදි ලාම්පු කළමණාකරනය පිළිබඳ ජාතික සැළැස්ම වසර අවසන් වීමට පෙර ක‍්‍රියාත්මක කරන බව ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා. මේ වන විට දිවයින පුරා වීදි ලාම්පු ලක්ෂ හතක් පමණ පවතින බවටයි තොරතුරු ලැබී තිබෙන්නේ. ජාතික පද්ධතියෙන් විදුලි බලය

Read Full Article
2018 FIFA : රුසියාවට පහසු ජයක්

2018 FIFA : රුසියාවට පහසු ජයක් 0

🕔10:35, 20.ජුනි 2018

ලෝක කුසලාන පාන්දු තරඟාවලියේ පහසු ජයක් හිමිකරගැනීමට සත්කාරක රුසියාව සමත් වුණා. තරඟාවලියේ ඒ කාණ්ඩය යටතේ ඊජිප්තුව සමග පැවති තරඟයෙන් ගෝල 01 ට 03 ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගැනීම සත්කාරක රුසියාව සමත්වුණා. එච් කාණ්ඩය යටතේ පැවති තරගයේදී පෝලන්තය ගෝල 1ට 02

Read Full Article
පරිභෝජනයට නුසුදුසු සැමන් වර්ග සෙවීමේ වැටලීම්

පරිභෝජනයට නුසුදුසු සැමන් වර්ග සෙවීමේ වැටලීම් 0

🕔10:12, 20.ජුනි 2018

වෙළද පොළේ සැමන් වර්ග පිළිබඳව වාර්තාවක් සකස් කරන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ප‍්‍රකාශ කළා. පරිභෝජනයට නුසුදුසු සැමන් වර්ග පිලිබඳ සෙවීමේ වැටලීම් ආරම්භ කර තිබෙනවා. දිවයින පුරා නිලධාරින් 1800 දෙනෙක් ඒ සඳහා යොදවා ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම්

Read Full Article
ළමා ආරක්ෂාව වෙනුවෙන් පුළුල් වැඩපිලිවෙලක්

ළමා ආරක්ෂාව වෙනුවෙන් පුළුල් වැඩපිලිවෙලක් 0

🕔09:53, 20.ජුනි 2018

ළමා ආරක්ෂාව වෙනුවෙන් පුළුල් වැඩපිලිවෙලක් කි‍්‍රයාත්මක කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ප‍්‍රකාශ කළා. ජන පවුර වැඩසටහන ඒ සඳහා ආරම්භ කිරිමයි සැලැස්ම. ඉදිරි දින කිහිපය තුළ කාර්ය මණ්ඩල නිලධාරින් පුහුණු කිරිමට කටයුතු යොදා තිබෙනවා. ග‍්‍රාමීය ප‍්‍රදේශවලින් තෝරා ගත් කණ්ඩායම්, වැඩසටහන්

Read Full Article
දක්ෂිණ අධිවේගයේ රිය අනතුරකින් ඕස්ට්‍රේලියානු ජාතික මව සහ දරුවා මරුට

දක්ෂිණ අධිවේගයේ රිය අනතුරකින් ඕස්ට්‍රේලියානු ජාතික මව සහ දරුවා මරුට 0

🕔09:11, 20.ජුනි 2018

විදේශීය පවුලක් රැගත් වෑන් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ නතර කර තිබූ කන්ටේනර් රථයක ගැටීමෙන් එම පවුලේ මව සහ සිව් හැවිරිදි දරුවෙකු මියගියා. පියා , පුතා සහ රියදුරන් දෙදෙනා  තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහහැතැප්ම ප්‍රදේශයේ දී අද

Read Full Article
චන්දිමාල්ට ටෙස්ට් තරඟ තහනමක්

චන්දිමාල්ට ටෙස්ට් තරඟ තහනමක් 0

🕔08:55, 20.ජුනි 2018

සංචාරක ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පළුදු කිරීම හා ඉන් පසුව ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පරීක්ෂණය ඊයේ  (19) සිදුවුනා. පන්දුව පලුඳු කිරීමේ චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ්

Read Full Article
බලපත‍්‍ර නොමැතිව මැණික් ගැරූ 3ක් අත්අඩංගුවට

බලපත‍්‍ර නොමැතිව මැණික් ගැරූ 3ක් අත්අඩංගුවට 0

🕔08:43, 20.ජුනි 2018

බලපත‍්‍ර නොමැතිව මැණික් ගැරූ පුද්ගලයන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බගවන්තලාව පොලිසිය වැටලීම සිදුකළේ කොටියාගල වතුයායේ දී. ඔවුන් ලඟ තිබී මැණික් ගැරීමට උපයෝගි කර ගන්නා උපකරණ තොගයක් ද හමුවුණා. සැකකරුවන් බගවන්තලාව හා පානදුර ප‍්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් අද (20) හැටන් මහේස්ත‍්‍රාත්

Read Full Article

Default