Back to homepage

Posts From ITN News Editor

දුම්රිය වෘත්තීය සමිති හා ජනපති අතර සාකච්ඡා සාර්ථකයි

දුම්රිය වෘත්තීය සමිති හා ජනපති අතර සාකච්ඡා සාර්ථකයි 0

🕔18:05, 18.අගෝ. 2018

දුම්රිය වෘත්තීය සමිති හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර අද (18) පැවති සාකච්ඡාව සාර්ථක වුණා. දුම්රිය සේවකයින්ගේ වැටුප් හා ශ්‍රේණි විෂමතාව පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. ලාල් ආරියරත්න-සම කැඳවුම්කරු-දුම්රිය අධීක්‍ෂණ මෙහෙයුම් වෘත්තීය සමිති සන්ධානය,        

Read Full Article
අර්තාපල් සදහා හොඳම මිළ මෙවර

අර්තාපල් සදහා හොඳම මිළ මෙවර 0

🕔16:35, 18.අගෝ. 2018

දේශිය අර්තාපල් සදහා මෑත ඉතිහාසයේ ඉහළම මිළ මෙවර යල කන්නයේ ලැබි ඇති බව ගොවීන් පවසනවා. ඇතැම් කණ්ඩායම් දේශපාලන වාසි අපෙක්ෂාවෙන් දේශිය අර්තාපල් සදහා මිළක් නොමැති බව පවසමින් ගොවි ජනතාව නොමග යැවීමට උත්සාහ කළ බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. වැලිමඩ, ඌව

Read Full Article
කොෆි අනන් අභාවප‍්‍රාප්ත වෙයි

කොෆි අනන් අභාවප‍්‍රාප්ත වෙයි 0

🕔15:47, 18.අගෝ. 2018

එක්සත් ජාතින්ගේ සංවිධානයේ හිටපු මහලේකම් නොබෙල් සාම ත්‍යාගලාභි කොෆි අනන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. ජගත් සංවිධානයේ හිටපු මහලේකම් කොෆි අනන් අභාවප්‍රාප්ත වන විට  අසූවන වියෙහි පසුවුණා. හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ස්විට්සර්ලන්තයේ රෝහලකට ඇතුළත් කිරිමෙන් පසු කොෆි අනන් අද (18)  අභාවප්‍රාප්ත වු

Read Full Article
ධීවරයන්ට සහ නාවිකයන්ට දැනුම්දීමක්

ධීවරයන්ට සහ නාවිකයන්ට දැනුම්දීමක් 0

🕔15:22, 18.අගෝ. 2018

දිවයින වටා  මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය තවදුරටත් ඉහළ මටට්මක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ ත්‍රිකුණාමලය සිට මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට  ඉහළ යාමක් අපෙක්ෂා කරන

Read Full Article
මෙක්සිකෝවේ භූගත මත්පැන් නිෂ්පාදනාගාරයක් සොයා ගැනේ

මෙක්සිකෝවේ භූගත මත්පැන් නිෂ්පාදනාගාරයක් සොයා ගැනේ 0

🕔14:59, 18.අගෝ. 2018

මෙක්සිකෝවේ සිනාලෝවා ප්‍රාන්තයේ කදුකර ප්‍රදේශයක භූගත මත්පැන් නිෂ්පාදනාගාරයක් සොයාගැනීමට එරට නාවික අංශ සමත් වී තිබෙනවා. මෙලෙස සොයාගැනීමට හැකිවී ඇත්තේ ටොන් 50 ක මෙතම්ෆටේන්  ලෙස හදුන්වන මත්ද්‍රව්‍යය වර්ගයක් බවයි වාර්තා වන්නේ. එම මත්ද්‍රව්‍ය සියල්ල විනාශ කිරීමට පියවර ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සදහා යොදාගන්නා රාසායන

Read Full Article
ගුවන් පාලමක් කඩා වැටීමෙන් මියගිය අයට රාජ්‍ය ගෞරව

ගුවන් පාලමක් කඩා වැටීමෙන් මියගිය අයට රාජ්‍ය ගෞරව 0

🕔14:46, 18.අගෝ. 2018

ඉතාලියේ අධිවේගී ගුවන් මාර්ගයක් කඩා වැටීමෙන් මියගිය පුද්ගලයන් දහඅට දෙනෙකුගේ අවසන් කටයුතු අද සිදු කෙරෙනවා. පසුගිය අගහරුවාදා ඉතාලියේ ජෙනෝවාහි අධිවේගී මාර්ගයක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිස්නවදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පස් දෙනෙකුගේ තත්ත්වය තවමත් බරපතළ බවයි එරට වාර්තා සදහන් කරන්නේ. මියගිය පිරිසෙන්

Read Full Article
කෝටි දෙකක් මොළවලින් රට හදන හැටි

කෝටි දෙකක් මොළවලින් රට හදන හැටි 0

🕔13:24, 18.අගෝ. 2018

පසුගිය රජයේ සංවර්ධන වැඩසටහන් තුළ තිබූ දූෂණය හා නාස්තිය නිසා ජනතාව එම පාලනය ප්‍රතික්ෂේප කළ බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්  අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අමාත්‍ය පාඨලී චම්පික රණවක,        

Read Full Article
දිවයින පුරා සියලු වී ගබඩා සදුදා සිට විවෘතව තැබීමට පියවර

දිවයින පුරා සියලු වී ගබඩා සදුදා සිට විවෘතව තැබීමට පියවර 0

🕔12:46, 18.අගෝ. 2018

යල කන්නයේ වී මිළදී ගැනීම සඳහා සියලු වී ගබඩා අනිද්දා (20) සිට විවෘතව තබන බව අළෙවි මණ්ඩලය ප‍්‍රකාශ කළා. යල කන්නයේ මිලදී ගැනීම් නැගෙනහිර පළාතෙන් පසුගියදා ආරම්භ කෙරුණා. ඒ අනුව අනෙකුත් ප‍්‍රදේශවලද මිලදී ගැනීම් සාර්ථකව සිදුවන බවයි මණ්ඩලයේ සභාපති උපාලි

Read Full Article
2025 දී ආහාර අවශ්‍යතාවෙන් 95 % ක් රටේම නිෂ්පාදනයට සැළසුම්

2025 දී ආහාර අවශ්‍යතාවෙන් 95 % ක් රටේම නිෂ්පාදනයට සැළසුම් 0

🕔12:26, 18.අගෝ. 2018

2025 වසර වන විට රටේ ආහාර අවශ්‍යතාවෙන් සියයට 95 ක්ම රටතුළ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සැලසුම් මේ වන විටත් සකස් කර තිබෙන බව  අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අම්බලන්තොට ප්‍රදේශයේ   පැවති වැව් දහසයි  – ගම් දහසයි  සංවර්ධන වැඩසටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා

Read Full Article
අපිරිසිදු ආහාර අලෙවි කළ වෙළෙඳසැල් රැසකට නඩු

අපිරිසිදු ආහාර අලෙවි කළ වෙළෙඳසැල් රැසකට නඩු 0

🕔12:25, 18.අගෝ. 2018

අපිරිසිදු ආහාර අලෙවි කළ හා  අපිරිසිදු ස්ථාන පවත්වාගෙන ගිය වෙළෙඳසැල් රැසකට නඩු පැවරීමට වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්  කටයුතු කළා. වැල්ලවාය සතිපොල  සහ වෙළඳසැල් කිහිපයක  කළ සෝදිසි මෙහෙයුමකදීයී මෙම අපිරිසිදු ආහාර හා කල් ඉකුත් වූ ආහාර අලෙවි

Read Full Article

Default