Back to homepage

Posts From ITN News Editor

චීනයෙන් ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කරන්නන්ට වෙනම මංතීරුවක්

චීනයෙන් ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කරන්නන්ට වෙනම මංතීරුවක් 0

🕔11:13, 8.ජුනි 2018

පදිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියේදි රටපුරා නව මංතීරු ඇතිකරන බව චීනය ප‍්‍රකාශ කළා. ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කරන පදිකයන් වෙනුවෙන් වෙනම මංතීරුවක් හඳුන්වාදිමටයි එරට රජය කටයුතු කර තිබෙන්නෙ. එය රතු , කොළ සහ නිල් පැහැයෙන් වර්ණ ගන්වා තිබෙනවා. එහි දිග මීටර්

Read Full Article
ණයට ගත් ශක්තිය

ණයට ගත් ශක්තිය 0

🕔21:22, 7.ජුනි 2018

ආප්ප වුණත්, පිට්ටු වුණත්, කොත්තු වුණත් බිස්නස්..ඒ කියන්නේ ව්‍යාපාර …ව්‍යපාර පවත්වාගෙන යන දේශකයන් වැහිවැහලා. ඒ වුණාට හැම බිස්නස්මන් කෙනෙකුට ම ඔය දේශකයන් පස්සේ දුවන්න බැහැනේ. ඒ ගොල්ලොත් කරන්නේ බිස්ස්නස් එකක්. ඒ හින්ද දේශනයක් අහගෙන ඉන්නත් ගාණක් ගෙවන්න ඕන . කොත්තු

Read Full Article
බයිසිකලේට ගිය පොහොට්ටුව නිසා මහරගම රත්වෙයි

බයිසිකලේට ගිය පොහොට්ටුව නිසා මහරගම රත්වෙයි 0

🕔19:10, 7.ජුනි 2018

මහරගම මහනගර සභාවේ අද(07) උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ පසුගියදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී නාම යෝජනා ප්‍රතික්ෂේප වූ පොදු ජන පෙරමුණේ කාන්තාවන් හය දෙනෙකු මන්ත්‍රීවරියන් ලෙස පත් කිරීමට තීරණය කිරීමත් සමගයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී

Read Full Article
ලක්ෂ දාහතරක කේරළ ගංජා පෑලියගොඩින් අත්අඩංගුවට

ලක්ෂ දාහතරක කේරළ ගංජා පෑලියගොඩින් අත්අඩංගුවට 0

🕔19:06, 7.ජුනි 2018

කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් දහයයි ග‍්‍රෑම් දෙසියක් පෑලියගොඩදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුලි නිවසක පදිංචිව සිටි 37 හැවිරිදි පුද්ගලයෙකු ගංජා ජාවාරම මෙහෙයවා ඇති බවයි පොලිසිය සදහන් කළේ. ඔහු පංචිකාවත්තේ ස්ථීර පදිංචිකරුවෙක්. කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දාහතරක් පමණ වන බවයි

Read Full Article
මහින්දගේ කථා ගොබෙල්ස් න්‍යායෙන්

මහින්දගේ කථා ගොබෙල්ස් න්‍යායෙන් 0

🕔18:53, 7.ජුනි 2018

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොබෙල්ස් න්‍යාය අනුගමනය කරමින් ප්‍රකාශ සිදුකරන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. රාජපක්ෂ මහතා සියයට විස්සකින් බදු අඩුකරන බව කියාසිටිය ද ඒ සඳහා ක්‍රමවේදයක් නැති බව අමාත්‍යවරයා කියාසිටිනවා. යථාර්ථයට මුහුණදෙමින් වසර 2020 වනවිට වැටි බද්ද

Read Full Article
කොස් මාමා සිහිකර කොස් පැල ලක්ෂ දහයක් රෝපණයට සූදානම්

කොස් මාමා සිහිකර කොස් පැල ලක්ෂ දහයක් රෝපණයට සූදානම් 0

🕔18:24, 7.ජුනි 2018

කොස්පැල ලක්ෂ දහයක් සිටුවීමේ ජාතික වැඩපිළිවෙලක් ආරම්භ කෙරෙනවා. ඒ ලෝක කෘෂිකර්ම දිනය සහ කොස් මාමා හෙවත් ආතර් වී දියෙස් මහතාගේ ජාතික කොස්පැල සිටුවීමේ ව්‍යාපාරයට වසර සියයක් සම්පූර්ණවීම නිමිත්තෙන්. ලක්ෂ දහයක කොස් පැල සිටුවීම පානදුර ජෙරමියස් දියස් පාසලෙන් ආරම්භ කරන බවයි

Read Full Article
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත් අය මාතෘ භූමිය වෙනුවෙන් කටයුතු කළ යුතුයි

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත් අය මාතෘ භූමිය වෙනුවෙන් කටයුතු කළ යුතුයි 1

🕔17:38, 7.ජුනි 2018

උගතුන් සහ බුද්ධිමතුන් රට හැරයාම බරපතල ගැටලුවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. බස්නාහිර පළාත් ගුරු විභාගය සමත් උපාධිධාරීන් පන්සිය දෙනෙකුට පත්වීම් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. නෙළුම්පොකුණ රඟහලේ පැවති උත්සවයේ දී ගුරු පත්වීම් ප්‍රදානය සංකේතවත් කරමින්

Read Full Article
පළමු ගුරු ගම්මානය තිස්සමහාරාමයේ

පළමු ගුරු ගම්මානය තිස්සමහාරාමයේ 0

🕔17:03, 7.ජුනි 2018

ගුරු ගම්මාන වැඩසටහන යටතේ පළමු ගම්මානය තිස්සමහාරාම ප්‍රදේශයේ ඉදිකරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළකළා. තිස්සමහාරාම දෙබරවැව ජනාධිපති විද්‍යාලයට නවීන බස් රථයක් පිරිනැමීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. බස් රථයේ වටිනාකම රුපියල් ලක්ෂ 35ක්.

Read Full Article
ඇෆ්ගනිස්ථානයේ  බාලිකා විද්‍යාල 80 ක් වසා දැමේ

ඇෆ්ගනිස්ථානයේ බාලිකා විද්‍යාල 80 ක් වසා දැමේ 0

🕔13:50, 7.ජුනි 2018

ඇෆ්ගනිස්ථානයේ බාලිකා විද්‍යාල 80 ක් වසා දැමීමට සිදුවුණා. අයි එස් ත‍්‍රස්තවාදීන්ගෙන් බලපෑම් එල්ලවීමයි ඊට හේතුව. නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ අයි එස් ක‍්‍රියාකාරකම් උත්සන්න වී තිබෙනවා. ඒවා මැඩපැවැත්වීම සඳහා ඇමරිකා හමුදාව ගුවන් ප‍්‍රහාර එල්ල කළා. ශිෂ්‍යාවන්ට තර්ජන මතුවීම වැලැක්වීම සඳහා මෙම තීරණයට එළඹි

Read Full Article
හිරුණිකාට එරෙහි නඩුව කල්යයි

හිරුණිකාට එරෙහි නඩුව කල්යයි 0

🕔13:31, 7.ජුනි 2018

දෙමටගොඩ ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව ඔක්තෝබර් මස 8 සහ 9 යන දිනවල විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (07) නියෝග කළා. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පාර්ලිමේන්තු සැසිවාර සදහා සහභාගී

Read Full Article

Default