Back to homepage

Posts From ITN News Editor

අපරාධකරුවන්ගේ තර්ජන වලට එරෙහිව පෙළගැසෙමු

අපරාධකරුවන්ගේ තර්ජන වලට එරෙහිව පෙළගැසෙමු 0

🕔14:40, 21.ජූලි 2018

සේවයේ යෙදී සිටියදී මිය ගිය බන්ධනාගාර නිලධාරීන් සිහි කිරීම වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වීම වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදී සිදුකෙරුණා. ඒ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් එච් එම් එන් සී ධනවංශ මහතාගේ ප්‍රධානත්වයෙන්. 113 වන බන්ධනාගාර දිනය සැමරීම වෙනුවෙනුයි මෙය සංවිධාන කර තිබුණේ. බන්ධනාගාර කොමසාරිස්වරුන් හා

Read Full Article
පැරණි ඕලන්ද පාලම නවීකරණය කෙරේ

පැරණි ඕලන්ද පාලම නවීකරණය කෙරේ 0

🕔13:22, 21.ජූලි 2018

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ පිහිටි පැරණි ඕලන්ද පාලම නවීකරණය කිරිමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. වත්මන් රජයේ සංවර්ධන වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මකයි. පුරාවිද්‍යා වාර්තාවලට අනුව මෙරට ඇති භාවිතට ගන්නා පැරණිතම පාලම වන්නේ මෙයයි. ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසින් පැමිණෙන වාහන

Read Full Article
අපේ වෛද්‍යවරයෙක් කෘත්‍රීම ශ්වසන යන්ත්‍රයක් නිර්මාණය කරයි

අපේ වෛද්‍යවරයෙක් කෘත්‍රීම ශ්වසන යන්ත්‍රයක් නිර්මාණය කරයි 0

🕔13:06, 21.ජූලි 2018

දිවයිනේ සියලුම පර්යන්ත රෝහල් සදහා අත්‍යවශ්‍ය වූ කෘත්‍රීම ශ්වසන යන්ත්‍රයක් නිර්මාණය කිරිමට වෛද්‍යවරයෙකු සමත් වී තිබෙනවා. ඒ අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතායි. කෘත්‍රීම ශ්වසන යන්ත්‍ර නොමැති වීම නිසා රෝගීන් මෙන්ම වෛද්‍යවරුන්ද පත් වන්නේ දැඩි අසීරුතාවයකටයි. ඒ ශ්වසන

Read Full Article
කෝටි හයහමාරක එතනෝල් අත්අඩංගුවට

කෝටි හයහමාරක එතනෝල් අත්අඩංගුවට 0

🕔12:49, 21.ජූලි 2018

රුපියල් කෝටි හයහමාරක් පමණ වටිනා එතනෝල් අඩංගු බැරල් 50 ක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සුරාබදු අධිකාරියේ විශේෂ මෙහෙයුම් ඒකකය සිදු කළ වැටලීමකදී මෙම එතනෝල් තොගය ඊයේ (20) රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට හැකිවුණා. වරායෙන් නීති විරෝධී ලෙස ලබා ගන්නා

Read Full Article
ඉදිරියේදී ගුරු සේවයට විද්‍යාපීඨවලින් පමණයි

ඉදිරියේදී ගුරු සේවයට විද්‍යාපීඨවලින් පමණයි 0

🕔12:26, 21.ජූලි 2018

ඉදිරියේදී අධ්‍යාපන විද්‍යාපීඨවලින් පිටවන පිරිස පමණක් ගුරු සේවයට බදවාගන්නා බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. දහසය වන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. උත්සවය පැවැත්වුණේ අකුරැස්ස නිල්වලා විද්‍යාපිඨ ක්‍රීඩාංගනයේදියි. විද්‍යාපීඨ දහනවයක් නියෝජනය

Read Full Article
නව ව්‍යවසායකයින් බිහි කිරීමට මිලියන පන්දහසක්

නව ව්‍යවසායකයින් බිහි කිරීමට මිලියන පන්දහසක් 0

🕔12:10, 21.ජූලි 2018

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මේ වන විට දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි. ඒ ඔස්සේ නව ව්‍යවසායකයින් ලක්‍ෂයක් බිහි කිරීම සඳහා රජය රුපියල් මිලියන පන්දහසක මුදලක් වෙන්කර ඇති බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මන්නාරම නගරයේ බැංකු ශාඛා 3 ක එන්ටර්ප්‍රයිස් ශ්‍රී

Read Full Article
කතරගම ඇසල මංගල්‍යය වෙනුවෙන් අද සිට විශේෂ ප‍්‍රවාහන සේවා

කතරගම ඇසල මංගල්‍යය වෙනුවෙන් අද සිට විශේෂ ප‍්‍රවාහන සේවා 0

🕔12:09, 21.ජූලි 2018

කතරගම ඇසල පෙරහර මංගල්‍යය වෙනුවෙන් අද (21) සිට විශේෂ ප‍්‍රවාහන සේවා කි‍්‍රයාත්මක බව ප‍්‍රවාහන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. කොළඹ කොටුවේ සිට මාතර දක්වා අමතර දුම්රිය සේවා කි‍්‍රයාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරන්නෙ. ඒ බස්රථ සමඟ ඒකාබද්ධ සේවයක් ලෙසින්. කොළඹ සිට මාතර

Read Full Article
ලක්ෂ 96ක මත්ද්‍රව්‍ය කටුනායක ගුවන් තොටුපලේ දි අත්අඩංගුවට

ලක්ෂ 96ක මත්ද්‍රව්‍ය කටුනායක ගුවන් තොටුපලේ දි අත්අඩංගුවට 0

🕔11:51, 21.ජූලි 2018

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපලේ දි අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ප‍්‍රකාශ කළා. බැංගලෝරයේ සිට පැමිණි ඉන්දීය ජාතිකයෙකු මත්ද්‍රව්‍ය රැගෙන විත් ඇති බවටයි තොරතුරු හෙලිවුණේ. සැකකරු පිළිබදව ලැබුණු තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගැනීමට මත්ද්‍රව්‍යනාශක අංශ නිලධාරින් සමත්වුණා.

Read Full Article
නියදගලකන්දේ ගින්නෙන් අක්කර 20ක් විනාශ වෙයි

නියදගලකන්දේ ගින්නෙන් අක්කර 20ක් විනාශ වෙයි 0

🕔11:47, 21.ජූලි 2018

වැලිමඩ නියදගලකන්දේ ඇති වී තිබෙන  ගින්නෙන් මේ වන විට අක්කර විස්සකට වැඩි භූමි ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා. වැලිමඩ නගරය ආසන්නයේ පිහිටි නියදගල කන්දේ ගින්න දින තුනක සිට පවතින බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.  පවතින වියළි කාලගුණය සහ සුළග හේතුවෙන් එය පැතිර යමින්

Read Full Article
ව්‍යාජ මුදල් නෝට්ටු සමග හිමිනමක් අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු සමග හිමිනමක් අත්අඩංගුවට 0

🕔11:39, 21.ජූලි 2018

ව්‍යාජ ලෙස මුද්‍රණය කළ රුපියල් දහසේ මුදල් නෝට්ටු සමග සැකකාර භික්ෂුන් වහන්සේ නමක අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩිදුර විමර්ශනවලදී මුද්‍රණ යන්ත්‍ර දෙකක් ඇතුළු උපකරණ කිහිපයක්ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මෙම සැකකාර භික්ෂුන්වහන්සේ හලාවත ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයකින් රුපියල් දහසේ

Read Full Article

Default