Back to homepage

Posts From ITN News Editor

බින්ලාඩන් ගැන පුදුම කථාවක් අම්මාගෙන්

බින්ලාඩන් ගැන පුදුම කථාවක් අම්මාගෙන් 0

🕔13:50, 4.අගෝ. 2018

ඝාතනයට ලක් වූ අල්කයිඩා නායක ඔසාමා බින්ලාඩන්ගේ මව ඔහු පිළිබද බ්‍රිතාන්‍ය පුවත්පතකට අදහස් දක්වා තිබෙනවා. ඔසාමා බින්ලාඩන් ඝාතනය කෙරුණේ 2011 වසරේදීයී. ඔහුගේ මව වන 70 හැවිරිදි  ආලියා ගනේම් ද ගාඩියන් පුවත්පතට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ තම පුතණුවන් බියගුලු චරිතයක්

Read Full Article
සංහිඳියාව ගොඩනැගිමට යුධ හමුදාවෙන් වැඩසටහන් රැසක්

සංහිඳියාව ගොඩනැගිමට යුධ හමුදාවෙන් වැඩසටහන් රැසක් 0

🕔12:45, 4.අගෝ. 2018

සංහිඳියාව හා සහජිවනය ගොඩනැගිම සදහා වැඩසටහන් රැසක් යුධ හමුදාව කි‍්‍රයාත්මක කරන බව හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ප‍්‍රකාශ කළා. යුධ හමුදා සාමාජිකයන් හා පාසල් සිසුන් අතර සුහදතාව වැඩිදියුණු කිරිමත් අරමුණක්. යාපනය , මුලතිව් , මඩකලපුව ඇතුළු දිස්ති‍්‍රක්වල තොරතුරු තාක්ෂණ

Read Full Article
උතුරු කොරියාවේ න්‍යෂ්ටික හා මිසයිල වැඩසටහන්වල තවත් රහසක් එළියට

උතුරු කොරියාවේ න්‍යෂ්ටික හා මිසයිල වැඩසටහන්වල තවත් රහසක් එළියට 0

🕔11:57, 4.අගෝ. 2018

උතුරු කොරියාව තවමත් න්‍යෂ්ටික හා මිසයිල වැඩසටහන් ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඉදිරිපත් කළ නවතම වාර්තාවකින් පෙන්වා දෙනවා. එක්සත් ජාතීන්ගේ සම්බාධක වලට  එරෙහි වෙමින් ඔවුන් මෙලෙස න්‍යෂ්ටික කටයුතු කරන බවයි සදහන් වන්නේ. තවද නීති විරෝධිව ඛණිජ නිෂ්පාදන ජාවාරම්වල 

Read Full Article
ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය උණුසුම්

ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය උණුසුම් 0

🕔11:51, 4.අගෝ. 2018

96 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී තවත් නව තරග වාර් තාවක් පිහිටුවීමට හිමාෂ ඒෂාන් සමත්වුණා. සුගතදාස ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 752 ක් එක්ව සිටිනවා. ඉසව් 36 ක් යටතේ ඔවුන් තරගබිමට පිවිසීමට නියමිතයි. තරගාවලියේ දෙවන දිනය වන අද (04)

Read Full Article
බන්ධනාගාර ඇමති නීති තද කරයි

බන්ධනාගාර ඇමති නීති තද කරයි 0

🕔11:37, 4.අගෝ. 2018

වත්මන් රජය යටතේ සැමට එකසේ නීතියේ සාධාරණත්වය ඉටුවන බව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසනවා. අරලගංවිල, අලවාකුඹුර මහා විද්‍යාලයේ නව සෞන්දර්ය ඒකකය සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරිය මෙම අදහස් පළකළේ. පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ මෙහි ඉදිකිරීම් සිදුකෙරුණා. අමාත්‍ය තලතා අතුකෝරළ,  

Read Full Article
ලොරි රථයක් තාප්පයක ගැටීමෙන් කාන්තාවක් මරුට

ලොරි රථයක් තාප්පයක ගැටීමෙන් කාන්තාවක් මරුට 0

🕔11:23, 4.අගෝ. 2018

පාදුක්ක සිට හොරණ දෙසට ගමන් කරමින් තිබු ලොරි රථයක් නිවසක තාප්පයක ගැටීම හේතුවෙන් කාන්තාවක මිය ගොස් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. පාදුක්ක සිට හොරණ දෙසට ගමන් කළ ලොරි රථයක පළමුව  යතුරුපැදියක් ගැටී තිබෙනවා. අනතුරෙන් යතුරු පැදිකරුද බරපතළ තුවාල ලැබුවා. යතුරුපැදියේ

Read Full Article
මැති ඇමති වැටුප් ගැන අවසන් තීරණයක් නැත

මැති ඇමති වැටුප් ගැන අවසන් තීරණයක් නැත 0

🕔16:35, 3.අගෝ. 2018

මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිකිරිම පිලිබද මෙතෙක් කිසිදු අවසන් තීරණයකට එළඹ නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් කථානායක කාර්යාලය අවධාරණය කළා. 2066 වසරේ පාර්ලිමේන්තුවේ සිදුවූ යෝජනා සම්මතයක් අනුව උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් වැඩිවන අවස්ථාවලදී ඊට සමාන්තරව මැති ඇමති වැටුප් වැඩිකිරිම සිදුවිය යුතු

Read Full Article
ශ්‍රී ලංකාව විශේෂ පුහුණු සැසියක

ශ්‍රී ලංකාව විශේෂ පුහුණු සැසියක 0

🕔16:14, 3.අගෝ. 2018

සංචාරක දකුණු අප්‍රිකාව සමග අනිද්දා (05) පැවැත්වීමට නියමිත තුන්වන එක්දින තරගය සදහා විශේෂ පුහුණු සැසියකට ශ්‍රී ලංකාව අද(03) එක්වුණා. ඒ  තරගය පැවැත්වීමට නියමිත පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදීයි. මෙය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් තරගයක් වන්නේ තරගාවලි ජය මෙම තරගයෙන් තීරණය

Read Full Article
ක්‍රිකට් ලෝක කුසලානයට ක්‍රීඩකයින් 25ක සංචිතයක්

ක්‍රිකට් ලෝක කුසලානයට ක්‍රීඩකයින් 25ක සංචිතයක් 0

🕔15:53, 3.අගෝ. 2018

එළඹෙන ක්‍රිකට් ලෝක කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම තේරීම සදහා දකුණු අප්‍රිකාව සමග මේ දිනවල පැවැත්වෙන එක්දින තරගාවලිය උපයෝගී කර ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා පවසනවා. ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා පවසන්නේ එළඹෙන

Read Full Article
හරාරේ අගනුවර ආරක්ෂාව තරකෙරේ

හරාරේ අගනුවර ආරක්ෂාව තරකෙරේ 0

🕔15:17, 3.අගෝ. 2018

සිම්බාබ්වේ හරාරේ අගනුවර ආශ‍්‍රිත ආරක්ෂාව වැඩිකර තිබෙනවා. අමතර භට කණ්ඩායම් රැසක් අගනුවරට කැදවා ඇති බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා ප‍්‍රකාශ කළේ. පසුගියදා පැවති මැතිවරණයෙන් පැහැදිලි ජයක් ජනාධිපති මෙනන්ගාවාට හිමිව ඇති බව එරට මැතිවරණ කොමිසම ප‍්‍රකාශයට පත්කළා. එභෙත් එම ප‍්‍රතිඑල කිසිසේත් පිළිනොගන්නා

Read Full Article

Default