Back to homepage

Posts From ITN News Editor

ඉරානයේ පුරා විද්‍යා ස්ථාන අටක් ලෝක උරුම ලැයිස්තුවට

ඉරානයේ පුරා විද්‍යා ස්ථාන අටක් ලෝක උරුම ලැයිස්තුවට 0

🕔15:46, 1.ජූලි 2018

ඉරානයේ පුරා විද්‍යාත්මක ස්ථාන අටක් අළුතින් ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කළ බව යුනෙස්කෝ සංවිධානය ප‍්‍රකාශ කළා. ඒ බහරේන්වල පැවති රැස්වීමකදී. පාතියන් අධිරාජ්‍යයේ අවසන් යුගයට අයත් ස්ථාන ලෙසයි මෙම පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත ප‍්‍රදේශ සැළකෙන්නේ. මේ වන විටත් ඉරානයේ පුරා විද්‍යා

Read Full Article
ජනාධිපති කුසලාන පාසල් රග්බි තරගාවලියේ ජය ශාන්ත පීතර විදුහලට

ජනාධිපති කුසලාන පාසල් රග්බි තරගාවලියේ ජය ශාන්ත පීතර විදුහලට 0

🕔14:25, 1.ජූලි 2018

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය සංවිධාන කරන ජනාධිපති කුසලාන පිලිමලුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් මහා තරගය ශාන්ත පීතර හා මරදාන ශාන්ත ජෝශප් යන විදුහල් අතර පැවැත්වුණා. එහිදී 22 ට 20 ක් ලෙස තියුණු ජයක් ලබා ගැනීමට සමත් වුණේ ශාන්ත පීතර

Read Full Article
චිත්‍රපට කර්මාන්තය නගා සිටුවීමට පියවර රැසක්

චිත්‍රපට කර්මාන්තය නගා සිටුවීමට පියවර රැසක් 0

🕔14:10, 1.ජූලි 2018

පසුගිය කාලය තුළ චිත්‍රපට බෙදා හැරීම පෞද්ගලික අංශයේ මගින් සිදු කිරීම හේතුවෙන් චිත්‍රපට කර්මාන්තය බිද වැටුන බව  අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. චිත්‍රපට කර්මාන්තය නගා සිටුවීමට මේ වන විට පියවර රැසක් ගෙන ඇති බවයි   නිට්ටඹුව ප්‍රදේශයේ පැවති උත්සවයකදි අමාත්‍යවරයා ප්‍රකාශ

Read Full Article
පූරි දිස්ත‍්‍රික්කයේ බස් රථ අනතුරකින් 44ක් ජීවිතක්ෂයට

පූරි දිස්ත‍්‍රික්කයේ බස් රථ අනතුරකින් 44ක් ජීවිතක්ෂයට 0

🕔13:23, 1.ජූලි 2018

ඉන්දියාවේ පූරි දිස්ත‍්‍රික්කයේ ගර්වාල් ප‍්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරිකන් පුද්ගලයන් 44 දෙනෙක් මියගොස් තිබෙනවා. තවත් හතර දෙනෙක් රෝහල් ගත කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. මිය ගිය සංඛ්‍යාව සහ තුවාල ලැබූවන් තවදුරත් ඉහළ යා හැකි බවද ඉන්දිය බලධාරින් ප‍්‍රකාශ කළා.

Read Full Article
කොකේන් සමඟ බ‍්‍රසීල ජාතිකයෙක් අත්අඩංගුවට

කොකේන් සමඟ බ‍්‍රසීල ජාතිකයෙක් අත්අඩංගුවට 0

🕔13:08, 1.ජූලි 2018

කොකේන් ගුලි 26ක් ගිල දමා මෙරටට පැමිණි බ‍්‍රසීල ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෝහා සිට කටුනායකට සැකකරු පැමිණ ඇති බවයි පොලිසිය පවසන්නේ. සිදුකළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවට ගෙන මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොකේන් සොයා ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඔහු පෙරවරුවේ

Read Full Article
පාසල් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති විය යුතුයි

පාසල් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති විය යුතුයි 0

🕔12:59, 1.ජූලි 2018

පාසල් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති විය යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කරනවා.  හංවැල්ල, පහත්ගම ජුසේ මුණිදුන්ගේ කන්‍යාරාමය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අගරදගුරු හිමිපාණන් මේ බව කියාසිටියේ. ඒ සදහා වැය කෙරුණු මුදල රුපියල් ලක්‍ෂ

Read Full Article
සුළු පරිමාන ව්‍යාපාරිකයන්ට අඩු පොලී ණය

සුළු පරිමාන ව්‍යාපාරිකයන්ට අඩු පොලී ණය 0

🕔12:32, 1.ජූලි 2018

සුළු පරිමාන ව්‍යාපාරිකයන් දිරිගැන්වීම සදහා අඩු පොලී ණය ලබා දෙන බව සමාජ සුභ සාධන හා ප්‍රාථමික  කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා. අම්පාර ස්වයං රැකියා ලාභීන්  පිරිසකට උපකරණ ලබා දීමේ අවස්ථාවකට එක්වෙමිනුයි  අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.  වත්මන් රජය ජනතාව

Read Full Article
සටන් විරාමය අවසන් කිරීමට ඇෆ්ගන් ජනාධිපති තීරණය කරයි

සටන් විරාමය අවසන් කිරීමට ඇෆ්ගන් ජනාධිපති තීරණය කරයි 0

🕔11:49, 1.ජූලි 2018

සටන් විරාමය අවසන් කිරීමට ඇෆ්ගන් ජනාධිපති අශ්රෆ් ඝානි තීරණය කළා. ඒ අනුව තලෙයිබාන් සංවිධානයට එරෙහි මෙහෙයුම් ආරම්භ කරන ලෙසයි හමුදාවට නියෝග කර තිබෙන්නේ. මීට පෙර තලෙයිබාන් සංවිධානය දින 3 ක සටන් විරාම ගිවිසුමක් ප‍්‍රකාශයට පත් කළා. ඊට ප‍්‍රතිචාර දක්වමින් ඇෆ්ගන්

Read Full Article
යූරෝ ෆෝ හෙට සිට පාරිභෝගිකයන්ට

යූරෝ ෆෝ හෙට සිට පාරිභෝගිකයන්ට 0

🕔11:36, 1.ජූලි 2018

යූරෝ ෆෝ පළමු ඉන්ධන තොගය අද (01) සිට පිරවුම්හල්වලට නිකුත් කරන බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය ප‍්‍රකාශ කළා. දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමට සියළු පියවර ගෙන ඇති බවයි අමාත්‍යංශ ලේකම් උපාලි මාරසිංහ මහතා ප‍්‍රකාශ කළේ. හෙට (02) සිට පාරිභෝගිකයන්

Read Full Article
ට‍්‍රම්ප්ගේ සංක‍්‍රමණික ප‍්‍රතිපත්ති වලට එරෙහිව උද්ඝෝෂණ

ට‍්‍රම්ප්ගේ සංක‍්‍රමණික ප‍්‍රතිපත්ති වලට එරෙහිව උද්ඝෝෂණ 0

🕔11:28, 1.ජූලි 2018

සංක‍්‍රමණිකයන් සම්බන්ධ ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ දැඩි ප‍්‍රතිපත්ති වලට එරෙහිව ඇමරිකාවේ උද්ඝෝෂණ පැවැත්වෙනවා. ට‍්‍රම්ප් ගත් තීරණයත් සමඟ කුඩා දරුවන් සිය දෙමාපියන්ගෙන් වෙන් කරමින් රඳවා තැබීමටයි පියවර ගෙන තිබෙන්නේ. සංක‍්‍රමණික කුඩා දරුවන් සඳහා විශේෂ පහසුකම් සැලසීමට තමන් සූදානම් බවද ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා.

Read Full Article

Default