Back to homepage

Posts From ITN News Editor

තවත් 1608 දෙනෙකුට හෙද පත්වීම්

තවත් 1608 දෙනෙකුට හෙද පත්වීම් 0

🕔17:10, 31.ජන. 2019

හෙද හෙදියන් 1608 දෙනෙකුට අද(31) පත්විම් ලිපි ප‍්‍රදානය කළා. ඒ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන්. අරලියගහ මන්දිරයේදි පත්විම් ලිපි ප‍්‍රදානය කළ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ. නවක හෙද හෙදියන් සෑම රෝහලකටම අනුයුක්ත කෙරෙනවා. සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාම සදහා හෙද

Read Full Article
පළාත් සභා ඡන්දය ගැන තීරණයට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක්

පළාත් සභා ඡන්දය ගැන තීරණයට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් 0

🕔16:36, 31.ජන. 2019

පළාත් සභා ඡන්දය පැවැත්වීම හා මැතිවරණ තීනි යාවත් කාලීන කිරීම සදහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට රජය තීරණය කර තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කළ ඉල්ලීමකට අනුවයි මෙම පියවර ගෙන තිබෙන්නේ. පළාත් සභා ඡන්දය පැවැත්වීම සහ මැතිවරණ නීති යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව

Read Full Article
ගෝඨාගේ නඩුවේ මූලික විරෝධතා සම්බන්ධ නියෝගය පෙබරවාරි 11වනදා

ගෝඨාගේ නඩුවේ මූලික විරෝධතා සම්බන්ධ නියෝගය පෙබරවාරි 11වනදා 0

🕔16:34, 31.ජන. 2019

ආරක්ෂක ආමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහි නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී අද(31) විභාගයට ගැනුණා. රුපියල් මිලියන තිස් තුනයි දශම නවයක රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව මෙම

Read Full Article
චන්දිමාල් 11 දෙනෙකු තෝරා ගැනීමේ අර්බුදයක

චන්දිමාල් 11 දෙනෙකු තෝරා ගැනීමේ අර්බුදයක 0

🕔15:55, 31.ජන. 2019

ඕස්ට්‍රේලියා කණ්ඩායම සමග හෙට (01) ආරම්භ වන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් එකොළොස් දෙනා තේරීම අර්බුදයක් බවට පත්ව ඇති බව කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පවසනවා. ඕස්ට්‍රේලියාවේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් චන්දිමාල් මේ බව කියා සිටියා. ආබාධයකට ලක්වීම

Read Full Article
වැලිකඩ බන්ධනාගාරයට හෙරොයින් රැගෙන ගිය බන්ධනාගාර සැරයන්වරයෙකු අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාරයට හෙරොයින් රැගෙන ගිය බන්ධනාගාර සැරයන්වරයෙකු අත්අඩංගුවට 0

🕔14:11, 31.ජන. 2019

වැලිකඩ බන්ධනාගාරයට හෙරොයින් රැගෙන ගිය බන්ධනාගාර සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අධිකරණ අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. නිලධාරීන් සැකකරු පරික්ෂා කළේ බන්ධනාගාර ප‍්‍රධාන දොරටුවේදිී. ඔහු ලග තිබී හෙරොයින් ග‍්‍රෑම් විස්සක් සොයාගැණුනා. වැඩිදුර පරික්ෂණ සදහා සැකකාර බන්ධනාගාර සැරයන්වරයා බොරැල්ල පොලිසියට භාරදී ඇති බව

Read Full Article
අල්ලස් ලබාගත් විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට

අල්ලස් ලබාගත් විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට 0

🕔12:54, 31.ජන. 2019

රුපියල් පන්දහසක අල්ලසක් ලබාගැනීමට උත්සාහ කළ විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසම ප‍්‍රකාශකළා. ඒ හොරොව්පතාන ප‍්‍රදේශයේදී. 6 ශ්‍රේණියට සිසුවෙකු ඇතුලත් කිරිම සදහා විදුහල්පතිවරයා රුපියල් දස දහසක අල්ලස් මුදලක් ඉල්ලා තිබෙනවා. ඉන් පන්දහසක් ලබාගන්නා අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගත්

Read Full Article
ලක්ෂ 50 කට වැඩි කේරල ගංජා සමග දෙදෙනෙකු අත්අඩංගුවට

ලක්ෂ 50 කට වැඩි කේරල ගංජා සමග දෙදෙනෙකු අත්අඩංගුවට 0

🕔12:37, 31.ජන. 2019

රුපියල් ලක්ෂ 50 කට වැඩි වටිනාකමින් යුත් කේරල ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඒ කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත යාපනයේදී සිදුකළ මෙහෙයුමකින්. ඔවුන් ලග තිබී ගංජා කිලෝග‍්‍රෑම් 41 කට වැඩි ප‍්‍රමාණයක් සොයාගෙන

Read Full Article
සංක‍්‍රමණිකයන් රැගත් බෝට්ටු දෙකක් අනතුරට ලක්වීමෙන් 130 කට වැඩි පිරිසක් අතුරුදන්

සංක‍්‍රමණිකයන් රැගත් බෝට්ටු දෙකක් අනතුරට ලක්වීමෙන් 130 කට වැඩි පිරිසක් අතුරුදන් 0

🕔11:48, 31.ජන. 2019

අප‍්‍රිකා සරණාගතයන් රැගත් බෝට්ටු දෙකක් අනතුරට ලක්වීමෙන් 130 කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බව ජගත් සරණාගත ඒජන්සිය සදහන් කළා. ඔවුන් රැගත් බෝට්ටු යේමනය බලා ගමන් කරමින් තිබියදී අනතුරට ලක්ව ඇති බවයි හෙළිවුණේ. ඒවායේ ගමන් ගත් දෙදෙනෙකු පමණක් බේරාගැනීමට වෙරලාරක්ෂක නිලධාරීන්ට

Read Full Article
තවත් උපාධිධාරීන් 123 දෙනෙකුට ගුරු පත්වීම්

තවත් උපාධිධාරීන් 123 දෙනෙකුට ගුරු පත්වීම් 0

🕔11:30, 31.ජන. 2019

තවත් උපාධිධාරීන් 123 දෙනෙකු ගුරු සේවයට බඳවා ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. ඒ ජාතික සහ පළාත් පාසල්වල උසස්පෙළ සිසුන් වෙනුවෙන් වෘත්තිය විෂයන් ඉගැන්වීම සදහා. පත්වීම් ප‍්‍රදානය අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී පෙරවරුවේ පැවැත්වුණා. සාමාන්‍ය පෙළ අසමත්

Read Full Article
රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව 2018 දී ලාබ ලබයි

රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව 2018 දී ලාබ ලබයි 0

🕔11:04, 31.ජන. 2019

රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව 2018 මුදල් වර්ෂයේදී රුපියල් මිලියන 61.43ක් හෙවත් රුපියල් ලක්ෂ හයසීය දාහතරක ශුද්ධ ලාබයක් ලබා ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි. එය 2017 මුදල් වර්ෂයට සාපේක්ෂව සියයට 19.3%ක වර්ධනයකි. 2017 මූල්‍ය වර්ෂයේදී රුපියල් මිලියන 51.5ක ලාබයක්ලබාගෙන

Read Full Article

Default