Back to homepage

Posts From ITN News Editor

යේමනයේ මාස හයක් තුළ ළමයින් ලක්ෂ පහක් අවතැන්

යේමනයේ මාස හයක් තුළ ළමයින් ලක්ෂ පහක් අවතැන් 0

🕔12:04, 1.පෙබ. 2019

යේමනයේ ළමයින් ලක්ෂ පහකට වැඩි පිරිසක් ගැටුම් හේතුවෙන් අවතැන්ව ඇති බව යුනිසෙෆ් සංවිධානය ප‍්‍රකාශ කළා. යේමන දරුවන්ගේ මානුෂීය තත්ත්වය පිළිබද ජාත්‍යන්තරයේ අවධානය යොමුවිය යුතු බවයි එම සංවිධානය පෙන්වා දෙන්නෙ. පසුගිය මාස හය තුළ මෙම තත්ත්වය වර්ධනය වී තිබෙනවා. සවුදිය මූලික

Read Full Article
ගම්පෙරළිය , එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා හෙට සිට නව මුහුණුවරකින්

ගම්පෙරළිය , එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා හෙට සිට නව මුහුණුවරකින් 0

🕔12:01, 1.පෙබ. 2019

ගම්පෙරළිය සහ එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා වැඩසටහන් නව මුහුණුවරකින් හෙට(02) යළි ආරම්භ වනවා. ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී. නව ව්‍යාපෘති කිහිපයක් ද හඳුන්වාදෙන බවයි රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ප‍්‍රකාශ කළේ. පසුගිය ඔක්තෝබර් 26 වනදායින් පසු ගම්පෙරළිය සහ

Read Full Article
මත්ද්‍රව්‍ය භාවිතකර රිය පදවන රියදුරන් හදුනාගැනීමට උපකරණයක්

මත්ද්‍රව්‍ය භාවිතකර රිය පදවන රියදුරන් හදුනාගැනීමට උපකරණයක් 0

🕔11:57, 1.පෙබ. 2019

මත්ද්‍රව්‍ය භාවිතකර රිය පදවන රියදුරන් හදුනාගැනීම සඳහා නවීන තාක්ෂණික උපකරණ යොදාගන්නා බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගොඩ මහතා පවසනවා.  

Read Full Article
සේනා දළඹු මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය විශේෂ සාකච්ඡාවක

සේනා දළඹු මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය විශේෂ සාකච්ඡාවක 0

🕔11:49, 1.පෙබ. 2019

සේනා දළඹු මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදි පැවැත්වෙනවා. ඒ කරුණු කිහිපයක් පිළිබද සාකච්ඡා කිරිම සදහා. සේනා දළඹු මර්දනයට සහ ව්‍යප්තිය පාලනය සදහා ගෙන ඇති පියවර පිළිබදවත් අවධානය යොමුව තිබෙනවා. විසඳුම් යෝජනාවලියක් ද මෙහිදි ඉදිරිපත් කිරිමට නියමිත

Read Full Article
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකාවේ වෙනස්කම් හතරක්

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකාවේ වෙනස්කම් හතරක් 0

🕔11:44, 1.පෙබ. 2019

සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ  කාසියේ වාසිය දිනා ඕස්ට්‍රේලියා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට  පිවිසියේ වෙනස්කම් 4ක්ද සමගයි. ආබාධයන්ට ලක්වූ දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර, සුරංග ලක්මාල් හා රොෂේන්

Read Full Article
හොඳම ජනාධිපති අපේක්ෂකයා එජාපයෙන්

හොඳම ජනාධිපති අපේක්ෂකයා එජාපයෙන් 0

🕔11:31, 1.පෙබ. 2019

ජනාධිපතිවරණයක දී ජයග්‍රහණය කිරීමට හැකි හොදම අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂය සතු බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. බිංගිරිය හොරුතපොල ප්‍රදේශයේ පාක්ෂික හමුවකදීයි නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.  උඩුබද්දාව ප්‍රාදේශීය සභා මන්ත්‍රි චමින්ද ප්‍රදීප් කුමාර මහතා ඇතුළු එක්සත් ජාතික

Read Full Article
ව්‍යවස්ථා සංශෝධනයක් කරනවා නම්, එහි ප්‍රමුඛත්වය ශක්තිමත් පාර්ලිමේන්තුවකට හිමිවිය යුතුයි

ව්‍යවස්ථා සංශෝධනයක් කරනවා නම්, එහි ප්‍රමුඛත්වය ශක්තිමත් පාර්ලිමේන්තුවකට හිමිවිය යුතුයි 0

🕔11:15, 1.පෙබ. 2019

හොඳ රටක් හැදීමට ව්‍යවස්ථාවේ වෙනසක් අවශ්‍ය වුවත් එහිදී තමා අපේක්ෂා කරන්නේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමේ වෙනසක් මිස අන් අරමුණු ඉටුකර ගැනීමේ වෙනසක් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. හොරණ විහාරස්ථානයක පැවති පුණ්‍යෝත්සවයකට එක්වෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළකළා. හොරණ ඓතිහාසික ඔලබොඩුව

Read Full Article
හිටපු LTTE සාමාජිකයන් 12000කට වැඩි පිරිසක් පුනරුත්ථාපනය කර අවසන්

හිටපු LTTE සාමාජිකයන් 12000කට වැඩි පිරිසක් පුනරුත්ථාපනය කර අවසන් 0

🕔10:47, 1.පෙබ. 2019

හිටපු එල්ටීටීඊ සාමාජිකයන් දොළොස්දහසකට අධික පිරිසක් පුනරුත්ථාපනය කර සමාජ ගතකර ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්, මේජර් ජෙනරාල් ජනක රත්නායක මහතා පවසනවා. ඔවුන්ගේ ජීවනෝපාය ඉහළ නැංවීමටද වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවයි ඒ මහතා පවසන්නේ. පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා මෙම අදහස් පළකළේ

Read Full Article
ගොවි ගැටලු විසදීම තම ප්‍රමුඛ කාර්යය බව ජනපති පවසයි

ගොවි ගැටලු විසදීම තම ප්‍රමුඛ කාර්යය බව ජනපති පවසයි 0

🕔17:48, 31.ජන. 2019

ගොවි ජන ජීවිතය හා බැදුණු කදුළු කතාව පිළිබද අවබෝධයක් සහ අත්දැකීමක් ඇති නායකයෙකු ලෙස තම ප්‍රමුඛ වැඩපිළිවෙල වුයේ ගොවි ජනතාවගේ මූලික ගැටලුවලට ස්ථිරසාර විසදුම් ලබා දීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළකළේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවති

Read Full Article
කොක්කඩිචෝලේ පොලිස් ස්ථානාධිපතිවරයා රිමාන්ඩ්

කොක්කඩිචෝලේ පොලිස් ස්ථානාධිපතිවරයා රිමාන්ඩ් 0

🕔17:18, 31.ජන. 2019

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් කොක්කඩිචෝලේ පොලිස් ස්ථානාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔහු ලබන මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මඩකලපුව මහේසත‍්‍රාත් අධිකරණය අද(31) නියෝග කළා. සැකකරු මීළඟ නඩු වාරයේදි කොළඹ කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලෙසයි

Read Full Article

Default