Back to homepage

Posts From ITN News Editor

ඉදිරි අයවැයෙන් සහන සංග්‍රාමයත් සංවර්ධන සංග්‍රාමයත් අරඹනවා

ඉදිරි අයවැයෙන් සහන සංග්‍රාමයත් සංවර්ධන සංග්‍රාමයත් අරඹනවා 0

🕔18:14, 18.දෙසැ. 2018

ඉදිරි අයවැයෙන් සහන සංග්‍රාමයත් සංවර්ධන සංග්‍රාමයත් ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.    

Read Full Article
ප‍්‍රබෝධි ළහිරුණි සිසුවියගේ ඉල්ලීම ඉටුකරමින් ජනපතිගෙන් සිතාරයක්

ප‍්‍රබෝධි ළහිරුණි සිසුවියගේ ඉල්ලීම ඉටුකරමින් ජනපතිගෙන් සිතාරයක් 0

🕔17:51, 18.දෙසැ. 2018

සෞන්දර්ය අංශයෙන් ඉදිරියට යාම තම එකම සිහිනය කරගත් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ප්‍රබෝධි ළහිරුනී සිසුවියගේ අපේක්ෂාවක් ඉටුකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කටයුතු කළා. අපොස උසස් පෙළ විභාගය අවසන්කර සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව එම අංශයෙන් ඉදිරියට යාම ප්‍රබෝධිගේ අපේක්ෂාවයි. ඒ වෙනුවෙන් සංගීත විෂය

Read Full Article
දෙහිවල සත්වෝද්‍යානය රාතී‍්‍ර 10 දක්වා විවෘතව තැබීමට පියවර

දෙහිවල සත්වෝද්‍යානය රාතී‍්‍ර 10 දක්වා විවෘතව තැබීමට පියවර 0

🕔17:42, 18.දෙසැ. 2018

දෙහිවල සත්වෝද්‍යානය රාතී‍්‍ර 10 දක්වා විවෘතව තැබීමට පියවර ගෙන තිබෙනවා. ඒ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනයන්වලදී. සංචාරක පැමිණීම ඉහළ යාම හා පාසල් නිවාඩුව හේතුවෙන් මෙම තීරණය ගත් බවයි සත්වෝද්‍යාන පාලක මණ්ඩලය සඳහන් කළේ. පක්ෂීන් සහ උරගයන් පිළිබද අධ්‍යාපනික විශේෂාංග ඇතුලු

Read Full Article
නව ව්‍යාවස්ථාවක් සම්මත කරන්න දෙන්නේ නැහැ

නව ව්‍යාවස්ථාවක් සම්මත කරන්න දෙන්නේ නැහැ 0

🕔17:39, 18.දෙසැ. 2018

නව ව්‍යාවස්ථාවකට තම කණ්ඩායම කිසි විටෙකත් සහාය ලබා දෙන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා   පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකශ කළා.        

Read Full Article
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා 0

🕔15:19, 18.දෙසැ. 2018

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා. ඒ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ විශේෂ දුම්රියක් පීලි පැනීම හේතුවෙන්. වටවල සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතරදී එය පීලි පැනීමට ලක්වුණා. මේ හේතුවෙන් කොළඹ -බදුල්ල අතර සීග‍්‍රගාමී දුම්රිය තුනක් පැයක

Read Full Article
ජාතික ජ්‍යෙෂ්ඨ තයිකොන්ඩෝ තරගාවලියේ සමස්ත ශූරතාව  ගුවන් හමුදාවට

ජාතික ජ්‍යෙෂ්ඨ තයිකොන්ඩෝ තරගාවලියේ සමස්ත ශූරතාව ගුවන් හමුදාවට 0

🕔15:15, 18.දෙසැ. 2018

ජාතික ජ්‍යෙෂ්ඨ තයිකොන්ඩෝ තරගාවලියේ සමස්ත ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව දිනාගත්තා. එහි සමස්ත කාන්තා ශූරතාව හිමිවූයේ යුද හමුදාවටයි. දින දෙකක් පුරා ටොරින්ටන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ථ ක්‍රීඩා පිටියේ පැවති තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 250 ක් එක්ව සිටියා. ඔවුන් බර පන්ති 8

Read Full Article
සුඩාන ජනපති සිරියාවට

සුඩාන ජනපති සිරියාවට 0

🕔15:03, 18.දෙසැ. 2018

සුඩාන ජනාධිපති ඕමාර් අල්බසීර් සිරියාවට පැමිණියා. ඒ 2011 වසරෙන් පසු සිරියාවට පැමිණි පලමු අරාබි ජාතික ප‍්‍රධානියා බවට පත්වෙමින්. දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරිම පිලිබද එහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි සුඩාන ප‍්‍රවෘත්ති වාර්තා සදහන් කරන්නේ. සිරියා ජනාධිපති බෂාර් අල් අසාද් ද

Read Full Article
නිවසක සඟවා තිබු යුද හමුදා නිල ඇදුම් කට්ටල 15 ක් සොයාගැනේ

නිවසක සඟවා තිබු යුද හමුදා නිල ඇදුම් කට්ටල 15 ක් සොයාගැනේ 0

🕔13:42, 18.දෙසැ. 2018

නිවසක සඟවා තිබු යුද හමුදා නිල ඇදුම් කට්ටල 15 ක් සොයාගැනීමට පොලිසියට හැකිවුණා. එප්පාවල පොලිසිය වැටලීම සිදුකළේ කටියාව යාය ප‍්‍රදේශයේදී. ව්‍යාජ අංක තහඩු යෙදූ යතුරු පැදියක් ද එහි තිබී සොයාගැනීමට හැකිවුණා. පසුගිය කාලයේදී අනුරාධපුර ආශ‍්‍රිත ප‍්‍රදේශවල සිදුවූ කොල්ලකෑම්වලට එම නිවසේ

Read Full Article
මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයට

මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයට 0

🕔13:19, 18.දෙසැ. 2018

මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයට පත්වුණා. විපක්ෂ නායක ධුරය ලබා දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අද (18) පැවති පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කළා. අනතුරුව පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී කතානායක කරූ ජයසූරිය මහතා ඒ බව නිවේදනය කළා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ලබා

Read Full Article
සන්ධානයේ මන්ත්‍රිවරුන් තිදෙනෙක් ආණ්ඩුවට

සන්ධානයේ මන්ත්‍රිවරුන් තිදෙනෙක් ආණ්ඩුවට 0

🕔13:19, 18.දෙසැ. 2018

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ඉන්දික බණ්ඩාරනායක, විජිත් විජයමුණි සොයිසා, ලක්ෂ්මන් සෙනවිරත්න යන මහත්වරුන් ආණ්ඩුවට සහය පල කිරීමට තීරණය කර තිබෙනවා.  

Read Full Article

Default