Back to homepage

Posts From ITN News Editor

වෘත්තීය පුහුණුවට සිසුන් ලක්ෂ දෙකක්

වෘත්තීය පුහුණුවට සිසුන් ලක්ෂ දෙකක් 0

🕔17:51, 1.පෙබ. 2019

වෘත්තීය පුහුණු ආයතනවලට බදවා ගන්නා සිසුන් සංඛ්‍යාව ලක්ෂ දෙකක් දක්වා වැඩිකිරිමට සැලසුම් කර තිබෙනවා. මේවන විට සිසුන් ලක්ෂයක් පමණක් බදවා ගන්නා බවයි නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ප‍්‍රකාශ කළේ. සිසුන් සංඛ්‍යාව ඉහල නැංවීම සදහා නව ආයෝජන අවස්ථා නිර්මාණය කිරිම ද

Read Full Article
නව රාජ්‍යතාන්ත‍්‍රිකයන් 12 දෙනෙකු අක්ත පත‍්‍ර භාරදෙයි

නව රාජ්‍යතාන්ත‍්‍රිකයන් 12 දෙනෙකු අක්ත පත‍්‍ර භාරදෙයි 0

🕔17:06, 1.පෙබ. 2019

නව රාජ්‍යතාන්ත‍්‍රිකයන් 12 දෙනෙක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්ත පත‍්‍ර භාරදුන්නා. ඒ ජනාධිපති මන්දිරයේදී. ස්ලෝවැකියා, බෙලරූස් , මාලි, ආමේනියා, එල් සැල්වදෝරය, කාම්බෝජය , මාලදිවයින, ඊශ‍්‍රායලය සහ අයිස්ලන්තය වැනි රටවල නව තානාපතිවරුන් මෙලෙස අක්තපත‍්‍ර භාරදුන්නා. ගයනා, උගන්ඩා , සයිප‍්‍රස්

Read Full Article
ජාතික ආණ්ඩුවක් බිහිකර,ඇමතිධුර වැඩිකිරීමට එජාපයෙන් යෝජනාවක්

ජාතික ආණ්ඩුවක් බිහිකර,ඇමතිධුර වැඩිකිරීමට එජාපයෙන් යෝජනාවක් 0

🕔16:53, 1.පෙබ. 2019

එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවා අමාත්‍ය ධුර, කැබිනට් නොවන අමාත්‍ය ධූර හා නියෝජ්‍ය අමාත්‍යධූර සංඛ්‍යාව අනුමත ප්‍රමාණයට ඉහළ නැංවීමට සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා මෙම යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කෙරුණා. පාර්ලිමේන්තුවේ

Read Full Article
කාදිනල් හිමිපානන් රජයට ස්තූතිය කරයි

කාදිනල් හිමිපානන් රජයට ස්තූතිය කරයි 0

🕔16:48, 1.පෙබ. 2019

පෞද්ගලික පාසල් සදහා ශාඛා පාසල් ආරම්භ කිරීමට රජය ලබාදුන් අවසරයට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ස්තූතිය පළකරනවා. ශාන්ත පීතර විද්‍යාලයේ පැවති උත්සවයකදී අගරදගුරුතුමා මේ බව ප්‍රකාශ කළා. කොළඹ 4 ශාන්ත පීතර විද්‍යාලයේ නව ක්‍රීඩාගාරය විවෘත කිරීම අගරදගුරු මැල්කම් කාදිනල්

Read Full Article
බඩඉරිගු අස්වනු වෙළදපොළට එනතෙක් ආනයනය නතර කෙරේ

බඩඉරිගු අස්වනු වෙළදපොළට එනතෙක් ආනයනය නතර කෙරේ 0

🕔16:23, 1.පෙබ. 2019

බඩඉරිඟු අස්වැන්න වෙළෙඳපොලට පැමිණෙන තෙක් බඩඉරිඟු ආනයනය නතර කරන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. සේනා දළඹු හානියට මුවාවී බඩඉරිඟු මිලදී ගන්නා මිල අඩුකරන ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ. සේනා දළඹුවා මර්දනය සම්බන්ධයෙන් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික

Read Full Article
නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රී බව දුමින්ද කියයි

නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රී බව දුමින්ද කියයි 0

🕔16:18, 1.පෙබ. 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහන ආරම්භ කරමින් ඒ මහතා මෙම අදහස් පළකළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනේ සමාරම්භක රැස්වීම අනුරාධපුර ශ්‍රී

Read Full Article
මුදල් කොමිෂන් සභාවේ නව ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේ

මුදල් කොමිෂන් සභාවේ නව ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේ 0

🕔16:01, 1.පෙබ. 2019

පළාත් සභා ක්‍රමයේ අඩුපාඩු, සාර්ථක අසාර්ථක භාවයන් හදුනාගනිමින්  ශක්තිමත් පළාත් සභාවක් ගොඩනැගීමට එහි ආරම්භයේ සිටම මේ දක්වා කටයුතු පිලිබද අධ්‍යයනයක් සිදු කළ යුතුව ඇතැයි  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. මුදල් කොමිෂන් සභාවේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා මේ

Read Full Article
රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි

රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි 0

🕔15:59, 1.පෙබ. 2019

බහුදින ධීවර යාත‍්‍රාවක සිටි රෝගාතුරවු ධීවරයෙක් වෛද්‍ය ප‍්‍රතිකාර සදහා ගොඩබිම වෙත ගෙන ඒමට නාවික හමුදාව කටයුතු කළා. ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ දැනුම්දිමකට අනුව වහා පියවර ගත් බවයි නාවික හමුදාව පවසන්නෙ. ඒ සදහා ගාල්ල නාවික හමුදා කඳවුරෙන් වේග ප‍්‍රහාරක යාත‍්‍රාවක්

Read Full Article
ඉඩම් සින්නක්කර අයිතිය ලබාදෙන නව නීති පාර්ලිමේන්තුවට ගෙන එන බව අගමැති පවසයි

ඉඩම් සින්නක්කර අයිතිය ලබාදෙන නව නීති පාර්ලිමේන්තුවට ගෙන එන බව අගමැති පවසයි 0

🕔15:51, 1.පෙබ. 2019

රජය ඉඩම් ලබා දී ඇති සියලු දෙනාට සින්නක්කර ඔප්පු ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නිකවැරටිය ඉඩම් ඔප්පු ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. කුරුනෑගල නිකවැරටිය පොලිස් විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පැවති ඉඩම් ඔප්පු ලබාදීමේ   උත්සවයේදී දස දහසකට ඉඩම් ඔප්පු

Read Full Article
තමිල්නාඩු සරණාගත කදවුරුවල රැදී සිටි 83ක් යළි දිවයිනට

තමිල්නාඩු සරණාගත කදවුරුවල රැදී සිටි 83ක් යළි දිවයිනට 0

🕔15:26, 1.පෙබ. 2019

තමිල්නාඩු සරණාගත කදවුරුවල රැදී සිටි 83 දෙනෙකුගෙන් යුත් පිරිසක් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට දිවයිනට පැමිණියා. යුද සමයේ මව්බිම අතහැර ගිය දෙමළ ජනතාවයි මෙසේ පැමිණියේ. එක්සත් ජාතින්ගේ සරණාගතයින් පිළිබද මහකොමසාරිස් කාර්යාලය ඔවුන් සදහා පහසුකම් සැලසුවා. සියලුම ශ්‍රී ලාංකිකයන් අතර සාමය සහ

Read Full Article

Default