Back to homepage

Posts From ITN News Editor

බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුට එරෙහි වරෙන්තුව නඩු විභාගයකින් තොරව අවසන්

බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුට එරෙහි වරෙන්තුව නඩු විභාගයකින් තොරව අවසන් 0

🕔11:18, 2.පෙබ. 2019

බි‍්‍රතාන්‍ය ශ්‍රී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක උපදේශක බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුට එරෙහි වරෙන්තුව නඩු විභාගයකින් තොරව අහෝසි කර තිබෙනවා. බි‍්‍රතාන්‍ය විදේශ කාර්යාලයේ මැදිහත්වීමෙන් තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නෙ. පසුගිය වසරේ පෙබරවාරි මස 04 වනදා ලන්ඩන් නුවර ශ්‍රී‍්‍ර ලංකා

Read Full Article
සේනා දළඹු උවදුර මර්දනයට රටම පෙළගැසිය යුතුයි

සේනා දළඹු උවදුර මර්දනයට රටම පෙළගැසිය යුතුයි 0

🕔11:16, 2.පෙබ. 2019

සේනා දළඹු උවදුර මර්දනයට රටම පෙළගැසිය යුතු බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසනවා. වගා හානි සිදු වූ ප්‍රදේශ කිහිපයක් නිරික්ෂණයට එක්වෙමින් ඒ මහතා ‍මේ බව කියා සිටියා.        

Read Full Article
ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් පැමිණිලි රැසක්

ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් පැමිණිලි රැසක් 0

🕔11:13, 2.පෙබ. 2019

ශ්‍රී ලංකාව ආනයනය කරන කිරිපිටි සම්බන්ධයෙන් පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී තිබෙන බවත් කුමන බාධක පැමිණියත් ඒවායෙහි නියම තත්ත්වය සොයා බලා නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. මාතර දිස්ත්‍රික්කයේ කර්මාන්තකරුවන්ගේ ගැටලු පිළිබද සාකච්ඡා කිරීම සදහා පැවැත්වූ සාකච්ඡාවකදී

Read Full Article
විදුලිබල ක්ෂේත‍්‍රයේ ආයෝජන වැඩිකිරීමට ඉරානයෙන් එකඟත්වයක්

විදුලිබල ක්ෂේත‍්‍රයේ ආයෝජන වැඩිකිරීමට ඉරානයෙන් එකඟත්වයක් 0

🕔11:11, 2.පෙබ. 2019

ශ්‍රී‍්‍ර ලංකා විදුලිබල ක්ෂේත‍්‍රයේ ආයෝජන වැඩිකිරීමට ඉරානය එකඟත්වය පළකළා. ශ්‍රී‍්‍ර ලංකාවේ බලශක්ති සංවර්ධනය සඳහා තවදුරටත් සහාය ලබාදෙන බවයි ශ්‍රී‍්‍ර ලංකාවේ ඉරාන තානාපති හුසේන් ඊබ‍්‍රාහිම් ඛානි මහතා ප‍්‍රකාශ කළේ. ඒ අමාත්‍ය රවී කරුණානායක මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී. ඉරාන ශ්‍රී‍්‍ර ලංකා ද්විපාර්ශවික

Read Full Article
ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව කක්ෂගත කිරීම මේ වසරේදී

ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව කක්ෂගත කිරීම මේ වසරේදී 0

🕔11:08, 2.පෙබ. 2019

මෙරට නිර්මාණය කළ පළමු චන්ද්‍රිකාව මේ වසරේ දී අභ්‍යාවකාශ ගත කිරීමට කටයුතු කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවිමෙන් සංවිධාන කෙරුණු වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ඊයේ අද

Read Full Article
ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වෙයි

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වෙයි 0

🕔11:04, 2.පෙබ. 2019

ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා. ලෝක ආර්ථිකයේ පරිවර්තනයන් හමුවේ පසුගිය වසර තුළ ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය වුණා. ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව සියයට දහසයයි දශම හතරකින් රුපියල අවප්‍රමාණය වූ

Read Full Article
හෙට සිට බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණයක්

හෙට සිට බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණයක් 0

🕔11:01, 2.පෙබ. 2019

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණයක් හෙට (03) සිට අපේක්ෂා කරන බව කලාගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.    

Read Full Article
ජාත්‍යන්තර සබඳතා රටේ සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක්

ජාත්‍යන්තර සබඳතා රටේ සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක් 0

🕔10:57, 2.පෙබ. 2019

ජාත්‍යන්තර සබඳතා යනු රටේ සංවර්ධනය සදහා අත්‍යවශ්‍ය සාධකයක් බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. කාර්මික තාක්ෂණ ආයතනයේ කටයුතු නිරීක්ෂණයට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ආයතනයේ නිළධාරින් සමග සුහද කතාබහක නිරත වීමටද කැබිනට් නොවන අමාත්‍ය  සුජීව සේනසිංහ

Read Full Article
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ 13ක් අත්අඩංගුවට

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ 13ක් අත්අඩංගුවට 0

🕔10:56, 2.පෙබ. 2019

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 13 දෙනෙකු කල්පිටිය ප්‍රදේශයේදී නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයින් 13 දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය සින්නපාඩු මුහුදු තීරයේදීයි. මොවුන් තහනම් දැල් භාවිත කරමින් මසුන් ඇල්ලීමේ නිරතව සිටි අතර වයඹ නාවික විධානයට

Read Full Article
පරීක්ෂණ කොමිසන් සභා සංශෝධන පනතට කතානායක අත්සන් තබයි

පරීක්ෂණ කොමිසන් සභා සංශෝධන පනතට කතානායක අත්සන් තබයි 0

🕔10:55, 2.පෙබ. 2019

පාර්ලිමේන්තුවේදී සම්මත වූ පරික්ෂණ කොමිසන් සභා සංශෝධන පනතට කතානායක කරූ ජයසූරිය මහතා අත්සන් තැබුවා. මෙම පනත හරහා පරික්ෂණ කොමිසන් සභා වාර්තා සාක්ෂි ලෙස භාවිත කිරිමට ඉඩ කඩ  සැලසෙනවා. පර්යේෂණ කොමිසන් සභා සංශෝදන පනත් කෙටුසම්පත පාර්ලිමේන්තුවේදි පසුගිය විසි දෙවැනිදා සම්මත වුණා.

Read Full Article

Default