Back to homepage

Posts From ITN News Editor

තැපැල් වර්ජනය පටු දේශපාලන අරමුණක්

තැපැල් වර්ජනය පටු දේශපාලන අරමුණක් 0

🕔19:40, 21.ජුනි 2018

තැපැල් සේවකයන්ට රජය විසදුම් ලබා දී තිබියදීත් වර්ජනයක නිරත වීම ඇතැම් වෘත්තීය සමිති පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ අරමුණින්  සිදු කරන්නක් බව තැපැල් අමාත්‍ය එම් එච් ඒ හලීම් මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (21) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට

Read Full Article
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පළමු ළමා උද්‍යානය විවෘත වෙයි

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පළමු ළමා උද්‍යානය විවෘත වෙයි 0

🕔19:15, 21.ජුනි 2018

කොළඹ සංවර්ධනය යනු එක් පිරිසකට පමණක් සීමා වූවක් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බොරලැස්ගමුව, කෙලිමඩල ළමා උද්‍යානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා. මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාශයේ මගපෙන්වීමෙන් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව

Read Full Article
බැසිල්ගේ නීතිවලට දහසය දෙනාගේ කණ්ඩායම යටත් නැහැ

බැසිල්ගේ නීතිවලට දහසය දෙනාගේ කණ්ඩායම යටත් නැහැ 0

🕔18:34, 21.ජුනි 2018

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම බැසිල් රාජපක්ෂ මහතාගේ නීතියට යටත් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී මේ බව හෙළි කෙරුණා. පා.ම. ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න,

Read Full Article
රජය ජනතාවට සංවේදී වෙයි

රජය ජනතාවට සංවේදී වෙයි 0

🕔18:20, 21.ජුනි 2018

නව දේශීය ආදායම් බදු පනත හා සංශෝධන රැසක් පිළිබඳව අමාත්‍ය මංගල සමරවීර මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කර සිටියා. වත්මන් රජය ජනතාව කෙරෙහි සංවේදීව බලන බවත් පසුගිය රජයේ ඉලක්කයක් නොමැති ගමන නිසා මුලු රටම ණය උගුලක සිරවූ බවත්

Read Full Article
ඒකාධිපති පාලනයකට යළි රට තුළ ඉඩ නොතබන බව ජනපති කියයි

ඒකාධිපති පාලනයකට යළි රට තුළ ඉඩ නොතබන බව ජනපති කියයි 0

🕔17:56, 21.ජුනි 2018

ඒකාධිපති පාලනයකට හා ආඥා දායකත්වයකට යළි රට තුළ ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා. නිකවැරටිය ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උත්සව සභාව අමතමින් සඳහන් කළේ 2015 ජනවාරි 8 වනදා

Read Full Article
අර්ජුන් අලෝෂියස් හා කසුන් පලිසේන යළි රිමාන්ඩ්

අර්ජුන් අලෝෂියස් හා කසුන් පලිසේන යළි රිමාන්ඩ් 0

🕔17:21, 21.ජුනි 2018

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් අලෝෂියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය ලබන මස පස්වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගර ගතකරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග

Read Full Article
නකල්ස් ගැන හෙළිදරව්වක්

නකල්ස් ගැන හෙළිදරව්වක් 0

🕔16:41, 21.ජුනි 2018

නකල්ස් රක්ෂිතයේ බිම් අගලක්වත් පෞද්ගලික අංශයට ලබා දී නැති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල,      

Read Full Article
උප පොලිස් පරික්ෂකවරයෙකුට වසර තුනක සිර දඩුවම්

උප පොලිස් පරික්ෂකවරයෙකුට වසර තුනක සිර දඩුවම් 0

🕔15:35, 21.ජුනි 2018

උප පොලිස් පරික්ෂකවරයෙකුට කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිත වසර තුනක සිර දඩුවම් නියම කළා. ඒ ව්‍යාජ ලේඛනයක් ඉදිරිපත් කර සැකකරුවෙකුට ඇප ලබාදීම සදහා අධිකරණය පෙළඹවීම ඇතුලු චෝදනා තුනකට වරදකරුවෙකුවීම හේතුවෙන්. ඊට අමතරව රුපියල් විසිනව දහස් පන්සියයක දඩයක්ද නියමකර තිබෙනවා. 2007

Read Full Article
කූපර් වැඩ අරඹයි

කූපර් වැඩ අරඹයි 0

🕔14:19, 21.ජුනි 2018

සුක්ෂම ලෙස පවත්වාගෙන ගිය ගංජා ජාවාරමක් හෙළිකිරීමට කූපර් නැමැති නිල සුනඛයා සමත්වුණා. පොලිස් නිලසුනඛ අංශයේ පුහුණුව ලබා විසිර යාමෙන් පසු එම සුනඛයා සිදුකළ පළමු රාජකාරිය මෙය බවයි පොලිසිය පවසන්නේ. අංකුඹුර නගරයේ නිමි ඇදුම් අලෙවි සැලක මහන මැෂිමක් යට සඟවා තිබු

Read Full Article
2018 FIFA : මොරොක්කෝවට එරෙහි ජයග‍්‍රාහී ගෝලය රොනාල්ඩෝගෙන්

2018 FIFA : මොරොක්කෝවට එරෙහි ජයග‍්‍රාහී ගෝලය රොනාල්ඩෝගෙන් 0

🕔12:58, 21.ජුනි 2018

පාපන්දු ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින ආසියා කණ්ඩායම් වලින් ඉහළ දක්ෂතා දක්නට ලැබෙනවා.  රුසියාවේ පැවැත්වෙන තරඟාවලියේ A ඛාන්ඩය යටතේ සවුදි අරාබියාව සමග පැවති තරගයෙන් ගෝල එකට බින්දුවක් ලෙස ජය හිමිකර ගත්තේ උරුගුවේ කණ්ඩායමයි. තරගාවලියේ B ඛාන්ඩය යටතේ පැවති තරගයෙන් මොරොක්කෝ

Read Full Article

Default