Back to homepage

Posts From ITN News Editor

JF 17 යානා නිෂ්පාදනය කිරීමට චීනය සහ පකිස්ථානය පියවර

JF 17 යානා නිෂ්පාදනය කිරීමට චීනය සහ පකිස්ථානය පියවර 0

🕔09:38, 13.මාර්තු 2019

චීනය සහ පකිස්ථානය අතර ඒකාබද්ධ වැඩපිළිවෙලක් ආරම්භ වුණා. ප‍්‍රහාරක ජෙට් යානා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය වේගවත් කිරීමයි අරමුණ. ජේ එෆ් 17 යානා නිෂ්පාදනය කිරීමට චීනය සහ පකිස්ථානය පියවර ගෙන තිබෙනවා. දෙරටේ ආරක්ෂක අංශවල ශක්තිය ඉහළ නැංවීමටත් ඉන් හැකියාවක් ලැබෙන බවයි බලධාරීන්

Read Full Article
නාවික හමුදාව ඒකාබද්ධ ආරක්ෂක අභ්‍යාසයක

නාවික හමුදාව ඒකාබද්ධ ආරක්ෂක අභ්‍යාසයක 0

🕔09:25, 13.මාර්තු 2019

ඒකාබද්ධ ආරක්ෂක අභ්‍යාසයකට එක්වන බව ශ‍්‍රී ලංකා නාවික හමුදාව ප‍්‍රකාශ කළා. ඒ ඔස්ටෙ‍්‍රිලියා නාවික හමුදාව සමග. පැසිපික් අභ්‍යාසය අතරතුර ශ‍්‍රි ලංකා නාවික හමුදා මැරීන් බලකාය ඊට එක්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. ත‍්‍රිකුණාමලය සහ කොළඹ ආශ‍්‍රිතව අභ්‍යාස රැසක් පැවැත්වෙන බව නාවික හමුදා

Read Full Article
ඇමරිකා තානාපති නිලධාරින් පිටුවහල් කිරීමට වෙනිසියුලාවෙන් තීරණයක්

ඇමරිකා තානාපති නිලධාරින් පිටුවහල් කිරීමට වෙනිසියුලාවෙන් තීරණයක් 0

🕔09:16, 13.මාර්තු 2019

ඇමරිකා තානාපති නිලධාරින්ට රටින් පිටවන ලෙසට වෙනිසියුලා රජය දැනුම් දුන්නා. ඒ සඳහා පැය 72 ක කාලයක් ලබාදී තිබෙනවා. මේ වනවිට වෙනිසියුලාවේ මතුව පවතින්නේ අර්බුදකාරී වාතාවරණයක්. විපක්ෂයේ උද්ඝෝෂණ ඉහළ යාමත් ඊට හේතුවී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ඇමරිකාව ඇතුලු රටවල්

Read Full Article
නියඟයෙන් පොල් කර්මාන්තයට එල්ලවූ බලපෑම අවම කිරිම සදහා පුළුල් වැඩසටහනක්

නියඟයෙන් පොල් කර්මාන්තයට එල්ලවූ බලපෑම අවම කිරිම සදහා පුළුල් වැඩසටහනක් 0

🕔09:11, 13.මාර්තු 2019

නියඟයෙන් පොල් කර්මාන්තයට එල්ලවූ බලපෑම අවම කිරිම සදහා පුළුල් වැඩසටහනක් ක‍්‍රියාත්මක කළ බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. සහනාධාර ලබාදීම හා නොමිලේ පොල් පැල ලබාදීමත් ඊට අයත්. කුරුණෑගල ඇතුලු දිස්ත‍්‍රික්වල පර්යේෂණ ද සිදුකර තිබෙනවා. ගෙවතු වගා වැඩසටහන් ආරම්භ

Read Full Article
පස්වරුවේ ප‍්‍රදේශ රැසකට වැසි

පස්වරුවේ ප‍්‍රදේශ රැසකට වැසි 0

🕔09:08, 13.මාර්තු 2019

පස්වරුවේ ප‍්‍රදේශ රැසකට වැසි හටගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. මධ්‍යම, දකුණ සහ සබරගමුව පළාත් ද ඊට අයත්. ඇතැම් ස්ථාන වලට මිලි මීටර 75 ක පමණ තද වැසි හටගැනීමේ හැකියාවක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං

Read Full Article
කොංගෝ රාජ්‍යයේ වාර්ගික ගැටුම් උත්සන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ වාර්ගික ගැටුම් උත්සන්න වෙයි 0

🕔09:04, 13.මාර්තු 2019

කොංගෝ රාජ්‍යයේ ගැටුම් උත්සන්න වුණා. පසුගිය දිනවල පැවැති වාර්ගික අර්බුද හේතුවෙන් 500 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි ජගත් සංවිධානය සඳහන් කළේ. ඒවා වැළැක්වීම සඳහා ආරක්ෂක අංශ යෙදවීමට රජය පියවර ගත්තා. කෙසේවෙතත් ඔවුන්ගේ කි‍්‍රයාකාරකම් අසාර්ථකවී තිබෙනවා. ඇතැම් ප‍්‍රදේශ වලින් ජනතාව

Read Full Article
කෘෂිකර්මාන්තයේ දියුණුවට චීනයේ සහය

කෘෂිකර්මාන්තයේ දියුණුවට චීනයේ සහය 0

🕔09:02, 13.මාර්තු 2019

කෘෂිකර්මාන්තය සංවර්ධනය සඳහා සහය ලබාදෙන බව චීනය ප‍්‍රකාශ කළා. ඒ චීනයේ සිටින ශ්‍රී‍්‍ර ලංකා තානාපති ආචාර්ය කරුණසේන කොඩිතුවක්කු මහතා හා චීන කෘෂිකර්ම උප අමාත්‍ය ආචාර්ය යූ ඩොන්යූ මහතා අතර පැවැති සාකච්ඡාවේදී. අංශ ගණනාවක් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුවුණා. කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් නිලධාරීන්

Read Full Article
ති‍්‍රපිටකය ලෝක උරුමයක් ලෙස ඉල්ලා යුනෙස්කෝ සංවිධානයට යෝජනාවක්

ති‍්‍රපිටකය ලෝක උරුමයක් ලෙස ඉල්ලා යුනෙස්කෝ සංවිධානයට යෝජනාවක් 0

🕔08:56, 13.මාර්තු 2019

ති‍්‍රපිටකය ලෝක උරුමයක් ලෙස ඉල්ලා යුනෙස්කෝ සංවිධානයට යෝජනාවක් ඉදිරිපත් කරන බව ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතා ප‍්‍රකාශ කළා. එය භාරදීම ලබන 23 වෙනිදා සිදුවන්නේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. ලබන සෙනසුරාදා සිට ඒ වෙනුවෙන් දීප ව්‍යාප්ත වැඩසටහනක් කි‍්‍රයාත්මක කරන

Read Full Article
බෙ‍්‍රක්සිට් යෝජනාවට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී යළි පරාජය

බෙ‍්‍රක්සිට් යෝජනාවට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී යළි පරාජය 0

🕔08:50, 13.මාර්තු 2019

අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ ඉදිරිපත් කළ බෙ‍්‍රක්සිට් යෝජනාව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවෙන් යළි ප‍්‍රතික්ෂේප වුණා. ඊට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 242 ක්. විපක්ෂව ඡන්ද 391 ක් ලැබී තිබෙනවා. ඒ අනුව ඡන්ද 149 කින් දෙවන වරටත් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී යෝජනාව පරාජයට පත්වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය

Read Full Article
ඉදිරි මාස 9 ඇතුලත අලුත් ව්‍යාපෘති විසි දහසක්

ඉදිරි මාස 9 ඇතුලත අලුත් ව්‍යාපෘති විසි දහසක් 0

🕔08:43, 13.මාර්තු 2019

නව ව්‍යාපෘති විසිදහසක් මේ වසරේ ආරම්භ කරන බව අමාත්‍යය දයා ගමගේ මහතා ප‍්‍රකාශ කළා. ජනතාව සවිබල ගැන්වීමයි මූලික අරමුණ. වසර තුනක් තුළ ව්‍යාපෘති පනස් දහසක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. අඩු ආදායම්ලාභීන්ගේ ආර්ථිකය ඉහළ නැංවීමටත් ඉන් හැකි වන බව අමාත්‍යවරයා

Read Full Article

Default