Back to homepage

Posts From ITN News Editor

රාජ්‍ය ආයතනවල බුලත්විට හා දුම්කොළ ආශ‍්‍රිත නිෂ්පාදන තහනම්

රාජ්‍ය ආයතනවල බුලත්විට හා දුම්කොළ ආශ‍්‍රිත නිෂ්පාදන තහනම් 0

🕔14:47, 13.මාර්තු 2019

රාජ්‍ය ආයතන පරිශ‍්‍ර තුළ බුලත්විට, දුම්කොළ සහ පුවක් ආශ‍්‍රිත නිෂ්පාදන භාවිතය සහ අලෙවිය තහනම් කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒ සදහා විධිවිධාන සැලසීමට රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛයක් නිකුත් කිරිම සදහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා යෝජනාවක් ඉදිරිපත් කලා. බුලත්විට, දුම්කොළ සහ

Read Full Article
අය වැය යෝජනා ක්‍රියාත්මක කිරීමට අනු කමිටු 6ක්

අය වැය යෝජනා ක්‍රියාත්මක කිරීමට අනු කමිටු 6ක් 0

🕔14:04, 13.මාර්තු 2019

අය වැය යෝජනා කඩිනමින් ක‍්‍රියාත්මක කොට යථාර්ථයක් බවට පක්කිරීම සඳහා තමා විසින් අනු කමිටු 6ක් පත් කරන බවත් දැනටමත් ඉන් එක් කමිටුවක් පත්කොට ඇති බවත් මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි. අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට ඇත්තේ මාස 7ක් වැනි සුළු

Read Full Article
එංගලන්තයට එරෙහි තරගාවලිය ජයග්‍රහණය කිරීමට විශේෂ සැලැස්මක්

එංගලන්තයට එරෙහි තරගාවලිය ජයග්‍රහණය කිරීමට විශේෂ සැලැස්මක් 0

🕔13:22, 13.මාර්තු 2019

සංචාරක එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කිරීමට විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසනවා. ලබන 16 වනදා පැවැත්වෙන තරගාවලිය පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වීමෙන් අනතුරුවයි ඇය මේ බව කියාසිටියේ.

Read Full Article
පාකිස්ථානය ඉන්දිය චිත‍්‍රපට ප‍්‍රතික්ෂේප කරයි

පාකිස්ථානය ඉන්දිය චිත‍්‍රපට ප‍්‍රතික්ෂේප කරයි 0

🕔12:02, 13.මාර්තු 2019

පාකිස්ථාන සිනමා ශාලාවල ඉන්දීය චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කිරිම තහනම් කර තිබෙනවා. දෙරට අතර පවතින ගැටුම්කාරී තත්වය හේතුවෙන් මෙම තීරණයට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා ප‍්‍රකාශකළේ. බොහෝදුරට එය තාවකාලික තීරණයක් විය හැකි බව ද එම වාර්තාවල දැක්වෙනවා. පාකිස්ථාන සටන්කාමීන් ඉන්දීය ආරක්ෂක

Read Full Article
ජගත් මානව හිමිකම් සැසිවාරයට විදේශ ඇමති ඇතුලු පස් දෙනෙක්

ජගත් මානව හිමිකම් සැසිවාරයට විදේශ ඇමති ඇතුලු පස් දෙනෙක් 0

🕔11:41, 13.මාර්තු 2019

මානව හිමිකම් පිලිබද මහකොමසාරිස්වරියගේ කාර්යාලය සකස්කළ ශ‍්‍රී ලංකාව පිලිබද වාර්තාව සලකා බැලීම ලබන 20 වනදා සිදුකරන බව විදේශ අමාත්‍යාංශය ප‍්‍රකාශකළා. ඒ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේදී. ශ්‍රී ලංකාවේ සංහිදියාව , වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරිම සම්බන්ධයෙන් කරුණු වාර්තාවට

Read Full Article
සාමාන්‍ය පෙළ විභාග ප‍්‍රතිඑල ඉදිරි සති දෙක ඇතුලත

සාමාන්‍ය පෙළ විභාග ප‍්‍රතිඑල ඉදිරි සති දෙක ඇතුලත 0

🕔11:09, 13.මාර්තු 2019

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඑල ඉදිරි සති දෙක ඇතුලත නිකුත්කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා ප‍්‍රකාශ කළා. ප‍්‍රතිඑල ලේඛන සකස් කිරිමේ කටයුතු මේවන විට ආරම්භ කර ඇති බවයි කොමසාරිස්වරයා කියා සිටියේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගය

Read Full Article
රන්ජන්ට එරෙහි නඩුව ජුනි මස 12 වනදා යළි කැදවීමට නියෝග

රන්ජන්ට එරෙහි නඩුව ජුනි මස 12 වනදා යළි කැදවීමට නියෝග 0

🕔10:47, 13.මාර්තු 2019

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහි නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද(13) විභාගයට ගැනුණා. අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි නඩුව විභාගයට ගැනුණේ. රූපවාහිනි නාලිකාවක විකාශය වූ වැඩසටහනකදී රන්ජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පැවති

Read Full Article
හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ අදත් CIDයට

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ අදත් CIDයට 0

🕔10:41, 13.මාර්තු 2019

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (13) දිනයේද පැමිණියා. කරන්නාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ප්‍රකාශයක් ලබාදීම සදහායි. තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදිම සදහා පැමිණෙන ලෙස කළ දැනුම්දීමකට අනුවයි ඒ මහතා

Read Full Article
වත්මන් පාර්ලිමේන්තුව ගැන ආඩම්බර විය හැකි බව අගමැති කියයි

වත්මන් පාර්ලිමේන්තුව ගැන ආඩම්බර විය හැකි බව අගමැති කියයි 0

🕔10:30, 13.මාර්තු 2019

අධිකරණය, ස්වාධීන කොමිෂන් සභා ඇතුළු ආයතනවලට ස්වාධීනට කටයුතු කිරීමට අවස්ථාව ලබාදී තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ස්වාධීන ආයතනයක් බව පෙන්වා තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා අද (13) පාර්ලිමේන්තුවේ දී අයවැය 2019 කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මේ බව පැවසී ය. ”ඊයේ ආණ්ඩුව

Read Full Article
ධීවර ජනතාව වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක්

ධීවර ජනතාව වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක් 0

🕔10:13, 13.මාර්තු 2019

ධීවර ජනතාව වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කළ බව අමාත්‍ය පී හැරිසන් මහතා ප‍්‍රකාශකළා. ඒ ධීවර පියස වැඩසටහන යටතේ. නිවසක් ඉදිකිරිම සදහා ලක්ෂ තුනක ආධාර මුදලක් ලබාදීමටයි කටයුතු යොදා තිබෙන්නේ. අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් ලබාදෙන මුදල රුපියල් ලක්ෂයක්. මෙවර අයවැයෙන් ද ඒ

Read Full Article

Default