පාස්කු ප්රහාරයෙන් පසු ජනතාව සමගි වුවද,දේශපාලනික ජාතිවාදීන් එය බිද දමන බව අගමැති පවසයි 0
පාස්කු ඉරිදා ප්රහාරයෙන් පසු රටේ සියලු ජන කොටස් එකමුතු වූ නමුත් සංවිධානාත්මකව සිදු කළ දේශපාලනික ජාතිවාදී ක්රියා හරහා එම එකමුතුව බිද දැමීමට කටයුතු කරමින් සිටින බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රිවරුන් සමග පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ සාකච්ඡාවකින්