Back to homepage

Posts From ITN News Editor

”ඇසිදිසි”ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ

”ඇසිදිසි”ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ 0

🕔14:31, 15.මාර්තු 2019

ජනමාධ්‍යවේදින් 109 දෙනෙකු සදහා ඇසිදිසි ශිෂ්‍යත්ව පිරිනැමීම පෙරවරුවේදී සිදුවුණා. ඒ ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා සදහා රුපියල් ලක්ෂ දෙකක ශිෂ්‍යත්වයක් පිරිනමා තිබෙනවා. කෙටිකාලීන හෝ දිගුකාලීන සහතික පත‍්‍ර පාඨමාලා , ඩිප්ලෝමා සහ උසස්

Read Full Article
අයිස් සහ කේරල ගංජා තොගයක් අත්අඩංගුවට

අයිස් සහ කේරල ගංජා තොගයක් අත්අඩංගුවට 0

🕔11:52, 15.මාර්තු 2019

අයිස් සහ කේරල ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා. ඒ මිරිහාන ගංගොඩවිල මංසන්ධියේදී. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් කැබ් රථයක් නවතා පරීක්ෂා කිරිමට යාමේදී එය නොනවත්වා ධාවනය කර තිබෙනවා. පසුව එහ ලුහුබැඳ ගොස් පරීක්ෂා කිරීමේ දී

Read Full Article
බංගලිදේශය නවසීලන්ත කි‍්‍රකට් තරග සංචාරය අවලංගු කරයි

බංගලිදේශය නවසීලන්ත කි‍්‍රකට් තරග සංචාරය අවලංගු කරයි 0

🕔11:41, 15.මාර්තු 2019

නවසීලන්තයේ පැවැත්වෙන කි‍්‍රකට් තරග සංචාරය අත්හැර දැමු බව බංගලිදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලය ප‍්‍රකාශ කළා. ඒ ක‍්‍රයිස් චර්ච් දේවස්තාන දෙකකට එල්ලවූ වෙඩි ප‍්‍රහාර හේතුවෙන්. බංගලිදේශ කි‍්‍රකට් කන්ඩායම ද එම අවස්ථාවේදි දේවස්ථානයක රැඳී සිටිමින් දේව මෙහෙයක නිරතව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා

Read Full Article
යාන්ති‍්‍රක කියත් ලියාපදිංචිය අදින් අවසන්

යාන්ති‍්‍රක කියත් ලියාපදිංචිය අදින් අවසන් 0

🕔11:11, 15.මාර්තු 2019

යාන්ති‍්‍රක කියත් හෙවත් චේන් සෝ යන්ත‍්‍ර ලියාපදිංචි කිරිම සදහා ලබාදි තිබු කාලය අදින්(15) අවසන් වනවා. ලියාපදිංචි කිරිම පසුගිය 28 වනදායින් අවසන් වීමට නියමිතව තිබූ අතර පසුව එය දීර්ඝ කිරිමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කළා. ආසන්නතම පොලිස් ස්ථානයෙන් ලියාපදිංචිය සිදු කිරිමට ඒ

Read Full Article
සිසු සැරියට අලුතින් බස් රථ 100ක්

සිසු සැරියට අලුතින් බස් රථ 100ක් 0

🕔10:15, 15.මාර්තු 2019

පාසල් සිසුන්ගේ ගමනා ගමන පහසුව අරමුණු කර ගනිමින් ‘සිසු සැරිය’ සේවාව සඳහා බස් රථ සියයක් මේ වසරේ ධාවනයට එක් කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ජනක මල්ලිකාරච්චි මහතා පැවසීය. පාසල් ළමුන්ගේ ප්‍රමාණය වැඩිවීමත් සමඟ දැනට ක්‍රියාත්මක වන බස්රථ

Read Full Article
අධ්‍යාපනය ගුණාත්මකභාවයට හැරවිය යුතුයි

අධ්‍යාපනය ගුණාත්මකභාවයට හැරවිය යුතුයි 0

🕔10:14, 15.මාර්තු 2019

අධ්‍යාපනය ගුණාත්මකභාවයට හැරවිය යුතුයි. මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙන්නේ අධ්‍යාපනයට අවශ්‍ය ඉඩකඩ පුළුල් කිරීමයි යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා අද (15)පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ,අධ්‍යාපන අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමිනි. ”පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැදගත් වෙනවා.

Read Full Article
සුරක්ෂිත පරිසරයක ජීවත්වීමේ වැදගත්කම ජනපති කෙන්යාවේ සිට ලොවට පෙන්වා දෙයි

සුරක්ෂිත පරිසරයක ජීවත්වීමේ වැදගත්කම ජනපති කෙන්යාවේ සිට ලොවට පෙන්වා දෙයි 0

🕔18:16, 14.මාර්තු 2019

සුරක්ෂිත පරිසරයක ජීවත් වීමට ඇති අයිතිය සහතික කිරීම සහ තිරසර ගෝලීය ආර්ථික දර්ශක මත පදනම් වූ පරිසර හිතකාමී ආර්ථික ප්‍රවණතා හදුන්වාදීම අද දවසේ සියලු දෙනාගේ ප්‍රධාන වගකීමක් වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත්

Read Full Article
වැවිලි බෝග ක්ෂේත්‍රයේ සංවර්ධනයට ඩොලර් මිලියන පහක ආයෝජනයක්

වැවිලි බෝග ක්ෂේත්‍රයේ සංවර්ධනයට ඩොලර් මිලියන පහක ආයෝජනයක් 0

🕔17:39, 14.මාර්තු 2019

වැවිලි ක්ෂේත‍්‍රයේ සංවර්ධනයට පසුගිය වසර තුළ ඇමරිකා ඩොලර් මිලියන පහක මුදලක් ආයෝජනය කර ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ප‍්‍රකාශ කළා. තේ , රබර් , පොල් ඇතුළු ප‍්‍රධාන වැවිලි භෝග ක්ෂේත‍්‍ර සංවර්ධනයට පියවර ගෙන තිබෙනවා. කෘෂිකර්ම සංවර්ධනය සදහා වන

Read Full Article
කැවුමාට සහය දුන් කාන්තාවක් වැටලීමට පොලිසිය ජනතා සහය පතයි

කැවුමාට සහය දුන් කාන්තාවක් වැටලීමට පොලිසිය ජනතා සහය පතයි 0

🕔17:18, 14.මාර්තු 2019

කැලුම් ඉන්දික සම්පත් නොහොත් කැවුමා නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ සැකකාරියක් අත්අඩංගුවට ගැනිම සදහා පොලිසිය මහජන සහය පතනවා. මහඋඩුවගේ දොන් ඉරෝෂා නිල්මිනි පෙරේරා හෙවත් තුෂාරි නැමති එම කාන්තාව මොරටුව කටුබැද්ද ප‍්‍රදේශයේ පදිංචිකාරිණියක්. 47 හැවිරිදි සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ බවයි

Read Full Article
චන්දික හතුරුසිංහ යළි දිවයිනට කැඳවයි

චන්දික හතුරුසිංහ යළි දිවයිනට කැඳවයි 0

🕔17:16, 14.මාර්තු 2019

ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා මෙරටට යළි කැඳවීමට ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දකුණු අපි‍්‍රකාව සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලියෙන් පසු ඔහු යළි දිවයිනට කැඳවීමයි සැළසුම. දකුණු අපි‍්‍රකාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරඟ දෙක සදහා

Read Full Article

Default