Back to homepage

Posts From ITN News Editor

ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියේ ජය ඔස්ටෙ‍්‍රිලියාවට

ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියේ ජය ඔස්ටෙ‍්‍රිලියාවට 0

🕔10:52, 14.මාර්තු 2019

ඉන්දියාව සමග පැවති පස්වන එක්දින ක‍්‍රිකට් තරගය ලකුණු 35 කින් ජයගැනීමට ඔස්ටෙ‍්‍රිලියා කණ්ඩායම සමත්වුණා. කාසියේ වාසිය දිනූ ඔස්ටෙ‍්‍රිලියා කණ්ඩායම පලමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ. ඒ අනුව පන්දුවාර 50 අවසානයේ කඩුලු නවයකට ඔස්ටෙ‍්‍රිලියා පිතිකරුවන් ලකුණු 272 ක් රැස්කළා. පන්දු යැවීමේදී බුවනේෂ්වර්

Read Full Article
ආර්ථික ව්‍යුහයේ වෙනස්කම් සඳහා අඬිතාලමක් දමා තිබෙනවා

ආර්ථික ව්‍යුහයේ වෙනස්කම් සඳහා අඬිතාලමක් දමා තිබෙනවා 0

🕔10:47, 14.මාර්තු 2019

ආර්ථික ව්‍යුහයේ වෙනස්කම් සඳහා අග්‍රාමාත්‍යතුමා අඬිතාලමක් දමා තිබෙන බවත් දැනුම පදනම් වූ සමාජ ආර්ථික වෙළඳපොළ ක්‍රමයක් සැකසීමට කටයුතු කරන බවත් පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. අමාත්‍යවරයා අද (14) පාර්ලිමේන්තුවේ දී

Read Full Article
යේමනයේ සෞදි හමුදාවලට ආධාර නැවැත්වීමේ යෝජනාවට ඇමරිකා සෙනෙට් මණ්ඩල අනුමැතිය

යේමනයේ සෞදි හමුදාවලට ආධාර නැවැත්වීමේ යෝජනාවට ඇමරිකා සෙනෙට් මණ්ඩල අනුමැතිය 0

🕔10:28, 14.මාර්තු 2019

යේමනයේ රැදි සිටින සෞදි හමුදාවලට සහාය ලබාදීම වැළැක්වීමේ යෝජනාවකට ඇමරිකා සෙනට් මණ්ඩල අනුමැතිය හිමිවුණා. ඇමරිකා සහාය ඇතිව සෞදි හමුදා යේමනයේ සිදුකරන පහරදීම්වලින් සිවිල් වැසියන් ඝාතනය සහ මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් ඇමරිකාවට චෝදනා එල්ල වනවා. ඒවා සැළකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹෙන්නට

Read Full Article
කේරළ ගංජා සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

කේරළ ගංජා සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට 0

🕔10:11, 14.මාර්තු 2019

කුරුදුවත්ත හැටේවත්ත ප‍්‍රදේශයේ දී කේරළ ගංජා සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා. කුරුදුවත්ත පොලිසියේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මතයි වැටලීම සිදුකර තිබෙන්නේ. එහිදි සැකකරුවන් සතුව තිබී කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 11යි ග‍්‍රෑම් 585ක් සොයා ගැනීමට හැකි වුණා. ඔවුන් වව්නියාව ප‍්‍රදේශයේ පදිංචිකරුවන්. අත්අඩංගුවට

Read Full Article
හලාවත – කොළඹ මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

හලාවත – කොළඹ මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට 0

🕔10:04, 14.මාර්තු 2019

හලාවත – කොළඹ ප‍්‍රධාන මාර්ගයේ පම්බල ප‍්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. අද(14) පෙරවරුවේ අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. හලාවත සිට කොළඹ දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයන් දෙදෙනා වෑන් රථයක් පසුකරයාමට උත්සාහ දැරීමේදී වෑන්

Read Full Article
පසුගිය දෙසැම්බර් මාසයේ ආනයනය කැපී පෙනෙන ලෙස පහළට

පසුගිය දෙසැම්බර් මාසයේ ආනයනය කැපී පෙනෙන ලෙස පහළට 0

🕔10:02, 14.මාර්තු 2019

පසුගිය දෙසැම්බර් මාසයේ ආනයන වියදම කැපීපෙනෙන ලෙස පහළගොස් ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එය සියයට 15යි දශම තුනක පහළයාමක්. අපනයන ආදායම සියයට එකයි දශම හතරකින් වර්ධනය වී ඇති බවයි මහ බැංකු ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. පසුගිය වසරේ සමස්ථ

Read Full Article
විපක්ෂය පාර්ලිමේන්තු බලය අල්ලන්නේ කෙසේ දැයි අගමැති  ප්‍රශ්න කරයි

විපක්ෂය පාර්ලිමේන්තු බලය අල්ලන්නේ කෙසේ දැයි අගමැති ප්‍රශ්න කරයි 0

🕔18:14, 13.මාර්තු 2019

පාර්ලිමේන්තුවේදී ඊයේ තුනෙන් එකක්වත් ඡන්දය ලබා  ගැනීමට නොහැකි වූ විපක්ෂය පාර්ලිමේන්තුවේ බලය ලබා ගන්නේ කෙසේ දැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. බොරැල්ල රථවාහන පොලිස් ස්ථානාධිපතිවරයාට මරු කැදවූ  අනතුර සම්බන්ධයයෙන් ස්වාධීනව පරීක්ෂණ පවත්වන බවද මෙහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

Read Full Article
මාලඹේ කොටුව සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරීමේ උපදේශන ගිවිසුමට අත්සන් තැබේ

මාලඹේ කොටුව සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරීමේ උපදේශන ගිවිසුමට අත්සන් තැබේ 0

🕔17:27, 13.මාර්තු 2019

මාලඹේ කොටුව සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරීමේ උපදේශන ගිවිසුමට අත්සන් තැබීම මුදල් අමාත්‍යාංශයේ දී සිදුකෙරුණා. ජපන් ජයිකා ආයතනයේ ඇමෙරිකා ඩොලර් මිලියන 1850 ක ණය ආධාර යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා. මෙහි පොලිය සියයට දශම එකක් වීම විශේෂත්වයක්. දිනෙන් දින ඉහළ යන

Read Full Article
සංවිධානාත්මක අපරාධ ගණනාවකට අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ ගණනාවකට අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට 0

🕔17:18, 13.මාර්තු 2019

මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ ගණනාවකට අවශ්‍යව සිටි බව කියන සැකකරුවෙකු විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගැනුණා. ඔහු මාකදුරේ මදූෂ් සමග ඩුබායිහි අත්අඩංගුවේ පසුවන කංජිපානි ඉම්රාන් යන අයගේ ගෝලයකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ. මොහොමඩ් සාම්මූර් ෂියාම් හෙවත් ජී

Read Full Article
මට තියෙන්නේ අධිකරණය ස්ථාපනය කිරීම පමණයි

මට තියෙන්නේ අධිකරණය ස්ථාපනය කිරීම පමණයි 0

🕔17:13, 13.මාර්තු 2019

දෙවන විශේෂ මහාධිකරණය අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් හෙට විවෘත කෙරෙනවා. ඒ අලුත්කඩේ මහාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ දීයි. බරපතල මුල්‍ය වංචා අපරාධ නඩු විභාග කිරීම සදහා විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණ තුනක් ස්ථාපිත කිරීමට රජය පියවර ගත්තා. එහි දෙවන විශේෂ මහාධිකරණයයි හෙට

Read Full Article

Default