Back to homepage

Posts From ITN News Editor

අගමැතිගෙන් ලතීෆ්ට ප්‍රශංසා

අගමැතිගෙන් ලතීෆ්ට ප්‍රශංසා 0

🕔15:51, 7.පෙබ. 2019

මත්ද්‍රව්‍ය හා ඒ ආශ්‍රිත අපරාධ මැඩලීම උදෙසා විශේෂ කාර්ය බලකාය සිදුකරන මෙහෙවර අගය කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතා වෙත සිය ප්‍රසාදය පළකර සිටිනවා. ඒ, ලතීෆ් මහතා වෙත මේ පිළිබද

Read Full Article
මාකදුරේ මධුෂ්ගේ තවත් ගෝලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට

මාකදුරේ මධුෂ්ගේ තවත් ගෝලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට 0

🕔14:51, 7.පෙබ. 2019

ප‍්‍රබල පාතාල නායක මාකදුරේ මධුෂ් සහ ඩි මංජු නැමැත්තාගේ සහායකයන් තුන් දෙනෙකු වත්තලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකින්. ඔවුන් ලග තිබි මත්පෙති 20 ක් ද පොලිසිය භාරයට ගත්තා. සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරිම සදහා ඔවුන්

Read Full Article
මදුෂ් ගැන තීරණය සාකච්ඡා මට්ටමේ

මදුෂ් ගැන තීරණය සාකච්ඡා මට්ටමේ 0

🕔17:20, 6.පෙබ. 2019

ඩුබායි රාජ්‍යයේදී අත්අංගුවට ගත් මාකදුරේ මදුෂ් නැමැති අපරාධ කල්ලි නායකයා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියා මාර්ග පිලිබද සාකච්ඡා පැවැත්වෙන බව පොලිස් මූලස්ථානය පවසනවා. මදුෂ් සමග තවත් 25 දෙනෙකු අත්අඩංගුවට ගැනුනා. මාකඳුරේ මධුෂ් ඇතුළු මෙම පිරිස ඊයේ දිනයේදී අත්අඩංගුවට ගැනුනේ කොකේන් මත්ද්‍රව්‍ය

Read Full Article
ජනපති පොලීසිය තමන් යටතට ගැනීමට හේතුව

ජනපති පොලීසිය තමන් යටතට ගැනීමට හේතුව 0

🕔17:13, 6.පෙබ. 2019

මත් උවදුර රටපුරා ව්‍යාප්ත වීම හේතුවෙන්  ජනාධිපතිතුමා පොලීසිය තමන් යටතට ගැනීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා  නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. පා.ම ශාන්ත බණ්ඩාර,  

Read Full Article
අලි මිනිස් ගැටුම විසඳීම රජයේ ප්‍රමුඛ කාර්යක් බව අගමැති කියයි

අලි මිනිස් ගැටුම විසඳීම රජයේ ප්‍රමුඛ කාර්යක් බව අගමැති කියයි 0

🕔17:00, 6.පෙබ. 2019

අලි මිනිස් ගැටුමට විසදුමක් ලබා දීමට රජය ඉහළ ප්‍රමුඛත්වයෙන් ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. අලි මිනිස් ගැටලුව පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා ප්‍රශ්න කළ අවස්ථාවේදියි අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියේ. මේ අතර ජාතික ආණ්ඩුව

Read Full Article
බොලිවියාවේ නාය යාම් වලින් 14 දෙනෙකු ජිවිතක්ෂයට

බොලිවියාවේ නාය යාම් වලින් 14 දෙනෙකු ජිවිතක්ෂයට 0

🕔16:35, 6.පෙබ. 2019

බොලිවියාවේ මෝසම් කාලගුණයත් සමග ඇති වූ නායයම්වලින් පුද්ගලයින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. එරට ලාපාස් අගනුවර ආසන්නයේ මාර්ගයකයි නායයෑම සිදුව තිබෙන්නේ. පුද්ගලියින් 34 දෙනෙකු ඉන් තුවාල ලැබුවා. අතුරුදන් වූවන් 7 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Read Full Article
ව්‍යාජ කාඩ්පත් සකස් කර මුදල් ලබා ගැනීමේ ජාවාරමක්

ව්‍යාජ කාඩ්පත් සකස් කර මුදල් ලබා ගැනීමේ ජාවාරමක් 0

🕔16:20, 6.පෙබ. 2019

ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත්වල දත්ත සොරකම් කරමින් ව්‍යාජ කාඩ්පත් සකස් කර මුදල් ලබා ගැනීමේ ජාවාරමක් පිළිබද තොරතුරු පොලීසිය හෙළිකරගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.    

Read Full Article
ජාතික ආණ්ඩු යෝජනාව නීත්‍යානුකූලයි

ජාතික ආණ්ඩු යෝජනාව නීත්‍යානුකූලයි 0

🕔16:10, 6.පෙබ. 2019

යෝජිත ජාතික ආණ්ඩු යෝජනාව නීත්‍යානුකූල බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල ස්වාමීන්වහන්සේ ද අවධාරණය කරන්නේ ජාතික ආණ්ඩු සංකල්පය තුළින් ශක්තිමත් රජයක් බිහි කිරීමට අවශ්‍ය අඩිතාලමක් ඇතිවන බවයි.    

Read Full Article
ඇමෙරිකා, උතුරු කොරියා නායක දෙවන හමුවට දින නියම වෙයි

ඇමෙරිකා, උතුරු කොරියා නායක දෙවන හමුවට දින නියම වෙයි 0

🕔16:10, 6.පෙබ. 2019

ලෝකයේම අවධානය යොමු වූ ඇමෙරිකා,  උතුරු කොරියා නායක දෙවන හමුව පැවැත්වෙන දිනය සහ ස්ථානය අද ප්‍රකාශයට පත්වුණා. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොංග්‍රස් මණ්ඩලයේ වාර්ෂික සමුළුවේදී මේ සම්බන්ධයෙන් නිවේදනය කළා. ඒ අනුව දෙවන වටයේ සාකච්ඡා ලබන 27, 28 යන දිනයන්හිදී වියට්නාමයේදී

Read Full Article
කිරි පිටිවල ඌරු තෙල් ?

කිරි පිටිවල ඌරු තෙල් ? 0

🕔16:05, 6.පෙබ. 2019

ආනයනික කිරිපිටිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පළ කෙරුණා. ඒ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී ද කරුණු පැහැදිලි කළා.

Read Full Article

Default