පරිසරය රැක්කේ නැත්නම් රටම කාන්තාරයක් වන බව ජනපති පෙන්වා දෙයි 0
පරිසරය රැක ගැනීමට අසමත් වුවහොත් ඉදිරි වසර 15, 20 තුළ රට කාන්තාරයක් බවට පත්වීම වැළැක්විය නොහැකි බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. මහනුවර දුනුමඩලාව ප්රදේශයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. මහනුවර මහ නගර සභාවට අයත් දුනුමඩලාව රක්ෂිතයේ