Back to homepage

Posts From ITN News Editor

ති‍්‍රපිඨකය ලෝක උරුමයක් කිරිමේ යෝජනාව අද නිල වශයෙන් ඉදිරිපත් කෙරේ

ති‍්‍රපිඨකය ලෝක උරුමයක් කිරිමේ යෝජනාව අද නිල වශයෙන් ඉදිරිපත් කෙරේ 0

🕔08:44, 23.මාර්තු 2019

ථෙරවාදි ති‍්‍රපිඨකය ලෝක උරුමයක් කෙරෙන යෝජනාව නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිිරිමේ ජාතික පුණ්‍යෝත්සවය අද(23) පස්වරුවේ පැවැත්වෙනවා. ඒ අතිපූජ්‍ය නෛ‍්‍රයිනිකායික මහනායක හිමිපාණන් වහන්සේලා පු‍්‍රමුඛ මහ සංඝරත්නයේ ප‍්‍රධාන්තවයෙන් සහ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් ශ්‍රී‍්‍ර දළදා මාළිගා මහ මුළුවේදි. පුණ්‍ය මහෝත්සවයට භික්ෂුන්

Read Full Article

0

🕔18:11, 22.මාර්තු 2019

වියලි කාලගුණික තත්ත්වයට පිළියමක් ලෙස ප්‍රථම වරට අද දිවයිනට කෘතීම වැසි….. මාඋස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශය ඉලක්ක කරගනිමින් නියමු ව්‍යාපෘතිය ඇරඹේ.     වැසි රහිත කාලගුණික තත්ත්වයන් යටතේ ජල විදුලි නිෂ්පාදනයට බලපානු ලබන ගැටලු අවම කිරීම සඳහා කෘතිම වැසි ඇතිකිරීමේ ව්‍යාපෘතියක්

Read Full Article
විස්ස ගැන එජාප හා ජවිපෙ අතර සාකච්ඡා

විස්ස ගැන එජාප හා ජවිපෙ අතර සාකච්ඡා 0

🕔17:21, 22.මාර්තු 2019

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාව පිළිබද එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අතර සාකච්ඡාවක් අද (22) පස්වරුවේ පැවැත්වුණා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි එය පැවැත්වුණේ. මෙම සාකච්ඡාවට එක්සත් ජාතික  පක්ෂය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා

Read Full Article
මහනුවර හෙට කසාවතින් වැසී යයි

මහනුවර හෙට කසාවතින් වැසී යයි 0

🕔17:15, 22.මාර්තු 2019

ත්‍රිපිටකාභිවන්දනා සතියේ අවසන් උත්සවය භික්ෂූන් වහන්සේ පන්දහසක් නමකගේ සහභාගීත්වයෙන් මහනුවරදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතිනවා. ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ලේඛන ගතකිරීමට අදාළ යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමගේ ප්‍රධානත්වයෙන් මෙහිදී ඉදිරිපත් කෙරෙනවා. ත්‍රිපිටකාභිවන්දනා සතිය වෙනුවෙන් තවදුරටත් දිවයිනේ මෙන්ම විදේශයන්හීද

Read Full Article
කෝටි පන්සියයේ දියමන්ති සොරකමට අත්අඩංගුවට ගත් සැකකරු යළි රිමාන්ඩ්

කෝටි පන්සියයේ දියමන්ති සොරකමට අත්අඩංගුවට ගත් සැකකරු යළි රිමාන්ඩ් 0

🕔16:44, 22.මාර්තු 2019

රුපියල් කෝටි 500 දියමන්තිය සමග අත්අඩංගුවට ගත් කැලුම් ඉන්දික හෙවත් කැවුමා ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ සැකකරු මහර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව. ඩුබායි හි අත්අඩංගුවේ පසුවන මාකදුරේ මධුෂ්ගේ සැලැස්මකට අනුව මෙම දියමන්තිය කොල්ලකා තිබෙනවා. පසුව

Read Full Article
රුපියල තවත් ශක්තිමත් වෙයි

රුපියල තවත් ශක්තිමත් වෙයි 0

🕔16:38, 22.මාර්තු 2019

රුපියලේ අගය ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ලෝක ආර්ථික පරිවර්තනය හමුවේ පසුගිය වසර තුළ ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය වුණා. ශ්‍රී ලංකා මහ බැංකුව මෙම විනිමය අර්බුදයට විසදුම් ලෙස කෙටිකාලීන හා දිගුකාලීන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා. එහි

Read Full Article
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සැලසුම් පිලිබද විශේෂ සාකච්ඡාවක්

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සැලසුම් පිලිබද විශේෂ සාකච්ඡාවක් 0

🕔16:07, 22.මාර්තු 2019

එළඹෙන  ක්‍රිකට් ලෝක කුසලාන  තරගාවලියේ සැලසුම් පිලිබද විශේෂ සාකච්ඡාවක් තේරිම් කමිටු සභාපති අසන්තද මෙල් මහතා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර මේ වන විට පැවැත්වෙනවා. එළඹෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනිම වෙනුවෙන් විශේෂ ක්‍රිකට් තරගාවලියක්

Read Full Article
උණුසුම් කාලගුණය පිළිබදව අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය පිළිබදව අවවාදාත්මක නිවේදනයක් 0

🕔14:41, 22.මාර්තු 2019

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබදව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ හෙට (23) දිනය වෙනුවෙන්. වයඹ පලාතේත් මන්නාරම , කිලිනොච්චිය සහ මුලතිව් දිස්ති‍්‍රක්වල බොහෝ ප‍්‍රදේශ වලට හෙට (23) උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතිනවා. වව්නියාව , ති‍්‍රකුණාමලය , හම්බන්තොට සහ

Read Full Article
අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක භාවය සුරක්ෂිත කිරිමට නව වැඩපිලිවෙලක්

අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක භාවය සුරක්ෂිත කිරිමට නව වැඩපිලිවෙලක් 0

🕔14:14, 22.මාර්තු 2019

අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවය තහවුරු කිරිමට සැලසුම් කර තිබෙනවා. අධ්‍යාපනව සුපරීක්ෂණ සේවාව පිහිටුවීම එහි එක් අරමුණක් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ. ඒ වෙනුවෙන් කැබිනට් මන්ඩල අනුමැතිය ද හිමිවුණා. සාමාන්‍ය අධ්‍යාපන පද්ධතියේ තිරසර සංවර්ධනයක් ඇතිකිරිම සහ පාසල් ක්ෂේත‍්‍රයේ අධ්‍යාපන ඇගයිම් සංචිතයක් ප‍්‍රවර්ධනය

Read Full Article
ශ්‍රී ලංකා සංවර්ධන දැල්පන්දු කණ්ඩායමට ජය

ශ්‍රී ලංකා සංවර්ධන දැල්පන්දු කණ්ඩායමට ජය 0

🕔14:00, 22.මාර්තු 2019

සිංගප්පුරු ඇකඩමි දැල්පන්දු කණ්ඩායම සමග පැවති තරගයෙන් ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා සංවර්ධන දැල්පන්දු කණ්ඩායම සමත් වුණා. තරගය පනාගොඩ යුදහමුදා කදවුරේ ගෘහස්ත ක්‍රිඩාපිටියේදී පැවත්වුණා. එහිදි ලකුණු 72කට 76ක් ලෙස ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා සංවර්ධන දැල්පන්දු කණ්ඩායමට හැකි වුණා. සිංගප්පුරු ඇකඩමි දැල්පන්දු

Read Full Article

Default