Back to homepage

Posts From ITN News Editor

හෙට සහ අනිද්දා ප්‍රදේශ කිහිපයක ගිගුරුම් සහිත වැසි

හෙට සහ අනිද්දා ප්‍රදේශ කිහිපයක ගිගුරුම් සහිත වැසි 0

🕔11:42, 16.මාර්තු 2019

හෙට(17) සහ අනිද්දා (18) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ තත්ත්වයක් පවතින බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. බස්නාහිර,සබරගමුව, වයඹ,මධ්‍යම,ඌව සහ දකුණ යන පළාත්වල හෙට(17) හා අනිද්දා (18) පස්වරුවේදී වැසි ඇතිවිය හැකියි. අද (16) දිනයේ සබරගමුව, බස්නාහිර සහ

Read Full Article
භූගතව පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

භූගතව පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි 0

🕔11:31, 16.මාර්තු 2019

දංකොටුව නගරයේ සුපිරි නිවසක් තුළ භූගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට වයඹ පළාත් සුරාබදු විශේෂ වැටලීම් ඒකකය කටයුතු කළා. එහිදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනා. ගෝඩා බැරල් 17 ක්, නීති විරෝධී මත්පැන් ලීටර් 566 ක් සහ එම මත්පැන්

Read Full Article
කර්මාන්ත ක්ෂේත්‍රය වඩාත් පුළුල් විය යුතුයි

කර්මාන්ත ක්ෂේත්‍රය වඩාත් පුළුල් විය යුතුයි 0

🕔11:21, 16.මාර්තු 2019

කර්මාන්ත ක්ෂේත්‍රය විවිධ අංශ ඔස්සේ වඩාත් පුළුල් විය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා.  කාර්මික සංවර්ධන මණ්ඩලයේ 50 වන සංවත්සර උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.   කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිල ලාංඡනය එළිදැක්වීමද සිදු කෙරුණේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. කාර්මික

Read Full Article
සෑම දෙපාර්තමේන්තුවක්ම කඩිනමින් ඩිජිටල්කරණයට ලක්කරන බව අගමැති කියයි

සෑම දෙපාර්තමේන්තුවක්ම කඩිනමින් ඩිජිටල්කරණයට ලක්කරන බව අගමැති කියයි 0

🕔11:17, 16.මාර්තු 2019

ශ්‍රී ලංකා රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ පළමුවරට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උප්පැන්න හා එක්දින ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙල අද(16) ආරම්භ කෙරුණා.  ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. සෙත්පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ජාතික උප්පැන්න සහතික නිකුත් කිරීම ආරම්භ කෙරුණා. නව

Read Full Article
මාර්ග සංවර්ධන ව්‍යාපෘති 200 ක් හෙට ජනතා අයිතියට

මාර්ග සංවර්ධන ව්‍යාපෘති 200 ක් හෙට ජනතා අයිතියට 0

🕔11:07, 16.මාර්තු 2019

හදවත් යා කරන රන් මාවත් සංකල්පය යටතේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති 200 ක් හෙට (17) දිනයේ දී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරෙන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් පළකරන අමාත්‍යවරයා.

Read Full Article
ත්‍රිපිටකාභිවන්දනා සතිය ඇරඹේ

ත්‍රිපිටකාභිවන්දනා සතිය ඇරඹේ 0

🕔10:21, 16.මාර්තු 2019

ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළ ථේරවාදී සම්බුද්ධත්ව ජයන්ති ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක උරුම මතක ලේඛනයට ඇතුළත් කිරීම සදහා වන යෝජනාව ලබන 23 වනදා ඉදිරිපත් කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම්ව පවතිනවා. ඒ නිමිත්තෙන් ක්‍රියාත්මක කරන ත්‍රිපිටකාභිවන්දනා සතිය අද (16)

Read Full Article
බදුල්ලේ භූ කම්පනයෙන් හානියක් නැහැ

බදුල්ලේ භූ කම්පනයෙන් හානියක් නැහැ 0

🕔10:20, 16.මාර්තු 2019

බදුල්ල,  හාලි ඇල, පස්සර හා වැලිමඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට සුළු භූ කම්පන තත්ත්වයත් ඇතිව තිබෙනවා. මේ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කරන්නේ.        

Read Full Article
පන්සල් දේශපාලනයෙන් ඉවත් විය යුතුයි

පන්සල් දේශපාලනයෙන් ඉවත් විය යුතුයි 0

🕔09:55, 16.මාර්තු 2019

ත්‍රිපිටකටය සම්බන්ධයෙන් වෙනස් අඳහස් දැරීමට හෝ අර්ථනිරූපණය කිරීමට මින් ඉදිරියට ඉඩක් නොමැති බව  බුද්ධ ශාසන හා වයඹ සංවර්ධාන අමත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අයවැය තෙවැනිවර කියවීමේ විවදයේ අඳහස් දක්වමින් අද (16) පාර්ලිමේන්තුවේ දී ය ”ත්‍රිපිටකටය

Read Full Article
අපරාධකරුවන් සිටින රටක් ලෙස ජාත්‍යන්තරයට යාම වැළැක්විය යුතුයි

අපරාධකරුවන් සිටින රටක් ලෙස ජාත්‍යන්තරයට යාම වැළැක්විය යුතුයි 0

🕔09:02, 16.මාර්තු 2019

රට තුළ ජාත්‍යන්තර මට්ටමේ අපරාධකරුවන් සිටින තත්ත්වයක් උද්ගතව ඇති බැවින් එය තුරන් කිරීමට වහා කටයුතු කළ යුතු බව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසනවා. පදනම් ආයතනයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව කියාසිටියා. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ ප්‍රජා විශෝධන ලාභීන් විශෝධනය

Read Full Article
නවසීලන්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු අද අධිකරණයට

නවසීලන්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු අද අධිකරණයට 0

🕔08:49, 16.මාර්තු 2019

පුද්ගලයින් 49 දෙනෙකුට මරු කැඳවු නවසීලන්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු අද (16) එරට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකකට ඊයේ (15) වෙඩි ප්‍රහාරයක් එල්ල කළ ඕස්ට්‍රේලියානු ජාතික 28 හැවිරිදි බ්‍රෙන්ටන් ටෝරන්ට් මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවනවා.

Read Full Article

Default