Back to homepage

Posts From ITN News Editor

ඇමෙරිකාවෙන් උතුරු කොරියාවට යළි සම්බාධක

ඇමෙරිකාවෙන් උතුරු කොරියාවට යළි සම්බාධක 0

🕔12:16, 23.ජුනි 2018

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පනවන බව පවසනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ උතුරු කොරියානු න්‍යෂ්ටික අවි ආයුධ තවමත් අසාමාන්‍ය තර්ජනයක් බවයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ උතුරු කොරියාවෙන් කිසිදු බලපෑමක් නොමැති බවට ප්‍රකාශ කිරීමෙන් දින

Read Full Article
බාලදක්ෂයෙකුගේ අත්දැකීම්

බාලදක්ෂයෙකුගේ අත්දැකීම් 0

🕔12:12, 23.ජුනි 2018

බාල දක්ෂයින් ලෙස වටිනා අත්දැකිම් සම්බාරයක් එක් කරගැනිමට හැකිවීම ජීවිතයට විශාල පන්නරයක්  බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා. බාල දක්ෂ සේවා සහ මහජන සම්බන්ධතා සතියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනුයි  අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. බාල දක්ෂ සේවා සහ මහජන සම්බන්ධතා

Read Full Article
විසි දෙලක්ෂයක රන්මාල නීතිවිරෝධීව ගෙනආ ශ‍්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට

විසි දෙලක්ෂයක රන්මාල නීතිවිරෝධීව ගෙනආ ශ‍්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට 0

🕔11:54, 23.ජුනි 2018

රන්මාල තොගයක් නීතිවිරෝධීව සිරුරේ සඟවා ගෙන පැමිණි ශ‍්‍රි ලාංකිකයෙක් කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු බත්තරමුල්ල පැලවත්ත ප‍්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගයෙක්. සිංගප්පුරුවේ සිට පැමිණි මෙම පුද්ගලයා ලග තිබි ග‍්‍රෑම් 340 ක් බර රන්මාල අත්අඩංගුවට ගෙන තිබෙනවා. වටිනාකම රුපියල්

Read Full Article
ජාත්‍යන්තර යෝග දිනය ජනපති ප්‍රධානත්වයෙන්

ජාත්‍යන්තර යෝග දිනය ජනපති ප්‍රධානත්වයෙන් 0

🕔11:44, 23.ජුනි 2018

ජාත්‍යන්තර යෝග දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වුණා. ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයයි ජාත්‍යන්තර යෝග  දින සැමරුම් උත්සවය සංවිධාන කළේ. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ යෝග ආයතන සදහා සහතිකපත් පිරිනැමිමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. යෝග ක්‍රම පිළිබදව

Read Full Article
2018 FIFA : නයිජීරියාවට ජය – ආජන්ටිනාව අවදානමේ

2018 FIFA : නයිජීරියාවට ජය – ආජන්ටිනාව අවදානමේ 0

🕔11:37, 23.ජුනි 2018

පසුගියවර ලෝක පාපන්දු අනුශූරයන් බවට පත්වූ ආජන්ටිනාව මෙවර හොදම කණ්ඩායම් 16 අතරටවත් එක්වීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙනවා. රුසියාවේ මේ දිනවල පැවැත්වෙන 21 වන පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ ඩී කාණ්ඩයේ පෙරළි රැසක් සිදුවුණා. එම කාණ්ඩයට අයත් අයිස්ලන්තය සමග පැවති තරඟයේදී ගෝල

Read Full Article
අඹුඩේ නොගලවා ඩෙනිම් ඇන්දවිය හැකිද?

අඹුඩේ නොගලවා ඩෙනිම් ඇන්දවිය හැකිද? 0

🕔20:30, 22.ජුනි 2018

අපේ රටේ මිනිස්සුන්ට වඩා ජංගම දුරකථන ප්‍රමාණයක් තියනවා කිව්වොත් ඒක හිතළුවක් හෝ කාගෙවත් කට කහනවට කියූ දෙයක් නෙවෙයි. විශ්ව ගම්මානයක් වුණ ලෝකයේ රටවල් 180න් 74 වැනි තැනත්, අන්තර්ජාලය භාවිත කරන රටවල් අතර 37 වැනි තැනත් හිමිවන්නේ අපේ රටට. ඒ වගේම

Read Full Article
යුද උපකරණ කිහිපයක් සමඟ 3ක් අත්අඩංගුවට

යුද උපකරණ කිහිපයක් සමඟ 3ක් අත්අඩංගුවට 0

🕔15:01, 22.ජුනි 2018

බෝම්බ ඇතුලු යුද උපකරණ කිහිපයක් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකටයුතු ත‍්‍රීරෝද රථයක් පරික්ෂා කිරිමට යාමේදී එය නොනවත්වා ධාවනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ. පසුව පොලිස් නිලධාරින් රථය ලුහුබදින අවස්ථාවේ එක් අයෙකු පළාගොස් තිබෙනවා. ත‍්‍රිරෝද

Read Full Article
ලන්ඩන් නුවර චාරින් ක්‍රොස් දුම්රිය ස්ථානයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

ලන්ඩන් නුවර චාරින් ක්‍රොස් දුම්රිය ස්ථානයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් 0

🕔13:14, 22.ජුනි 2018

ලන්ඩන් නුවර චාරින් ක්‍රොස් දුම්රිය ස්ථානයේ විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් කි‍්‍රයාත්මක කර තිබෙනවා. එ  දුම්රිය ස්ථානයට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කරන බවට පුද්ගලයෙකුගෙන් ලද අනතුරු ඇඟවීමත් සමඟ. දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇති බවයි වාර්තා වන්නෙ. අතිරේක නිලධාරින් යොදවා ආරක්ෂක වැඩපිළිවෙල

Read Full Article
හික්කඩුව ප‍්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

හික්කඩුව ප‍්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට 0

🕔11:27, 22.ජුනි 2018

හික්කඩුව – වෑවල හන්දිය අසලදි සිදුවු වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයෙක් මියගියා. යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නෙ. මියගොස් ඇත්තේ මීටියාගොඩ ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read Full Article
ඉතාලි හමුදා සංක‍්‍රමණිකයින් රැගත් නෞකා දෙකක් අත්අඩංගුවට

ඉතාලි හමුදා සංක‍්‍රමණිකයින් රැගත් නෞකා දෙකක් අත්අඩංගුවට 0

🕔11:22, 22.ජුනි 2018

සංක‍්‍රමණිකයන් රැගත් නෞකා දෙකක් අත්අඩංගුවට ගැනීමට ඉතාලි බලධාරින් කටයුතු කළා. ජර්මානු රාජ්‍ය නොවන සංවිධානයකට එම නෞකා අයත් බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. එහි සිටි සරණාගතයින් සංඛ්‍යාව 630ක්. පසුගියදා සංක‍්‍රමණිකයින් රැගත් නෞකාවක් අනතුරට පත්විමත් සමඟ රටවල් රැසක් සංක‍්‍රමණික ප‍්‍රවාහන නෞකා සම්බන්ධයෙන්

Read Full Article

Default