Back to homepage

Posts From ITN News Editor

අඩු ආදායම්ලාභී සැමට ඉඩම් ඔප්පු

අඩු ආදායම්ලාභී සැමට ඉඩම් ඔප්පු 0

🕔16:16, 30.ජුනි 2018

මාසික අදායම රුපියල් 25000කට අඩු සියලු දෙනා අඩු ආදායම් ලාභීන් ලෙස සළකා ඉඩම් ඔප්පු ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය ගයන්ත කරුනාතිලක මහතා පවසනවා. ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබා දීමේ ජාතික වැඩසටහන දැන් ක්‍රියාත්මකයි. ඊට සමගාමීව අඩු ආදායම් ලාභීන්ට ඉඩම් ඔප්පු

Read Full Article
සිරියාවේ සරණාගත කඳවුරක සිටි දෙපා අහිමි දැරියට තුර්කියේදී ප‍්‍රතිකාර

සිරියාවේ සරණාගත කඳවුරක සිටි දෙපා අහිමි දැරියට තුර්කියේදී ප‍්‍රතිකාර 0

🕔15:58, 30.ජුනි 2018

සිරියාවේ සරණාගත කඳවුරක සිටි දෙපා අහිමි මායා මේර්හි දැරියට තුර්කියේදී ප‍්‍රතිකාර කිරීම ආරම්භ වුණා. ඉස්තාන්බුල් නුවර රෝහලක් ඇයට ප‍්‍රතිකාර කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අවුරුදු 8 ක් වයසැති දැරිය ප්ලාස්ටික් කෝප්ප සහ ටින් කැබලි වලින් සකසා ගත් පාද දෙකකින්

Read Full Article
අලිවැට කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

අලිවැට කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් 0

🕔15:42, 30.ජුනි 2018

දිවයින පුරා ස්ථාන රැසක ඉදිකිරීමට නියමිත කිලෝමීටර් දෙදහස් පන්සියයක් වන අලිවැට ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාල අංශවලට උපදෙස් ලබාදුන්නා. ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබාදුන්නේ අලිවැට නඩත්තු කටයුතු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි. අලි වැට ඉදිකිරීම ක්‍රමවත්

Read Full Article
ආර්ථික සම්බාධකවලින් රට බේරාගත්තේ වත්මන් රජයයි

ආර්ථික සම්බාධකවලින් රට බේරාගත්තේ වත්මන් රජයයි 0

🕔15:37, 30.ජුනි 2018

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2015 වසරේ බලයට පත් වූයේ නැත්නම් රටට ආර්ථික සම්බාධකවලට මුහුණ දීමට සිදු වන බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. මීරිගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළා. අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, මෙහිදී

Read Full Article
යාපනයේ නිවසකට බෝම්බ ප‍්‍රහාරයක්

යාපනයේ නිවසකට බෝම්බ ප‍්‍රහාරයක් 0

🕔15:22, 30.ජුනි 2018

යාපනයේ නිවසකට පෙට‍්‍රල් බෝම්බ ප‍්‍රහාරයක් එල්ලවී තිබෙනවා. යතුරුපැදි තුනකින් පැමිණි පිරිසක් ප‍්‍රහාර එල්ල කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. ඉන් කිසිදු පුද්ගලයෙකුට හානි සිදුවී නැහැ. නිවසේ තිබූ භාණ්ඩවලට ඔවුන් හානි සිදුකර තිබෙනවා. නිවසේ එක් සාමාජිකයෙක් ආවා කල්ලියේ ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධවීම

Read Full Article
ජම්මුකාෂ්මීර ප‍්‍රදේශයට ඉන්දීය කාළගුණ අංශයෙන් අනතුරු ඇගවීම්

ජම්මුකාෂ්මීර ප‍්‍රදේශයට ඉන්දීය කාළගුණ අංශයෙන් අනතුරු ඇගවීම් 0

🕔15:02, 30.ජුනි 2018

නවදිල්ලි නුවරට සහ ජම්මුකාෂ්මීර ප‍්‍රදේශයට ඉන්දීය කාළගුණ අංශ අනතුරු ඇගවීම් නිකුත් කළා. ඒ තද වැසි ඇති වීම සම්බන්ධයෙන්. නිරිත දිග මෝසම් කාළගුණයෙන් මෙම ප‍්‍රදේශ වලට දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබෙන්නේ. ජම්මු කාෂ්මීර ප‍්‍රදේශයට ජල ගැලීම්

Read Full Article
අතුරුදන් වූ තායිලන්ත පාපන්දු කණ්ඩායමේ  සාමාජිකයන් සොයා මෙහෙයුම්

අතුරුදන් වූ තායිලන්ත පාපන්දු කණ්ඩායමේ  සාමාජිකයන් සොයා මෙහෙයුම් 0

🕔14:54, 30.ජුනි 2018

තායිලන්තයේ ගුහාවක් තුළ අතුරුදන් වූ පාපන්දු කණ්ඩායමේ  සාමාජිකයන්  සහ පුහුණුකරු සොයා  තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙනවා. ඔවුන් ගුහාව තුළ අතුරුදන්වී අදට දින 07 ක් ගත වනවා. උතුරුදිග තායිලන්තයේ චියැංරායි ප්‍රදේශයේ ගුහාවක ඔවුන් අතුරුදන් වුණේ පසුගිය සෙනසුරාදායි.  ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඔවුන් මෙම

Read Full Article
නීතිය පිලිබද ජනතාව දැනුවත් කිරීමට විවිධ වැඩසටහන්

නීතිය පිලිබද ජනතාව දැනුවත් කිරීමට විවිධ වැඩසටහන් 0

🕔13:03, 30.ජුනි 2018

ජාතික නීති සතිය තුළදී නීතිය පිලිබද ජනතාව දැනුවත් කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්  මහතා ප්‍රකාශ කරනවා. ජාතික නීති සතිය 2018 සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. නීති සතිය සමාරම්භක වැඩසටහන පැවැත්වුණේ කෝට්ටේ නගර

Read Full Article
ඊශ‍්‍රායලයෙන් ගාසා තීරයට යළි ප‍්‍රහාර

ඊශ‍්‍රායලයෙන් ගාසා තීරයට යළි ප‍්‍රහාර 0

🕔12:42, 30.ජුනි 2018

ඊශ‍්‍රායල ආරක්ෂක අංශ ගාසා තීරයේදී පලස්තීන ජාතිකයන්ට ප‍්‍රහාරයක් එල්ල කළා. ඉන් සිවිල් වැසියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් කිහිප දෙනෙක් තුවාල ලැබුවා. හමාස් සංවිධානයට අයත් මධ්‍යස්ථාන ආශ‍්‍රිත ප‍්‍රදේශවලට ප‍්‍රහාර එල්ල කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. පසුගිය දිනකිහිපයේදීම ගාසා තීරයට

Read Full Article
ගල්කුලම ප්‍රදේශයේ අනතුරකින් මවක සහ පුතෙකු ජීවිතක්ෂයට

ගල්කුලම ප්‍රදේශයේ අනතුරකින් මවක සහ පුතෙකු ජීවිතක්ෂයට 0

🕔12:39, 30.ජුනි 2018

ගල්කුලම ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් මවක සහ පුතෙකු ජීවිතක්ෂයට පත්වුණා. ගල්කුලම එකසිය විසිදෙවන කිලෝමීටර් කණුව අසලදීයි අනතුර සිදුව ඇත්තේ. අනතුරෙන් 27 හැවිරිදි තරුණයෙකු සහ 54 හැවිරිදි ඔහුගේ මව ජීවිතක්ෂයට පත්වුණා. ඔවුන් ගමන් කළ යතුරුපැදිය මාර්ගයේ අපරීක්ෂාකාරී ලෙස නවතා තිබූ කැබ් රථයක ගැටීමෙනුයි

Read Full Article

Default