ඉන්දියාවට සහ ශ්රී ලංකාවට වෙන්ව ගමනක් නොමැති බව ජනපති අවධාරණය කරයි
ඉන්දියාවට සහ ශ්රී ලංකාවට ඇත්තේ පොදු ගතිකයන් බවත් දෙපාර්ශ්වයම එකම කාසියේ දෙපැත්තක් බවත් පෙන්වා දෙන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා දෙරටටම වෙන්ව ගමනක් නොමැති බව සඳහන් කළේය. ඉතිහාසය විසින් ඉන්දියාව සහ ශ්රී ලංකාව එක් කර ඇති නිසා ඉදිරියටත් දෙපාර්ශ්වය එක්ව සිටිය