Back to homepage

Posts From ITN News Editor

ගෙවුණු ඉතිහාසය තුළ සිදු කළ ම්ලේච්ඡතම වැඩවර්ජනය

ගෙවුණු ඉතිහාසය තුළ සිදු කළ ම්ලේච්ඡතම වැඩවර්ජනය 0

🕔17:04, 13.අගෝ. 2018

ගෙවුණු ඉතිහාසය තුළ වෘත්තීය සමිතියක් සිදු කළ අසාධාරණම සහ ම්ලේච්ඡතම වැඩවර්ජනය පසුගියදා සිදුකළ දුම්රිය වර්ජනය බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මෙවැනි වර්ජනවල යටි අරමුණ මහජනතාව බිල්ලට ගනිමින් දේශපාලන අරමුණු ඉටු කර ගැනීම බවයි බෙලිඅත්ත ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා වැඩිදුරටත්

Read Full Article
සංගීත සන්දර්ශනයක වේදිකාවක් කඩා වැටීමෙන් 300 කට තුවාල

සංගීත සන්දර්ශනයක වේදිකාවක් කඩා වැටීමෙන් 300 කට තුවාල 0

🕔15:57, 13.අගෝ. 2018

ස්පාඤ්ඤයේ සංගීත සන්දර්ශනයක වේදිකාවක් කඩා වැටීමෙන් පුද්ගලයින් තුන්සීයකට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. ස්පාඤ්ඤයේ වයඹ දිග වෙරළතිරයේ පැවති සංගීත සන්දර්ශනයක් අතරතුරයි මෙම අනතුර සිදුව තිබෙන්නේ. වේදිකාව කඩාවැටීමත් සමග පිරිසක් මුහුදට වැටී ඇති බව ද සදහන්. පුද්ගලයින් තුන්සිය දෙනෙකු පමණ තුවාල ලැබූ

Read Full Article
දකුණු කොරියා – උතුරු කොරියා නායකයින් අතර 3 වන හමුව සැප්තැම්බර්

දකුණු කොරියා – උතුරු කොරියා නායකයින් අතර 3 වන හමුව සැප්තැම්බර් 0

🕔15:52, 13.අගෝ. 2018

දකුණු කොරියා සහ උතුරු කොරියා නායකයින් අතර තුන්වන හමුව ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියා ජනාධිපති මුන් ජේ ඉන් අතර හමුව උතුරු කොරියාවේ පියොං යැං හිදී පැවැත්වීමට නියමිතයි.  මෙම රාජ්‍ය

Read Full Article
ලංගමයට නව බස් රථ 1500 ක්

ලංගමයට නව බස් රථ 1500 ක් 0

🕔14:12, 13.අගෝ. 2018

මගී ප්‍රවාහන ක්ෂේත්‍රය තවදුරටත් පුළුල් කරමින් නව බස් රථ එක්දහස් පන්සීයක් යෙදවීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසනවා. හොරණ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා

Read Full Article
සැබෑ අභියෝග ජය ගන්නා හැටි අනුර පෙන්නයි

සැබෑ අභියෝග ජය ගන්නා හැටි අනුර පෙන්නයි 0

🕔13:56, 13.අගෝ. 2018

රට හමුවේ ඇති සැබෑ අභියෝග හදුනාගෙන ඒවා ජය ගැනීමට ක්‍රියා කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කුරුවිට ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කලා. පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක,

Read Full Article
කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම දකුණු ආසියා ක්‍රීඩා උළෙලට

කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම දකුණු ආසියා ක්‍රීඩා උළෙලට 0

🕔13:56, 13.අගෝ. 2018

ලබන වසරේ පැවැත්වීමට නියමිත දකුණු ආසියා ක්‍රීඩා උළෙල සදහා කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම තෝරාගෙන තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩා පිටියේදී පැවති කාන්තා වෙරළ වොලිබෝල් තේරීම් තරගාවලියට ක්‍රීඩිකාවන් පනස් දෙදෙනෙකු එක්ව සිටියා. ඉන් ක්‍රීඩිකාවන් විසිහය දෙනෙකු මුලික සංචිතයට තෝරා ගැනීමටයි කටයුතු

Read Full Article
20 යි 20 ඉම්රාන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සමන්තුරේ ක්‍රීඩා සමාජයට

20 යි 20 ඉම්රාන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සමන්තුරේ ක්‍රීඩා සමාජයට 0

🕔13:39, 13.අගෝ. 2018

සිව් වන වරටත් සංවිධාන කළ පන්දුවාර විස්සයි විස්ස ඉම්රාන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමන්තුරේ ක්‍රීඩා සමාජය සමත් වුණා. නින්දවූර් මහජන ක්‍රීඩා පිටියේ පැවති තරගාවලිය සංවිධාන කළේ  ඉම්රාන් ක්‍රීඩා සමාජයයි. ඊට කණ්ඩායම් 32ක් එක්ව සිටියා. තරගාවලියේ අවසන් මහා තරගය නින්දවූර්

Read Full Article
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1300ක් බඳවා ගැනේ

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1300ක් බඳවා ගැනේ 0

🕔13:27, 13.අගෝ. 2018

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1300ක් කඩිනමින් බදවා ගැනීමට පියවර ගෙන තිබෙනවා. රජයේ පවුල් සෞඛ්‍යසේවා නිලධාරිනියන්ගේ සංගමය මුහුණ දී ඇති ගැටලු පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණා. ඒ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ පුරප්පාඩු සපුරාලීම සදහා

Read Full Article
ඉන්දීය ලෝක් සභාවේ හිටපු කතානායක අභාවප්‍රාප්ත වෙයි

ඉන්දීය ලෝක් සභාවේ හිටපු කතානායක අභාවප්‍රාප්ත වෙයි 0

🕔13:21, 13.අගෝ. 2018

ඉන්දීය ලෝක් සභාවේ හිටපු කතානායක සෝම්නාත් චැටර්ජි අභාවප්‍රාප්ත වුණා. ඔහු මිය යන විට අසූ නව වන වියෙහි පසු වුණා. අද උදෑසන අටට පමණ කල්කටාවේ රෝහලකදීයි ඔහු මියගොස් තිබුණේ. හදිසි ආබාධයක් හේතුවෙන් මීට මාස දෙකකට පෙර ඔහු රෝහල්ගත කෙරුණා. මොහු 2004

Read Full Article
කණිෂ්ඨ පාපැදිශූර හසිත්ට කොරියාවේ පුහුණුවක්

කණිෂ්ඨ පාපැදිශූර හසිත්ට කොරියාවේ පුහුණුවක් 0

🕔13:12, 13.අගෝ. 2018

කණිෂ්ඨ පාපැදිශූර හසිත් දුලාංජන ක්‍රීඩකයාට කොරියාවේ පුහුණුවක් හා එරට ජාතික කණිෂ්ඨ පාපැදි තරගාවලියට එක්වීමේ අවස්ථාව හිමිව තිබෙනවා. බලපිටියේ පැවති ජාතික කණිෂ්ඨ පාපැදි ශූරතාවලියේ කාලගණන තරගයේ පළමු ස්ථානය සහ පාපැදි තරගයේ හයවන ස්ථානය දිනා ගැනීමට හසිත් දුලාංජන සමත් වුණා. අම්බලන්ගොඩ පී ද

Read Full Article

Default