Back to homepage

Posts From ITN News Editor

ඒකාබද්ධ විපක්ෂයේ අසාර්ථක උත්සාහය

ඒකාබද්ධ විපක්ෂයේ අසාර්ථක උත්සාහය 0

🕔12:49, 15.අගෝ. 2018

ඒකාබද්ධ විපක්ෂය බලය ලබා ගැනීමට විවිධ උත්සාහ සිදු කළද එය අසාර්ථක වන බව විවිධ දේශපාලනඥයන් සදහන් කරනවා. මහින්ද අමරවීර,      

Read Full Article
අයතුල්ලා අලි කමේනි දැඩි ස්ථාවරයක

අයතුල්ලා අලි කමේනි දැඩි ස්ථාවරයක 0

🕔15:53, 14.අගෝ. 2018

ඉරාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අයතුල්ලා සෙයාඩ් අලි කමේනි ඇමෙරිකා සම්බාධකවලට එරෙහිව දැඩි ස්ථාවරයක සිටින බව වාර්තා වනවා. ඉරානයට ඇමෙරිකාව සමග යුද්ධයක් හෝ සාකච්ඡාවක් හෝ අවශ්‍ය නැති බවයි ඉරාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අයතුල්ලා සෙයාඩ් අලි කමේනි සිය පෞද්ගලික වෙබ් අඩවිය මගින් පවසා ඇත්තේ. ඩොනල්ඩ්

Read Full Article
පාපන්දු සම්මේලනයේ සභාපතිට නව තනතුරක්

පාපන්දු සම්මේලනයේ සභාපතිට නව තනතුරක් 0

🕔13:38, 14.අගෝ. 2018

ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා නිරිතදිග ආසියා පාපන්දු සංගමයේ විධායක කමිටුව සදහා පත්කර තිබෙනවා. නිරිතදිග ආසියා පාපන්දු සම්මේලනයේ කමිටු රැස්වීමක් සව්දි අරාබියේදී පැවැත්වුණා. රටවල් 13 ක් නිරිතදිග ආසියා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය දරණවා. දකුණු ආසියා රටවල් 07 ක්

Read Full Article
10 වන ආරක්ෂක සේවා වෙඩි තැබීමේ ශූරතාව යුද හමුදාවට

10 වන ආරක්ෂක සේවා වෙඩි තැබීමේ ශූරතාව යුද හමුදාවට 0

🕔13:29, 14.අගෝ. 2018

10 වන ආරක්ෂක සේවා වෙඩි තැබීමේ තරගාවලියේ සමස්ථ ශූරතාව යුද හමුදාව දිනා ගත්තා. ත්‍රිවිධ හමුදාව හා ආරක්ෂක සේවා නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 180 දෙනෙකු තරගාවලියට එක්ව සිටියා. ඉසව් 12 ක් හා ප්‍රායෝගික පිස්තෝල ඉසව් 06 ක් යටතේ තරග පැවැත්වුණා. එහිදී

Read Full Article
වියානා අගනුවර ලොව වාසය කිරීමට හොදම නගරය ලෙස නම් කෙරේ

වියානා අගනුවර ලොව වාසය කිරීමට හොදම නගරය ලෙස නම් කෙරේ 0

🕔13:01, 14.අගෝ. 2018

ඔස්ට්‍රියාවේ වියානා අගනුවර ලොව වාසය කිරීමට හොදම නගරය ලෙස නම් කර තිබෙනවා. පසුගිය වසර 07 තුළ ලොව ජීවත් වීමට හොදම නගරය ලෙස නම් කර තිබුණේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරයි. මෙවර සිදු කළ සමීක්ෂණයෙන් මෙල්බන් නුවර දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. ද ඉකොනොමිස්ට්

Read Full Article
උතුරු මැද පළාත් බැඩ්මින්ටන් තරගාවලිය ලබන 28

උතුරු මැද පළාත් බැඩ්මින්ටන් තරගාවලිය ලබන 28 0

🕔12:53, 14.අගෝ. 2018

උතුරු මැද පළාත් බැඩ්මින්ටන් තරගාවලිය ලබන 28 වැනිදා සිට අනුරාධපුරයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. අනුරාධපුර ගෘහස්ථ ක්‍රීඩා පිටිය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහසකට අධික පිරිසක් එක්වනු ඇතැයි බලාපොරොත්තු වනවා. ඒ ඉසව් දහයක් යටතේයි. අයදුම්පත් භාරගන්නා අවසන්

Read Full Article
අඩි අටහමාරක් දිග කිඹුලෙක් අනුරාධපුරයෙන් හමු වෙයි

අඩි අටහමාරක් දිග කිඹුලෙක් අනුරාධපුරයෙන් හමු වෙයි 0

🕔12:43, 14.අගෝ. 2018

අඩි අටහමාරක් පමණ දිගැති හැල කිඹුලෙකු අනුරාධපුර ප්‍රදේශයේදී සොයා ගෙන තිබෙනවා. එම සත්වයා නිරුපද්‍රිතව විල්පත්තුව වනෝද්‍යානයට මුදා හැරීමටයි කටයුතු කෙරුනේ. අභයගිරි විහාර පුරාවිද්‍යා ප්‍රදේශයේ සැරිසරමින් සිටියදීයි මෙම හැල කිඹුලා අල්ලාගෙන ඇත්තේ. පුරාවිද්‍යා ව්‍යාපෘතියේ සේවය කරමින් සිටි පිරිසක් මෙම සත්වයා පිළිබද

Read Full Article
ජාත්‍යන්තර කෘෂිකර්ම පර්යේෂණ සමුළුව ඇරඹෙයි

ජාත්‍යන්තර කෘෂිකර්ම පර්යේෂණ සමුළුව ඇරඹෙයි 0

🕔12:35, 14.අගෝ. 2018

ශ්‍රී ලංකා කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති කවුන්සිලය සංවිධානය කළ ජාත්‍යන්තර කෘෂිකර්ම පර්යේෂණ සමුළුව ඊයේ ආරම්භ වුණා. කෘෂිකර්මාන්තය ආශ්‍රිත  නව සොයා ගැනීම් මගින් ගොවි ආදායම දෙගුණ කිරීම තේමා කරගනිමිනුයි මෙම සමුළුව පැවැත්වෙන්නේ. දේශීය, විදේශීය කෘෂිකර්ම පර්යේෂණ පත්‍රිකා 150 ක් පමණ සමුළුවේදී සාකච්ඡාවට ගැනීමට නියමිතයි.

Read Full Article
කේරලයෙන් මෙරටට ආ සායනික අපද්‍රව්‍ය ගැන විශේෂ පරීක්ෂණක්

කේරලයෙන් මෙරටට ආ සායනික අපද්‍රව්‍ය ගැන විශේෂ පරීක්ෂණක් 0

🕔12:34, 14.අගෝ. 2018

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන් බැහැර කළ බවට සැක පල කරන  සායනික අපද්‍රව්‍ය තොගයක් පුත්තලම වෙරළතීරයට ගොඩගසා තිබීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සමුද්‍රීය ආරක්ෂන  අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් එම පරීක්ෂණ කටයුතු වල නිරත වෙනවා. අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු ද මේ වන විට

Read Full Article
පොල් නිෂ්පාදනය ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙලක්

පොල් නිෂ්පාදනය ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙලක් 0

🕔12:18, 14.අගෝ. 2018

ඉදිරි වසර 05 තුළ වාර්ෂික පොල් නිෂ්පාදනය ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. පොල් වගාකරුවන්ගේ සංගමයේ වාර්ෂික සමුළුවට එක්වෙමින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ. රංජිත් මහතා මේ බව ප්‍රකාශ කළා. ජේ.ඒ. රංජිත් – ලේකම් – වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය,      

Read Full Article

Default