Back to homepage

Posts From ITN News Editor

මන්නාරමෙන් මල සිරුරු 96 ක අස්ථි කොටස් හමු වෙයි

මන්නාරමෙන් මල සිරුරු 96 ක අස්ථි කොටස් හමු වෙයි 0

🕔13:25, 28.අගෝ. 2018

දින 58 ක කාලයක සිට මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල ආසන්නයේ සිදු කෙරෙන කැණීම්වලින් මල සිරුරු 96 ක අස්ථි කොටස් 104  ක් හමුවී ඇතැයි අධිකරණ වෛද්‍ය විශේෂඥ චමින්ද රත්නායක මහතා පවසනවා. මෙම කැනීම් කටයුතු සදහා පොලීසිය, රස පරීක්ෂක නිලධාරීන්අධිකරණ නිලධාරීන්, සෞඛ්‍ය

Read Full Article
ඇලිස් වෙල්ස් අගමැති හමු වෙයි

ඇලිස් වෙල්ස් අගමැති හමු වෙයි 0

🕔12:48, 28.අගෝ. 2018

ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. වියට්නාමයේ හැනොයි නුවර ෂෙරටන් හෝටලයේදීයි මෙම හමුව සිදු වුණේ. ඉන්දීය සාගර සමුළුව යහපත් ප්‍රවේශයක් සදහා යොමු වුණු අතිශය වැදගත් ප්‍රයත්නයක් බව වෙල්ස් මහත්මිය මෙහිදී සදහන් කළා.

Read Full Article
වාර්ෂික තේ නිෂ්පාදනය ඉහළ දැමීමට පියවර

වාර්ෂික තේ නිෂ්පාදනය ඉහළ දැමීමට පියවර 0

🕔12:09, 28.අගෝ. 2018

තේ කර්මාන්තයේ අභියෝග ජයගෙන වාර්ෂික තේ නිෂ්පාදනය ඉහළ දැමීමට පියවර ගන්නා බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. අමාත්‍ය නවීන් දිසානායක, තලවාකැලේ ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනයේ යටිතල පහසුකම් නංවාලීම සදහා ප්‍රතිපාදන ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

Read Full Article
වායු දූෂණය නිසා මිනිස් මොළයට අහිතකර බලපෑම් රැසක්

වායු දූෂණය නිසා මිනිස් මොළයට අහිතකර බලපෑම් රැසක් 0

🕔11:55, 28.අගෝ. 2018

වායු දූෂණය හේතුවෙන් මිනිස් මොළයට දැඩි අහිතකර බලපෑමක්  එල්ල වන බව  නවතම වාර්තාවක් මගින් පෙන්වා දී තිබෙනවා. දීර්ඝකාලයක් වායු දූෂණයට නිරාවරණය වීම හේතුවෙන් මිනිස් මොලයේ ක්‍රියාකාරිත්වයට මෙන්ම මතක ශක්තිය කෙරෙහිද අයහපත් බලපෑම් එල්ල කරන බවයි එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ.

Read Full Article
සූර්යා ශ‍්‍රී ලංකාවට මුදුන් වෙයි

සූර්යා ශ‍්‍රී ලංකාවට මුදුන් වෙයි 0

🕔11:32, 28.අගෝ. 2018

සූර්යා ශ‍්‍රී ලංකාවට ආසන්න වුණා. අද සිට ලබන මස හත් වනදා තෙක් එය පවතින්නේ දිවයිනට ඍජුවම ඉහළින්. දහවල් 12 වනවිට කලපුම්, කොන්ඩාවිල් සහ නාවක්කාඩු ප‍්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ. ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට

Read Full Article
ඇෆ්ගනිස්ථාන සාම සාකච්ඡා කල් දැමේ

ඇෆ්ගනිස්ථාන සාම සාකච්ඡා කල් දැමේ 0

🕔11:09, 28.අගෝ. 2018

ඇෆ්ගනිස්ථාන සාම සාකච්ඡා කල් දැමීමට රුසියාව තීරණය කළා. ඒ ජනාධිපති අෂ්රෆ් ගානීගේ ඉල්ලීමකට අනූව. ඔහු රුසියා විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොෆ් සමඟ සාකච්ඡා කර තිබෙනවා. තලෙයිබාන් සංවිධානය ත‍්‍රස්තවාදී ප‍්‍රහාර එල්ල කිරිම නතර කර නැහැ. ඒ හේතුවෙන් සාම සාකච්ඡා පැවැත්වීම ප‍්‍රායෝගික නොවන

Read Full Article
18 වන ආසියානු ක‍්‍රීඩා උළෙලේ 10 වන ක‍්‍රීඩා දිනය අද

18 වන ආසියානු ක‍්‍රීඩා උළෙලේ 10 වන ක‍්‍රීඩා දිනය අද 0

🕔10:57, 28.අගෝ. 2018

18 වන ආසියා ක්‍රීඩා උළලේ තරග තොරතුරු අදත් ගෙන එන්නේ එහි සිටින අප නියෝජිත චතුක දිවාශන,

Read Full Article
කැරම් ලෝක ශූරතාව ශ්‍රී ලංකාවට

කැරම් ලෝක ශූරතාව ශ්‍රී ලංකාවට 0

🕔18:15, 27.අගෝ. 2018

කැරම් ලෝක ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. ඒ ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමින්. ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම හා ඉන්දීය පිරිමි කණ්ඩායම අතර පැවති අවසන් මහා තරගයේදී දෙකට එකක් ලෙසයි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ජය ගැනීමට සමත්වුණේ. නිශාන්ත ප්‍රනාන්දු, කේ සගයභාරතී පරාජය

Read Full Article
පසුගිය පාලකයින් ජනතා මුදල් අශිෂ්ඨ ලෙස පාවිච්චි කල හැටි

පසුගිය පාලකයින් ජනතා මුදල් අශිෂ්ඨ ලෙස පාවිච්චි කල හැටි 0

🕔15:45, 27.අගෝ. 2018

දේශප්‍රේමීත්වය ගැන කතා කරන පසුගිය පාලකයින් ජනතාවගේ මුදල් පෞද්ගලික සුඛවිහරණය වෙනුවෙන් අශිෂ්ඨ ලෙස පරිහරණය කළ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එවැනි  පිරිස්  ජනතාවගෙන් බලය ඉල්ලා සිටිම විහිළුවක් බවයි අනුරාධපුරයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කලේ. අනුරාධපුර, පලාගල  ප්‍රදේශයේ 

Read Full Article
මත් උවදුරෙන් සිසුන් බේරා ගැනීම සඳහා විශේෂ වැඩසටහනක්

මත් උවදුරෙන් සිසුන් බේරා ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් 0

🕔13:48, 27.අගෝ. 2018

මත් උවදුරෙන් සිසු පරපුර බේරා ගැනීම සදහා විශේෂ වැඩසටහනක් 96 ක්‍රිකට් ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ස්පෝර්ට් එක්ස් ක්‍රීඩා ප්‍රදර්ශනයට එක්වෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මේ පිළිබද අදහස් පළකළා. අමාත්‍ය අර්ජුන රණතුංග,

Read Full Article

Default