Back to homepage

Posts From ITN News Editor

අධිකරණයේදී ප‍්‍රතිවාදනය වුණු ප‍්‍රසන්නගේ අප‍්‍රසන්න ප‍්‍රකාශය

අධිකරණයේදී ප‍්‍රතිවාදනය වුණු ප‍්‍රසන්නගේ අප‍්‍රසන්න ප‍්‍රකාශය 0

🕔18:21, 11.ජුනි 2018

කොළොන්නාව මීතොටමුල්ල ඉඩමකින් අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම නිරවුල් කර දීමට ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක් බලහත්කාරයෙන් ලබා ගැනීමට කටයුතු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග හා ඔහුගේ බිරිඳට එරෙහි නඩුවේ වැඩිදුර සාක්‍ෂි

Read Full Article
මිහින් ලංකා පළමු අධ්‍යක්ෂ මණ්ඩලයට අනුමැතියක් නැහැ

මිහින් ලංකා පළමු අධ්‍යක්ෂ මණ්ඩලයට අනුමැතියක් නැහැ 0

🕔17:56, 11.ජුනි 2018

මිහින් ලංකා ගුවන් සේවයේ ප්‍රථම අධ්‍යක්ෂ මණ්ඩලය පත්කර ඇත්තේ රජයේ අනුමැතියකින් තොරව බව අනාවරණය වී තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය,මිහින් ලංකා සහ ශ්‍රී ලංකා කේටරින් ආයතනවල සිදු වී දූෂණ සහ අක්‍රමිකතා සෙවීමේ ජනාධිපති කොමිසමේ අද (11) පැවති සාක්ෂි විභාගයේ දීයි

Read Full Article
දයාසිරි පැය පහහමාරක් රහස් පොලීසියේ

දයාසිරි පැය පහහමාරක් රහස් පොලීසියේ 0

🕔17:44, 11.ජුනි 2018

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 6කට ආසන්න කාලයක් ප්‍රශ්න කළා. ඒ පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් මුදල් ලබා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට

Read Full Article
පිහිනුම් හා දියපිමි බාලක ශූරතාව ශාන්ත ජෝෂප් විදුහලට

පිහිනුම් හා දියපිමි බාලක ශූරතාව ශාන්ත ජෝෂප් විදුහලට 0

🕔16:15, 11.ජුනි 2018

45 වන ජාතික පාසල් වයස් සීමා පිහිනුම් හා දියපිමි තරගාවලියේ බාලක අංශයේ ශූරතාව කොළඹ ශාන්ත ජෝෂප් විදුහල දිනා ගත්තා. එහි බාලිකා ශුරතාව හිමිවුයේ මහනුවර මාහාමායා විද්‍යාලයටයි. තරගාවලිය දින පහක් පුරා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වුණා. ඊට වයස් කාණ්ඩ හයක් නියෝජනය

Read Full Article
ගෝනපීනුවල නිවාස සහ වෙළඳසැල් 61 ක් සදහා වන්දි

ගෝනපීනුවල නිවාස සහ වෙළඳසැල් 61 ක් සදහා වන්දි 0

🕔15:17, 11.ජුනි 2018

ගංවතුරෙන් සහ දැඩි සුළගින් පීඩාවට පත් හික්කඩුව සහ ගෝනපීනුවල ප්‍රදේශවල නිවාස සහ වෙළඳසැල් 61 ක් සඳහා වන්දි මුදල් ප්‍රදානය කෙරුණා. ඒ අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ පැවති වැඩසටහනකදීයී වන්දි මුදල් ප්‍රදානය කෙරුණේ. හික්කඩුව ප්‍රාදේශීය ලේකම්

Read Full Article
උතුරු කොරියා ඇමෙරිකා රාජ්‍ය නායකයින් සිංගප්පූරුවට

උතුරු කොරියා ඇමෙරිකා රාජ්‍ය නායකයින් සිංගප්පූරුවට 0

🕔14:13, 11.ජුනි 2018

හෙට (12) පැවැත්වීමට නියමිත උතුරු කොරියා ඇමෙරිකා රාජ්‍ය නායක හමුව පිළිබද ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. මෙම ඓතිහාසික හමුව සිංගප්පූරුවේ සෙන්තොසා දිවයිනේදී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. සිංගප්පූරුවේ ප්‍රධාන දූපතේ සිට මීටර් 500 ක් පමණ දුරින් මෙම දූපත පිහිටා තිබෙනවා. එරට තෙවන

Read Full Article
ඇමෙරිකානු ජෙට් යානයක් ඔකිනාවා දූපතට කඩා වැටෙයි

ඇමෙරිකානු ජෙට් යානයක් ඔකිනාවා දූපතට කඩා වැටෙයි 0

🕔13:57, 11.ජුනි 2018

ඇමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් ජපානයක් ඔකිනාවා දූපතට කඩා වැටී තිබෙනවා. යූඑස් එෆ්  15 නමැති ජෙට් යානයයි මෙසේ ඔකිනාවා දූපතට කඩා වැටී තිබෙන්නේ. අනතුර සිදු වන අවස්ථාවේ නියමුවා යානයෙන් පැන ඇති බව වාර්ථා වනවා. ටෝකියෝ ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ජපන් ආරක්ෂක හමුදාව

Read Full Article
සුපර්ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි තරගාවලිය කුරුනෑගලදි

සුපර්ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි තරගාවලිය කුරුනෑගලදි 0

🕔13:38, 11.ජුනි 2018

08 වන කැවල්රි සුපර්ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි ධාවනතරගාවලිය ලබන මස 08 වනදා කුරුනෑගලදි පැවැත්වීමට නියමිතයි. තරගාවලිය පිලිබද දැනුවත් කිරීමේ හා අනුග්‍රාහක චෙක්පත් භාරදීමේ උත්සවයත් මෝදර රොක් හවුස් හමුදා කදවුරේදී පැවැත්වුණා. 2010 වසරේදී ආරම්භ කරන ලද මෙම තරගාවලියෙන් ලැබෙන

Read Full Article
කොදෙව්වන්ට ලකුණු 226 ක පහසු ජයක්

කොදෙව්වන්ට ලකුණු 226 ක පහසු ජයක් 0

🕔13:21, 11.ජුනි 2018

ශ්‍රී ලංකාව සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 226 ක පහසු ජයක් වාර්තා කිරීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. ක්වින්ස් පාර්ක් ඕවල් පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම තීරණය කළා.

Read Full Article
ඉරාකයේ ඡන්ද පත‍්‍රිකා ගබඩාවක ගින්නක්

ඉරාකයේ ඡන්ද පත‍්‍රිකා ගබඩාවක ගින්නක් 0

🕔12:59, 11.ජුනි 2018

ඉරාකයේ ඡන්ද පත‍්‍රිකා ගබඩාවක ගින්නක් හටගෙන තිබෙනවා. බැග්ඩෑඩයේ නැගෙනහිර දිස්ත‍්‍රික්කයේ පිහිටි එය ඡන්ද පත‍්‍රිකා ගබඩා කර ඇති එරට විශාලතම ගබඩාව බවයි වාර්තා වන්නේ. ගොඩනැගිලි හතරකින් එකක් ගින්නෙන් විනාශ වී ඇති බව ඉරාක අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ප‍්‍රකාශ කළා. මෙම ගින්න ඉරාක

Read Full Article

Default