Back to homepage

Posts From ITN News Editor

හබරාදූවේ ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමට දැඩි ජනතා විරෝධයක්

හබරාදූවේ ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමට දැඩි ජනතා විරෝධයක් 0

🕔19:12, 2.සැප්. 2018

ගාල්ල හබරාදූවේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමට දැඩි ජනතා විරෝධයක් එල්ලවුණා.  ඒකාබද්ධ විපක්ෂය පැවැත්වීමට සැලසුම් කර ඇති රැළිය පිළිබද දැනුවත් කිරීම වෙනුවෙනුයි මෙම රැස්වීම පැවැත්වුණේ. ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජන රැළියට සහභාගී වන ලෙස දැනුවත් කෙරෙන රැස්වීම් කිහිපයක් ගාල්ල දිස්ත්‍රික්කයේ සංවිධාන

Read Full Article
ශ්‍රී ලංකාවට කිසිදු පදක්කමක් නොමැතිව ආසියානු ක්‍රීඩා උළෙල නිමා වෙයි

ශ්‍රී ලංකාවට කිසිදු පදක්කමක් නොමැතිව ආසියානු ක්‍රීඩා උළෙල නිමා වෙයි 0

🕔18:17, 2.සැප්. 2018

ඉන්දුනීසියාවේ පැවති 18වන ආසියානු ක්‍රීඩා උළෙල අද නිමාවට පත්වුණා. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කිසිදු පදක්කමක් දිනා ගත හැකිවුයේ නැහැ. ක්‍රීඩා උළෙල පිළිබද එහි සිට තොරතුරු ගෙන එන්නේ චතුක දිවාශන. චතුක දිවාශන,  

Read Full Article
සංක්‍රමණික දේශපාලනය රටට අවශ්‍ය නැහැ

සංක්‍රමණික දේශපාලනය රටට අවශ්‍ය නැහැ 0

🕔18:02, 2.සැප්. 2018

සංක්‍රමණික දේශපාලනය රටට අවශ්‍ය නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක  පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එම පක්‍ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. පා. ම. අනුර කුමාර දිසානායක-ජවිපෙ,

Read Full Article
පසුගිය රජය සමයේ ඖෂධ මාෆියාව හරහා කොමිස් මුදල්

පසුගිය රජය සමයේ ඖෂධ මාෆියාව හරහා කොමිස් මුදල් 0

🕔17:46, 2.සැප්. 2018

පසුගිය රජය සමයේ අත්‍යවශ්‍ය ඖෂධ රැසක මිල වැඩි කළේ ඖෂධ මාෆියාව හරහා කොමිස් මුදල් හිමිවීම හේතුවෙන් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව, බැදිවැව හා රුහුණුපුර ආදී ප්‍රදේශවල උදාගම්මාන 5

Read Full Article
ගැඹුරු මුහුදේ ඛණිජ තෙල් ගවේෂණය ඇරඹෙයි

ගැඹුරු මුහුදේ ඛණිජ තෙල් ගවේෂණය ඇරඹෙයි 0

🕔17:08, 2.සැප්. 2018

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ගැඹුරු මුහුදේ ඛණිජ තෙල් සම්පත් ගවේෂණය කිරීමේ මෙහෙයුම අද ආරම්භ කෙරුණා. ඊට අදාළ ද්විමාන භූ කම්පන දත්ත රැස්කරන බී ජී පී පයනියර් නෞකාව කොළඹ වරායේ දී සිය මෙහෙයුම් අද ආරම්භ කළා. උතුරු නැගෙනහිර ගැඹුරු මුහුදේ දින

Read Full Article
පාකිස්ථාන ඉතිහාසයේ පළමුවරට කාන්තා අග්‍රවිනිසුරුවරියක්

පාකිස්ථාන ඉතිහාසයේ පළමුවරට කාන්තා අග්‍රවිනිසුරුවරියක් 0

🕔15:26, 2.සැප්. 2018

පාකිස්ථාන ඉතිහාසයේ පළමුවරට කාන්තා  අග්‍රවිනිසුරුවරියක් තේරී පත් වුණා. තහීරා සෆ්දාර් නම් ඇය පාකිස්ථාන මහාධිකරණ අගවිනිසුරුවරිය ලෙස දිවුරුම් දුන්නේ ආණ්ඩුකාර කාර්යාලයේදීයි. ඒ සදහා එරට හිටපු තුළු නීතීඥයින් රැසක් එක්ව සිටියා.  1957 වසරේ උපන් ඇය 60 හැවිරිදි වියෙහි පසුවනවා. අග්‍රවිනිශ්චකාර ධුරයෙහි ඇය

Read Full Article
විවෘත ගොල්ෆ් ශූරතාව මිතුන් පෙරේරාට

විවෘත ගොල්ෆ් ශූරතාව මිතුන් පෙරේරාට 0

🕔15:11, 2.සැප්. 2018

2018 වසරේ දිවයිනේ ගොල්ෆ් ශූරයා තෝරා ගැනීමේ විවෘත ගොල්ෆ් ශූරතාව මිතුන් පෙරේරා හිමිකර ගත්තා. රාජකීය කොළඹ ගොල්ෆ් සමාජය සංවිධාන කළ තරගාවලිය දින හතරක් පුරා එම ගොල්ෆ් පිටියේ දී පැවැත්වුණා. මේ සදහා ක්‍රීඩකයින් හැට තුන් දෙනෙකු එක්වුණා. වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩකයින් මෙන්ම

Read Full Article
වැව් දහසයි ගම් දහසයි තවත් අදියරක් ඇඹිලිපිටියට

වැව් දහසයි ගම් දහසයි තවත් අදියරක් ඇඹිලිපිටියට 0

🕔13:00, 2.සැප්. 2018

වැව් දහසයි ගම් දහසයි වැඩසටහනේ තවත් අදියරක් ඇඹිලිපිටිය කෝන්කටුව ප්‍රදේශයේ දී ක්‍රියාත්මක කෙරුනා. කෝන්කටුව වැව සංවර්ධනය කිරීම ඇතුළු ව්‍යාපෘති රැසක් මේ යටතේ සිදු කෙරෙනවා. වැව් දහසයි ගම් දහසයි වැඩසටහන යටතේ කෝන්කටුව වැව ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කෙරුණේ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ

Read Full Article
නිදහස් පක්ෂයේ 67 වන සංවත්සරය අද

නිදහස් පක්ෂයේ 67 වන සංවත්සරය අද 0

🕔12:54, 2.සැප්. 2018

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වන සංවත්සරය අද දිනට යෙදී  තිබෙනවා. ඒ වෙනුවෙන් අද ස්ථාන රැසකදී ආගමික වතාවත් පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බිහි කරන්නේ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතායි. එක්දහස් නවසිය හතළිස් හතේදී පිහිට වූ එක්සත් ජාතික පක්‍ෂ

Read Full Article
ජාතික ප්‍රශ්නයක් වීමට පෙර විසඳා ගත යුතු දේ ගැන ෆොන්සේකා කියයි

ජාතික ප්‍රශ්නයක් වීමට පෙර විසඳා ගත යුතු දේ ගැන ෆොන්සේකා කියයි 0

🕔12:33, 2.සැප්. 2018

අලි මිනිස් ගැටුම ජාතික ප්‍රශ්නයක් වීමට පෙර විසදා ගත යුතු බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඊට අවශ්‍ය නිසි ක්‍රමවේද ගන්නා බවයි අලි මිනිස් ගැටුමට විසදුම් සෙවීම සදහා පදියතලාව ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. අලි මිනිස් ගැටුමට විසදුම්

Read Full Article

Default